Com Bank පොඩි ප්රශ්නයක් මගේ account 2කක් තියෙනවා...මට පුලුවන්ද com bank app එකෙන් මගේ සල්ලි නැති account එකට තියෙන account එකෙන් දාගන්න...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...ලොකු උදවුවක්....