බ්‍රවුසර් එකේ මොකක් හරි වීඩියෝ එකක් ප්ලේ වුණ ගමන් IDM එක වැටෙනව..
ඒ පහසුකම ගොඩක් වටිනව
අනික තමා resume කරන්ඩ පුලුවන්
Yako ethakota video online balanne kohomada?

බ්‍රවුසර් එකේ මොකක් හරි වීඩියෝ එකක් ප්ලේ වුණ ගමන් IDM එක වැටෙනව..
ඒ පහසුකම ගොඩක් වටිනව
අනික තමා resume කරන්ඩ පුලුවන්







අඩේ තැන්කියු මචං අදහස් ටිකට
ඒ කියන්නෙ IDM කී එකක් දෙන්නෙක්ට යූස් කරන්ඩ බෑ නේ. අර දෙන්නෙක්ට පුළුවන් කිව්වෙකෝ ඒක ගැන මොකුත් කිව්වෙ නෑනෙ..
දෙන්නගෙන් උඹ සල්ලි දීල ගත්ත එකා කියල උන් හරියට දැනගත්තෙ කොහොමද ?
මම මුලිං කී එකක් අරගෙන පාවිච්චි කරා අවුරුදු තුනක් හතරක්.
නිකන් අතල් එකේ අප්ඩේට් බෑවෙනවා. ලස්සනට ඉන්ස්ටෝල් වෙනවා. ක්‍රැක් කොර කොර කටු කෑවේ නැහැ අප්ඩේට් එකක් එකක් ගානේ. හරි ශුන්දරයි. බ්‍රවුසර් වලටත් නියමෙට addons උන් අප්ඩේට් කරලා හදනවා.
පස්සේ යාලුවෙක් format කරලා IDM දාන්න ඕන උනාම මම ඉතින් ඕක මාට්ටු නොවෙයි කියල හිතල, මගේ කී එක උගේ එකට දැම්ම.
කී එක ගත්ත වැඩ කරා. දවසක් වත් ගියේ නැහැ මගේ සහ උගේ කම්පියුටර් එකේ Key Blocked කියල ආව.
ඊටපස්සේ ඉතින් මම IDM Support එකට ඊමේල් කරා අඩල. අනේ එහෙම කරන්න එපා අන්කල් අපි හරි අහිංසකයි අප්පා.. ඒම කරන එක ශුන්දර මදි නේද? කියල
ඌ තමා එතකොට රිප්ලයි කරේ! ඈ බොල සිංහලයෝ තෝගේ අහිංසක කම මට පේනවා තෝ ආව නේද මගේ කණෙන් රිංගන්න දුහුපිය තට්ට කුකුළා ආව කී ජල්තර ගහන්ඩ ගහක් පයින් කියල කියල
පස්සේ මාත් අත ඇරියේ නැහැ, ටවුකන්න සල්ලි දෙන්නම් හුට්ටෝ කී එකක් දීපං මෙතන කුරු කුරු ගාන්නේ නැතුව තව කියල කිව්වා. එතකොට මූ සල්ලි දැක්කම බලල වගේ නකුට පුකේ ගහගෙන මගේ කී එක අපහු දුන්න. අලුත් කී එක යාලුවට දාල දුන්න


Nitro Pro කියල PDF එඩිට් කරන්ඩ පුලුවන් මරු සොෆ්ට්වෙයා එකක් තියෙනව..
කම්පියුටර් එක ෆෝමැට් කරල ආයෙ දැම්මට පස්සෙත් ට්‍රයල් එක ඉවරයි කියල ඇල්ලුවනෙ
IDM වගේනං ෆෝමැට් කරන්ඩ ඕනෙත් නෑ. අලුතෙන් වින්ඩෝස් දාපුහම ආයෙත් ට්‍රයල් එක හම්බවෙනව
Nitro Pro කියල PDF එඩිට් කරන්ඩ පුලුවන් මරු සොෆ්ට්වෙයා එකක් තියෙනව..
කම්පියුටර් එක ෆෝමැට් කරල ආයෙ දැම්මට පස්සෙත් ට්‍රයල් එක ඉවරයි කියල ඇල්ලුවනෙ
IDM වගේනං ෆෝමැට් කරන්ඩ ඕනෙත් නෑ. අලුතෙන් වින්ඩෝස් දාපුහම ආයෙත් ට්‍රයල් එක හම්බවෙනව
එතකොට අනිවරෙන් ට්‍රයල් පීරියඩ් එකත් රීසෙට් වෙනවා. නමුත් original pc එකේ ඉන්ස්ටෝල් කරපු එකේ ට්‍රයල් එක්ස්පයර් වෙන රේගිස්ටර් කීස් තියෙනවනම් ඉතින් වැඩේ හරියන්නේ නැහැ. ඒවා sandbox එකට ඉම්පෝර්ට් වෙනවා. ඕක කරන්න ඕන ෆොර්මැට් කරපු අලුත sandboxie දාල.ඉන්ටර්නෙට් disable කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න.
ඒ කරලා firewall එකෙන් block කරන්න ඒක ඉන්ටර්නෙට් යන එක. එතකොට ආපහු ට්‍රයල් එක මුල ඉඳන් පටන් ගනියි. හැබැයි එක පාරක් ඉන්ටර්නෙට් ගියොත් මාට්ටු වෙනවා ඇති.
ඒ කරත් crack or serial එකක් දාල නැතිනම් ට්‍රයල් එක ඉතින් සාමාන්‍ය විදිහට ආපහු ඉවර වෙයි.
එහෙම නොවෙන්න හදන්න ඕනනම්, Sandboxie කියන සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා ඒකෙ sandbox එකක් හදන්න ඉන්ටට්ර්නෙට් block කරලා. ඒ කරලා ඒ sandbox එක ඇතුලට ඔය සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න. ඒ කරලා ට්‍රයල් එක එකේ ඇතුලේ රන් කරන්න.
ට්‍රයල් එක expire උනහම sandbox එක ක්ලියර් කරලා ආපහු ඉන්ස්ටෝල් කරන්නඑතකොට අනිවරෙන් ට්‍රයල් පීරියඩ් එකත් රීසෙට් වෙනවා. නමුත් original pc එකේ ඉන්ස්ටෝල් කරපු එකේ ට්‍රයල් එක්ස්පයර් වෙන රේගිස්ටර් කීස් තියෙනවනම් ඉතින් වැඩේ හරියන්නේ නැහැ. ඒවා sandbox එකට ඉම්පෝර්ට් වෙනවා. ඕක කරන්න ඕන ෆොර්මැට් කරපු අලුත sandboxie දාල.
එහෙම නැතිනම් ඕකට safe crack එකක් හොයාගන්න.
ඒකට මේ tips use කරන්න.
http://www.elakiri.com/forum/showpost.php?p=22297633&postcount=125

උඹත් හෙන වටේ යන චරිතයක් අයියේ
මන් මේ දැක්කමයි අයිඩී.එම් සල්ලි වලට ගන්න අහන ඩෑල් එකක්
උඹඨ වයස 30 පැනලා නේද? 35ත් පැනලා නේද
