serial keys

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
බ්‍රවුසර් එකේ මොකක් හරි වීඩියෝ එකක් ප්ලේ වුණ ගමන් IDM එක වැටෙනව..
ඒ පහසුකම ගොඩක් වටිනව
අනික තමා resume කරන්ඩ පුලුවන්

Yako ethakota video online balanne kohomada? :confused:
 
Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Ehema ekak naha ban. Eka uba ganna key type eka uda wenas wenawa.

    • Uba single user eky ekak gathtoth (Cheap) 1 user kenek ta vitarai. (Home user)
    • Windows wage bulk users key ekak gaththoth users la godakata

    Tawa eka eka names walin keys tiyanawa ban. Purpose eka anuwa wenas wenawa.:yes::yes::yes:

    Special theory ekak naha key eka use karanna puluwan single users ekenk ta kiyala. Eka decide karanne company eka and key eka use karana purpose eka.

    ;););)
     
    • Like
    Reactions: AnuradhaRa

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඩේ තැන්කියු මචං අදහස් ටිකට
    ඒ කියන්නෙ IDM කී එකක් දෙන්නෙක්ට යූස් කරන්ඩ බෑ නේ. අර දෙන්නෙක්ට පුළුවන් කිව්වෙ :confused: කෝ ඒක ගැන මොකුත් කිව්වෙ නෑනෙ..
    දෙන්නගෙන් උඹ සල්ලි දීල ගත්ත එකා කියල උන් හරියට දැනගත්තෙ කොහොමද ?

    මම මුලිං කී එකක් අරගෙන පාවිච්චි කරා අවුරුදු තුනක් හතරක්.

    නිකන් අතල් එකේ අප්ඩේට් බෑවෙනවා. ලස්සනට ඉන්ස්ටෝල් වෙනවා. ක්‍රැක් කොර කොර කටු කෑවේ නැහැ අප්ඩේට් එකක් එකක් ගානේ. හරි ශුන්දරයි. බ්‍රවුසර් වලටත් නියමෙට addons උන් අප්ඩේට් කරලා හදනවා.

    පස්සේ යාලුවෙක් format කරලා IDM දාන්න ඕන උනාම මම ඉතින් ඕක මාට්ටු නොවෙයි කියල හිතල, මගේ කී එක උගේ එකට දැම්ම.

    කී එක ගත්ත වැඩ කරා. දවසක් වත් ගියේ නැහැ මගේ සහ උගේ කම්පියුටර් එකේ Key Blocked කියල ආව.

    ඊටපස්සේ ඉතින් මම IDM Support එකට ඊමේල් කරා අඩල. අනේ එහෙම කරන්න එපා අන්කල් අපි හරි අහිංසකයි අප්පා.. ඒම කරන එක ශුන්දර මදි නේද? කියල

    ඌ තමා එතකොට රිප්ලයි කරේ! ඈ බොල සිංහලයෝ තෝගේ අහිංසක කම මට පේනවා තෝ ආව නේද මගේ කණෙන් රිංගන්න දුහුපිය තට්ට කුකුළා ආව කී ජල්තර ගහන්ඩ ගහක් පයින් කියල කියල

    පස්සේ මාත් අත ඇරියේ නැහැ, ටවුකන්න සල්ලි දෙන්නම් හුට්ටෝ කී එකක් දීපං මෙතන කුරු කුරු ගාන්නේ නැතුව තව කියල කිව්වා. එතකොට මූ සල්ලි දැක්කම බලල වගේ නකුට පුකේ ගහගෙන මගේ කී එක අපහු දුන්න. අලුත් කී එක යාලුවට දාල දුන්න

    Edit:

    එක කී එක තව කම්පියුටර් වලට දාන්න පුළුවන් software තියෙනවා, IDM බැහැ
    හේතුව IDM වැඩ කරන්න INTERNET ඕනේ. INTERNET ගියහම උන් අපේ කම්පියුටර් එකේ විස්තර උන්ගේ database එකකට ගහගන්නවා. hostname අරවා මේවා.
    ඒවා උන් පස්සේ match කරනවා. ඒ කරලා දෙකක් අහු උනොත් උන් බ්ලොක් කරනවා.

