උඹල දෙන්න නං මේකට සහය දක්වන්නේ වෙන අරමුණක් හිතේ තියාගෙනමෙහෙ එහෙනම් මූලික පියවරක් ගන්න වෙන්නෙ නෑ...
ගබ්සාව, ලින්ගිකත්වෙ ,සමලින්ගිකත්වෙ ගැන මිනිස්සුන්ගෙ තියන අදහස් , රටේ තියන නීති වෙනස් වෙයි කියල හිත්න්න අමාරුයි...
කතරගම දෙයියන්ට පුක දෙන්නම ලක්ශෙකට කිට්ටුවෙන්න සෙනග දවසට යනවනෙ..
අලුත් පරම්පරාව කියලත් වෙනසක් නෑ...
මොන විදිහෙන් හරි ඉපදෙන මිනිස්සු ගාන අඩු කරන්න උඹලගේ ප්ලෑන් එක නැතුව ගෑනුන්ට තියෙන ආදරයක් නං නෙවේ මට පේන්නේ

මේ යන විදිහට ජනගහනෙ වැඩිවෙලා දරිද්‍රතාවය වැඩි වෙලා අසහනය වැඩිවෙලා හැමෝම එකාට එකා මරාගන්න තත්වෙට ලංකාව පත් වෙනව
මට දුක කැලෑ ටිකයි සත්තු ටිකයි ගැන 

පණ ඇති සතෙක් බව දැනගන්න ඕනෙ අපිට අනුව නං ප්‍රාණඝාතයක් වෙන්න
උඹව දෙවනියට
cuz of thiestic concepts.. mostly christian concepts..sadly estern cultures inherited it to make things worse..
