Com Bank පොඩි ප්‍රශ්නයක්

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    Com Bank පොඩි ප්‍රශ්නයක්

    මගේ account 2කක් තියෙනවා...මට පුලුවන්ද com bank app එකෙන් මගේ සල්ලි නැති account එකට තියෙන account එකෙන් දාගන්න...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...ලොකු උදවුවක්....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    Account deka link kaalanam tiyenne fund transfer option eka haraha puluwan.

    එහෙම ඕනෙත් නැහැ සල්ලි තියන එකවුන්ට් එක විතරක් ඔන්ලයින් බෑන්කින් වලට ලින්ක් කරලා නම් අනෙකට සල්ලි දාන්න පුලුවන්

    ඒත් එකවුන්ට් දෙකම ලින්ක් කරලා නම් ඕන විදියට දෙපැත්තට සල්ලි දාන්න පුලුවන් බැලන්ස් එකත් බලාගන්න පුලුවන්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔන්ලයින් බන්කින් වලට අවුරුද්දකට රුපියල් xxx ගානක් ගන්නවා බැංකුව
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    එහෙම ඕනෙත් නැහැ සල්ලි තියන එකවුන්ට් එක විතරක් ඔන්ලයින් බෑන්කින් වලට ලින්ක් කරලා නම් අනෙකට සල්ලි දාන්න පුලුවන්

    ඒත් එකවුන්ට් දෙකම ලින්ක් කරලා නම් ඕන විදියට දෙපැත්තට සල්ලි දාන්න පුලුවන් බැලන්ස් එකත් බලාගන්න පුලුවන්

    eka kohomada bro karanne...mage app eka thiyenawa eke pennanawa acc 2kama..
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එහෙම ඕනෙත් නැහැ සල්ලි තියන එකවුන්ට් එක විතරක් ඔන්ලයින් බෑන්කින් වලට ලින්ක් කරලා නම් අනෙකට සල්ලි දාන්න පුලුවන්

    ඒත් එකවුන්ට් දෙකම ලින්ක් කරලා නම් ඕන විදියට දෙපැත්තට සල්ලි දාන්න පුලුවන් බැලන්ස් එකත් බලාගන්න පුලුවන්

    Account deka link karala nathnam bankuwata kiyala add karaganna ona
    neda ban? Onama account ekkata fund transfer karanna denawada
    security case nisaa?