    IDM ඕපන් කරනකොට උන්ගේ සර්වර් එකට කනෙක්ට් වෙලා ඒක වෙරිෆයි කරලා තමයි IDM එක ඕපන් වෙන්නේ.

    ඒ කොටස disable කරන්න පුළුවන් crack කරාලා
    නමුත්එ ඒක උන් fix කරනවා update කරන සැරයක් සැරයක් ගානේ. එක කරදරයක්.

    වෙන සොෆ්ට්වෙයා තියෙනවා එහෙම අවුලක් නැති ඒවා.

    ඔය notepad++ වගේ offline දුවන සොෆ්ට්වෙයා වලට එකම සිරියල් එක දාන්න පුළුවන්.
    උන් verify කරන්නේ නැහැ. කරත් ඒවා firewall එකෙන් ඉන්ටර්නෙට් block කරාම හැමදාම වැඩ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,870
    113

    මම මුලිං කී එකක් අරගෙන පාවිච්චි කරා අවුරුදු තුනක් හතරක්.

    නිකන් අතල් එකේ අප්ඩේට් බෑවෙනවා. ලස්සනට ඉන්ස්ටෝල් වෙනවා. ක්‍රැක් කොර කොර කටු කෑවේ නැහැ අප්ඩේට් එකක් එකක් ගානේ. හරි ශුන්දරයි. බ්‍රවුසර් වලටත් නියමෙට addons උන් අප්ඩේට් කරලා හදනවා.

    පස්සේ යාලුවෙක් format කරලා IDM දාන්න ඕන උනාම මම ඉතින් ඕක මාට්ටු නොවෙයි කියල හිතල, මගේ කී එක උගේ එකට දැම්ම.

    කී එක ගත්ත වැඩ කරා. දවසක් වත් ගියේ නැහැ මගේ සහ උගේ කම්පියුටර් එකේ Key Blocked කියල ආව.

    ඊටපස්සේ ඉතින් මම IDM Support එකට ඊමේල් කරා අඩල. අනේ එහෙම කරන්න එපා අන්කල් අපි හරි අහිංසකයි අප්පා.. ඒම කරන එක ශුන්දර මදි නේද? කියල

    ඌ තමා එතකොට රිප්ලයි කරේ! ඈ බොල සිංහලයෝ තෝගේ අහිංසක කම මට පේනවා තෝ ආව නේද මගේ කණෙන් රිංගන්න දුහුපිය තට්ට කුකුළා ආව කී ජල්තර ගහන්ඩ ගහක් පයින් කියල කියල

    පස්සේ මාත් අත ඇරියේ නැහැ, ටවුකන්න සල්ලි දෙන්නම් හුට්ටෝ කී එකක් දීපං මෙතන කුරු කුරු ගාන්නේ නැතුව තව කියල කිව්වා. එතකොට මූ සල්ලි දැක්කම බලල වගේ නකුට පුකේ ගහගෙන මගේ කී එක අපහු දුන්න. අලුත් කී එක යාලුවට දාල දුන්න

    :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,870
    113
    Nitro Pro කියල PDF එඩිට් කරන්ඩ පුලුවන් මරු සොෆ්ට්වෙයා එකක් තියෙනව..
    කම්පියුටර් එක ෆෝමැට් කරල ආයෙ දැම්මට පස්සෙත් ට්‍රයල් එක ඉවරයි කියල ඇල්ලුවනෙ :baffled:

    IDM වගේනං ෆෝමැට් කරන්ඩ ඕනෙත් නෑ. අලුතෙන් වින්ඩෝස් දාපුහම ආයෙත් ට්‍රයල් එක හම්බවෙනව
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    Nitro Pro කියල PDF එඩිට් කරන්ඩ පුලුවන් මරු සොෆ්ට්වෙයා එකක් තියෙනව..
    කම්පියුටර් එක ෆෝමැට් කරල ආයෙ දැම්මට පස්සෙත් ට්‍රයල් එක ඉවරයි කියල ඇල්ලුවනෙ :baffled:

