ඔක දැක්කම මිනිස්සුන්ට හැගීම් එනවද බන්.. මේ රෙදි කැල්ලක්නේ..![]()
ලොල් ඌ ආවම අහපන් උගෙන්

ඔක දැක්කම මිනිස්සුන්ට හැගීම් එනවද බන්.. මේ රෙදි කැල්ලක්නේ..![]()

nike
adidas
victoria's secret
ඔක්කොම මෙහේ හදනවා කෙලින්ම us import
නැන්දගේ දුවට එකක් අරන් දෙන්නද? ඔන්ලයින් ඔඩර් කරපන්. ඔරිජිනල් සටිට් එකෙන් ගත්තැකි.ඇයි බං ඔ්වා showroom දාල අපටත් ගන්න මෙහේ විකුණන්නේ නැත්තේ.
නැන්දගේ දුවට එකක් අරන් දෙන්නද? ඔන්ලයින් ඔඩර් කරපන්. ඔරිජිනල් සටිට් එකෙන් ගත්තැකි.
මදැ සුද්දා නැවේ එන්නත් කලින් මෙහෙම නම්.. සුද්දා අවම...mehe athi aduwatath samahara wita adidas wage ewa athule penne nathi podi damage ekak thibbath ayin karanawa ewa mehe samahara welawata thinawa sell karanna aduwata
meka dan jangi thread ekak wela lol

එහෙම අවුලක් නැ බන්.. ඒත් ගැනිනේ.. ගමේනේ... කෙල්ලොනේ... මෙවා ෆොටො ගහන්න ගිහින් මම චාටර් උනා. පෙඩොෆයිල් කියලා හිතයි බන්. ගැනි කැම් එකත් වැට්ටුවා පොරකන්න ගිහින්. ෆෙටිශ්ද කියල ඇහුවා නොන්ඩියි..
![]()


තොගේ යාළුවා කිව්වා නේද හදල ගනින්කෝ මොංගල් වැඩ කරන්නේ විලි ලැජ්ජයි උට්ටො... ඔකට දෙකක් අනින්න වෙනවා..මනුස්සයෙක් වගේ හැසිරියන් බන් පීස්
Google_Boy මොනවට උත්ටෝ මේතොගේ යාළුවා කිව්වා නේද හදල ගනින්කෝ මොංගල් වැඩ කරන්නේ
ඔක හප්ප ගන්නෙ නැතුව අවොත් ලොකු දෙයක්. ඇමෙරිකන් උන් ඔවා හප්පනවා වෙන නැව් වල.කිම් ජෝ උල් ට රිදෙයි :ප් ඌ ආව අපිට නිවුක් ගහන්න
ඇයි බං ඔ්වා showroom දාල අපටත් ගන්න මෙහේ විකුණන්නේ නැත්තේ.

මම හිතුවේ ඒක වෙන බ්රැන්ඩ් එකක් කියලා. ඇත්තටම මම හිතුවේ වික්ටොරියා මහන්නේ චීන්නු කියලා.

වේකන්සි නැද්ද කොලිටි කන්ට්රොලර් එකේ හෙඩ් වගේ.Victoria secret , amante දෙකම ලන්කාවෙ මහන්නෙ බන්.. sizes , quality ,safety එහෙම check කරන්නෙත් මෙහේ බන්..![]()
ඔක හප්ප ගන්නෙ නැතුව අවොත් ලොකු දෙයක්. ඇමෙරිකන් උන් ඔවා හප්පනවා වෙන නැව් වල.
.
වේකන්සි නැද්ද කොලිටි කන්ට්රොලර් එකේ හෙඩ් වගේ.
මචන් මේ පින්තූරෙන් අපේ උන්ට ගන්න දේවල් ගොඩක් තියනව. දැන් බලපන් මෙතන ඇමරිකන් නේවි එකේ අපේ උන්ට කියල දෙන්නම ඉස්සරහින්ම ඇවිත් ඉන්නෙ උන්ගෙ කෙල්ලෙක්. ඒ වගේමයි ඔය එන නැවෙත් හුගක් උන්ගෙ කෙල්ලො ඉන්නව. එයාලගෙ ආමි වල පිරිමින්ට වඩා වැඩි දෙයක් උන්ගෙ කෙල්ලො කරනව කියල ඒකෙන්ම ඔප්පු වෙනව මචන්. මචන් ඒකට එක්ක බලපන් ලංකාවෙ ආමිවල එක කෙල්ලෙක් ඔය වගේ වඩක් කරයිද කියල. එක ලංකාවෙ කෙල්ලෙක් ඉන්නවද නැවක වැඩකරන්න පුලුවන්. ලංකාවෙ ඔක්කොම කරන්නෙ පිරිමි මචන්. ලෝකෙ අජූතම වගේම කම්මැලිම ගෑනු ඉන්න රටක් තමා මචන් ලංකාව කියන්නෙ.![]()
බලපන් කැල්ල කියලා දෙනකොට සින්හලු අහන් ඉන්න ලස්සන.
ඇයි බං ඔ්වා showroom දාල අපටත් ගන්න මෙහේ විකුණන්නේ නැත්තේ.