    IDM වගේනං ෆෝමැට් කරන්ඩ ඕනෙත් නෑ. අලුතෙන් වින්ඩෝස් දාපුහම ආයෙත් ට්‍රයල් එක හම්බවෙනව

    online save wenw athi bn unge, ube processor id wage ekakin un oka allanawa atte
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Nitro Pro කියල PDF එඩිට් කරන්ඩ පුලුවන් මරු සොෆ්ට්වෙයා එකක් තියෙනව..
    කම්පියුටර් එක ෆෝමැට් කරල ආයෙ දැම්මට පස්සෙත් ට්‍රයල් එක ඉවරයි කියල ඇල්ලුවනෙ :baffled:

    IDM වගේනං ෆෝමැට් කරන්ඩ ඕනෙත් නෑ. අලුතෙන් වින්ඩෝස් දාපුහම ආයෙත් ට්‍රයල් එක හම්බවෙනව

    ඉන්ටර්නෙට් disable කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න.
    ඒ කරලා firewall එකෙන් block කරන්න ඒක ඉන්ටර්නෙට් යන එක. එතකොට ආපහු ට්‍රයල් එක මුල ඉඳන් පටන් ගනියි. හැබැයි එක පාරක් ඉන්ටර්නෙට් ගියොත් මාට්ටු වෙනවා ඇති.
    ඒ කරත් crack or serial එකක් දාල නැතිනම් ට්‍රයල් එක ඉතින් සාමාන්‍ය විදිහට ආපහු ඉවර වෙයි.

    එහෙම නොවෙන්න හදන්න ඕනනම්, Sandboxie කියන සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා ඒකෙ sandbox එකක් හදන්න ඉන්ටට්‍ර්නෙට් block කරලා. ඒ කරලා ඒ sandbox එක ඇතුලට ඔය සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න. ඒ කරලා ට්‍රයල් එක එකේ ඇතුලේ රන් කරන්න.
    ට්‍රයල් එක expire උනහම sandbox එක ක්ලියර් කරලා ආපහු ඉන්ස්ටෝල් කරන්න :rolleyes: එතකොට අනිවරෙන් ට්‍රයල් පීරියඩ් එකත් රීසෙට් වෙනවා. නමුත් original pc එකේ ඉන්ස්ටෝල් කරපු එකේ ට්‍රයල් එක්ස්පයර් වෙන රේගිස්ටර් කීස් තියෙනවනම් ඉතින් වැඩේ හරියන්නේ නැහැ. ඒවා sandbox එකට ඉම්පෝර්ට් වෙනවා. ඕක කරන්න ඕන ෆොර්මැට් කරපු අලුත sandboxie දාල.

    එහෙම නැතිනම් ඕකට safe crack එකක් හොයාගන්න.
    ඒකට මේ tips use කරන්න.

    http://www.elakiri.com/forum/showpost.php?p=22297633&postcount=125
     
    • Like
    Reactions: Ragna_SL

    උඹනං දෙයියෙක් :nerd:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,417
    9,042
    113
    උඹත් හෙන වටේ යන චරිතයක් අයියේ
    මන් මේ දැක්කමයි අයිඩී.එම් සල්ලි වලට ගන්න අහන ඩෑල් එකක්
    උඹඨ වයස 30 පැනලා නේද? 35ත් පැනලා නේද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,870
    113
    උඹත් හෙන වටේ යන චරිතයක් අයියේ
    මන් මේ දැක්කමයි අයිඩී.එම් සල්ලි වලට ගන්න අහන ඩෑල් එකක්
    උඹඨ වයස 30 පැනලා නේද? 35ත් පැනලා නේද

    වටේ යනව කිව්වෙ බං :confused: