SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කියන කතාවෙත් ඇත්තක් තිබේ.

    කසාද ක්‍රමය Fail කියල පෙන්නන අවස්තාවක්.
    ඕක තමයි කියන්නේ බඳින්න කලින් sex ගැනත් බලන්න ඕන කියල අනික් දේවල් වගේම

    ලබ්බේ සංස්කෘතිය අනුව මෝඩ හැතිකරේ හැම මගුලම කරන්න යනකොට ඉතින් ඔහොම වෙනවා :rolleyes:

    මම after sex marriage recommend කරන්නේ නැත්තේ ඕකයි. love sex දෙකම එක වගේ enjoy කරන්න ඕන බඳින්න කලින් (බඳිනවනම්)

    උබලා ම තමයි පෙට්ටිය කියන එක මාරම දෙයක් කියල මෝඩ ගෑනුන්ව පත්තිනි අම්මලා කියලා උන්ව/උන්ගේ පෙට්ටි මාකට් කරන්නේ. ඉතින් මාකට් එකට ඕන එක තමයි සැපයුම තියෙන්නේ. ගොන් විදිහටම හැදෙන්න බලන්නේ එකයි. ඉතින් පිරිමියෙකුට ආතල් එකක් දෙන්න දන්නා ගෑනියෙක් බිහි වෙනේ නැහැ. ඇයි ඉතින් එහෙම බිහි වෙන experience තියෙන ගෑනුන්ට උබල කියන්නේ වේසි කියලනේ :D තමුන් බඩු හොඳට ගහල ඇවිල්ල පත්තිනි අම්මල හොයන පෙට්ටිය හොයන ගොන් නාම්බියෝ මාකට් කරන උබලට ඉතින් ඒ කරන දේ පලවිපාක තමයි තොපි ඔය විදිහට විඳවන්නේ. (මේකට රිදුනත් උබලට, තිත්ත ඇත්ත මේක)
    මිනිස්සු life එක enjoy කරන්නේ නැත්තේ ගෑනුන්ට තේරෙන්නේ නැහැ හරියට අතල් එකක් දෙන්න. මිනිස්සු කට්ට කාල හෙම්බත් වෙලා ගෙදර එනකොට දුවගෙන ඇවිල්ල සැප දෙන්නේ නැතුව තව ඔලුවේ තියෙන ගොන් ජරාවල් ටික මිනිහගේ ඔලුවට දාල තවත් life එක එපා කරන්න තමයි උබලා මාකට් කරපු ගෑනු දන්නේ. දැන් ඉතින් ඔය ගෑනිට උගන්නන්න වත් බලපන් මොනාහරි දේවල් ටිකක්. වෙන මොනා කරන්නද.. බරින් ඉතින් අඩ අඩ හිටපං දුක තමා ජිවිතේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113

    නැතුව මේකට විසදුම බදින්න කලින් කෙල්ලන්ව කාමර ගානේ දක්කන් යන එකවත් සංස්කෘතිය වෙනස් කරන්න දගලන එකවත් නෙමෙයි. නමුත් උඹලා බදින්න කලින් සෙක්ස් ගැන කතා කිරීම කලයුතුව තිබුණා එයාගේ අදහස් දැනගන්න.

    :yes::yes::yes::yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඕක ලෝකයට කිය කියා යන්න දෙයක් නෙමෙයි මචං. ඔය වගේ දේවල් ඕනතරම් අපේ සමාජයේ තියෙනවා. නමුත් කවුරැවත් ඒ දේවල් එළිපට කතා කරන්න යන්නේ නෑ.

    සමහර උන් කියනවා බදින්න කලින් සෙක්ස් කරන්න ඕනලු, අපේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනලු වගේ දේවල්. ඕවා සේරම මනස්ගාත. බදින්න කලින් තමන්ගේ කෙල්ලව කාමර ගානේ උස්සපු අපතයෝ තමයි ඔය කතා කියන්නේ. ඒක නිසා උඹ ඔය මනස්ගාත ඔළුවට දාගන්න එපා.

    මෙතන මේ ළමයට තියෙන්නේ මානසික ගැටලුවක්. සමහරවිට පෙර පොඩි කාලේ උනු හෝ දැකපු සිද්ධියක් මනසේ තැන්පත් වෙලා ඇති. නැත්නම් පෙර ආත්මයක වෙච්ච දෙයක් විඥ්ඥාණය තුල තැම්පත් වෙලා ඇති. එහෙමත් නැත්නම් කායික යම් රෝගී තත්ත්වයක් ඇති.

    උඹ මුලින්ම ඔය ළමයව අරගෙන පලයන් හොද කවුන්සිලින් කරන කෙනෙක් ගාවට. ගිහින් එයාට තනිව ඒ පුද්ගලයා එක්ක කතා කරන්න ඉඩ දීපන්. ඊට පස්සේ එයා කියයි මොකද වෙලා තියෙන්නේ, මොකක්ද මේකට කරන්න ඕන කියන කාරණය.

    නැතුව මේකට විසදුම බදින්න කලින් කෙල්ලන්ව කාමර ගානේ දක්කන් යන එකවත් සංස්කෘතිය වෙනස් කරන්න දගලන එකවත් නෙමෙයි. නමුත් උඹලා බදින්න කලින් සෙක්ස් ගැන කතා කිරීම කලයුතුව තිබුණා එයාගේ අදහස් දැනගන්න.
    :yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    අතේ අමාරුවට අහවල් එකේ පත්තු බැඳීම :lol:.

    රෝගයේ මූලය, හොයල රෝගයට පිළියම් කරන එක තමයි හරි ක්‍රමය. ඒක අමාරුයි තමයි. මේ වගේ රටක කොහොමත් කරන්න බැරි තරං :lol: ඉතින් එකට ඔහොම ගොඩ වෙදකම් කොර කොර ඉන්න තමා වෙන්නේ.

    රූම් ගානේ යන එක මහා දෙයක් වෙලා තියෙන්නෙත් ඔය අද්යපනයේ දුර්වලකම් හින්ද

    මම කියපු කොටසින් බොහොම පොඩි දෙයක් අල්ලාගෙන තර්කය බිඳින්න බැරි උනහම පවුදලිකව මඩ ගහන්නේ බංකොලොත් උන්. Idea එකක් කාටවත් මරන්න කරන්න බැහැ වගේම ඇත්ත කාටවත් යට ගහන්න බැහැ පවුද්ගලිකව මඩ ගහල. මම ඇත්ත කියන්න ආස ඒකයි.
    මිනිස්සු එකට මුහුණ දෙන්න ready වෙලා නෙමෙයි ඉන්නේ. ඇත්ත මූනට කියනකොට මූනු ඇඹුල් වෙන වෙන්නේ එකයි. එක personal විදිහට දැනෙන්නත් පුළුවන් එයාලට.

    පොඩි කාලේ උණු දේවල්, මානසික ගැටළු මේ සියලු දේවල් වලට හේතුව, ලංකාවේ කෙල්ලෝ මෙච්චර පීඩනයෙන් ජිවත් වෙන්න හේතුව තමයි උබල වගේ judge කරන මිනිස්සු. උන් කරන්නේ ලේබල් ගහන එක මිනිස්සුන්ට. ඉතින් ඇත්ත.. පීඩනය දීපු උන් ම ආපහු මනෝ වයිද්‍යවරු හොයනවා, කවුන්සිලින් යන්න කියනවා මොකද උනේ කියල බලන්න. උබල එක්ක ආගිව් කරනකොට වෙන්නේ අම්මල ඇදගන්න මඩේ නාන්න.
    ගොඩක් වෙලාවට මේ ගැන තේරෙන මිනිස්සු කතා නොකර සද්ද වහල ඉන්නවා කියල වැඩක් නැති හින්ද. ඉතින් ඉතුරු වෙලා ඉන්න හැතිකරේ වලං බිඳිනවා :D
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,721
    17,646

    :lol: So it magically becomes okay to have sex with someone you love when you sign a piece of paper?

    What difference does it make? Because marriage is nothing but a signature on a dotted line.

    There's nothing wrong with pre marital marriage if your partner consents to it. The ones like you who expect them to be virgins until marriage are the real assholes here. That's not love. That's misogyny. Jerks like you treat women like cattle who lose value if they have sex with someone. So fuck you kid
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    ඕක ලෝකයට කිය කියා යන්න දෙයක් නෙමෙයි මචං. ඔය වගේ දේවල් ඕනතරම් අපේ සමාජයේ තියෙනවා. නමුත් කවුරැවත් ඒ දේවල් එළිපට කතා කරන්න යන්නේ නෑ.

    සමහර උන් කියනවා බදින්න කලින් සෙක්ස් කරන්න ඕනලු, අපේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනලු වගේ දේවල්. ඕවා සේරම මනස්ගාත. බදින්න කලින් තමන්ගේ කෙල්ලව කාමර ගානේ උස්සපු අපතයෝ තමයි ඔය කතා කියන්නේ. ඒක නිසා උඹ ඔය මනස්ගාත ඔළුවට දාගන්න එපා.

    මෙතන මේ ළමයට තියෙන්නේ මානසික ගැටලුවක්. සමහරවිට පෙර පොඩි කාලේ උනු හෝ දැකපු සිද්ධියක් මනසේ තැන්පත් වෙලා ඇති. නැත්නම් පෙර ආත්මයක වෙච්ච දෙයක් විඥ්ඥාණය තුල තැම්පත් වෙලා ඇති. එහෙමත් නැත්නම් කායික යම් රෝගී තත්ත්වයක් ඇති.

    උඹ මුලින්ම ඔය ළමයව අරගෙන පලයන් හොද කවුන්සිලින් කරන කෙනෙක් ගාවට. ගිහින් එයාට තනිව ඒ පුද්ගලයා එක්ක කතා කරන්න ඉඩ දීපන්. ඊට පස්සේ එයා කියයි මොකද වෙලා තියෙන්නේ, මොකක්ද මේකට කරන්න ඕන කියන කාරණය.

    නැතුව මේකට විසදුම බදින්න කලින් කෙල්ලන්ව කාමර ගානේ දක්කන් යන එකවත් සංස්කෘතිය වෙනස් කරන්න දගලන එකවත් නෙමෙයි. නමුත් උඹලා බදින්න කලින් සෙක්ස් ගැන කතා කිරීම කලයුතුව තිබුණා එයාගේ අදහස් දැනගන්න.

    Counseling වලට යන එක හොඳයි මමත් පිලිගන්නවා . එත් අපි sexuality එක ගැන මීට වඩා විවෘත නම් මෙහෙම දෙයක් වෙන්න කලින් නවත්ත ගන්න තිබුන. එයා lesbian නම් , වෙන මොකක් හරි dramatic experience එකක් කලින් වෙලා තිබුන නම් . හස්බන්ඩ් බඳින්න කලින් දැනගෙන ඉන්න එක හොඳයි. ඒ වගේම දෙන්නෙක් ගේ sexual taste එක වෙනස් සමහරු foreplay එක ගොඩක් වෙලා කරන්න කැමතියි , සමහරු කැමති නැහැ . සමහරු නිතරම sex වලට කැමතියි සමහරු එකට කැමති නැහැ. කලින් sex කරලා , Living together ටික කාලයක් හිටිය නම් දෙන්න ඇත්තටම compatible ද කියල බලන්න පුළුවන්
    එහෙම නැතුව බැන්දට පස්සේ ඔව්වා හිතේ තද කරගෙන හිටියොත් කාලයක් යනකොට මානසික ප්‍රශ්න වෙලා ඔව්වා එළියට එනවා.

    සංස්කෘතිය කියන්නේ නිතරම වෙනස් වෙන දෙයක් අපේ රට සුද්දෝ අල්ලගන්න කලින් තිබුන සංස්කෘතිය නෙමෙයි දැන් තියෙන්නේ . කාලයත් එක්කම මිනිස්සු බුද්ධිමත්ව සංස්කෘතිය වෙනස් කරගන්න දැනගන්න ඕනේ. :yes: :yes:
     
    Agreed 100%
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,769
    1,228
    113
    ගෑනිගෙන් අහපන් මිනිහො මොකක්ද අවුල කියල,
    කතා කරල විසදුමක් හොයාගන්ඩ බැරි වෙන එකක් නෑ.
     
    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0
    doc kenek ekka katha karala balapan ko ban.. meke unden advise gaththoth devorce karanna tama wenne wife wa :D
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අතේ අමාරුවට අහවල් එකේ පත්තු බැඳීම :lol:.

    රෝගයේ මූලය, හොයල රෝගයට පිළියම් කරන එක තමයි හරි ක්‍රමය. ඒක අමාරුයි තමයි. මේ වගේ රටක කොහොමත් කරන්න බැරි තරං :lol: ඉතින් එකට ඔහොම ගොඩ වෙදකම් කොර කොර ඉන්න තමා වෙන්නේ.

    රූම් ගානේ යන එක මහා දෙයක් වෙලා තියෙන්නෙත් ඔය අද්යපනයේ දුර්වලකම් හින්ද

    මම කියපු කොටසින් බොහොම පොඩි දෙයක් අල්ලාගෙන තර්කය බිඳින්න බැරි උනහම පවුදලිකව මඩ ගහන්නේ බංකොලොත් උන්. Idea එකක් කාටවත් මරන්න කරන්න බැහැ වගේම ඇත්ත කාටවත් යට ගහන්න බැහැ පවුද්ගලිකව මඩ ගහල. මම ඇත්ත කියන්න ආස ඒකයි.
    මිනිස්සු එකට මුහුණ දෙන්න ready වෙලා නෙමෙයි ඉන්නේ. ඇත්ත මූනට කියනකොට මූනු ඇඹුල් වෙන වෙන්නේ එකයි. එක personal විදිහට දැනෙන්නත් පුළුවන් එයාලට.

    පොඩි කාලේ උණු දේවල්, මානසික ගැටළු මේ සියලු දේවල් වලට හේතුව, ලංකාවේ කෙල්ලෝ මෙච්චර පීඩනයෙන් ජිවත් වෙන්න හේතුව තමයි උබල වගේ judge කරන මිනිස්සු. උන් කරන්නේ ලේබල් ගහන එක මිනිස්සුන්ට. ඉතින් ඇත්ත.. පීඩනය දීපු උන් ම ආපහු මනෝ වයිද්‍යවරු හොයනවා, කවුන්සිලින් යන්න කියනවා මොකද උනේ කියල බලන්න. උබල එක්ක ආගිව් කරනකොට වෙන්නේ අම්මල ඇදගන්න මඩේ නාන්න.
    ගොඩක් වෙලාවට මේ ගැන තේරෙන මිනිස්සු කතා නොකර සද්ද වහල ඉන්නවා කියල වැඩක් නැති හින්ද. ඉතින් ඉතුරු වෙලා ඉන්න හැතිකරේ වලං බිඳිනවා :D

    වල්ගේ පාග ගන්න එපා සහෝ. මම ඔයාට මොකටද පෞද්ගලිකව මඩ ගහන්නේ. මම ඔයාව දන්නෙවත් නෑනේ. මම කිව්වේ මගේ මතය.

    මමත් බැදලා ඉන්නේ. බැදපු අලුත මටත් ගොඩක් සෙක්ස් ප්‍රශ්න ආවා. බදින්න කලින් හිටපු කෙනා නෙමෙයි බැන්දට පස්සේ ඉන්නේ. ඕක තමයි ඇත්ත පිලිගත්තත් නොගත්තත්.

    මම බදින්න කලින් කෙල්ලව කාමර ගානේ එක්කන් ගියේ නැහැ. මොකද ඒක එයාගේ ගෞරවයට ප්‍රශ්නයක්. නමුත් මම සෙක්ස් ගැන එයත් එක්ක කතා කලා. නමුත් සෙක්ස් කරන්න යද්දි යම් යම් ගැටලු ආවා. අපි දෙන්නා ඒවා කතා කලා. අපිට විසදගන්න බැරි දේවල් තිබුණා. කවුන්සිලින් කරන කෙනෙක් ගාවට ගියා ලංකා හොස්පිට්ල් එකේ. දවස් 2 - 3 ක් ගියා වැඩේ ගොඩ.

    අපේ රටේ පිරිසක් ඉන්නවා අපේ ආගම සංස්කෘතිය භාෂාව ගැන වෛරයෙන් ඉන්න. ඒ පිරිසට ඕන මේවා පුහු මත කියලා පහත් දාන්නයි.

    සංස්කෘතිය දියුණුයි කියන බටහිර රටවලත් මිනිස්සු කවුන්සිලින් යනවා අපේ උන්ට වඩා. එහෙනම් ගැටලුව තියෙන්නේ සංස්කෘතියේ කියන එක බොරැවක්නේ. ගැටලුව තියෙන්නේ බොහෝවිට තමන්ගේ හිතේ, නැත්නම් ශරීරයේ.

    මොන රටේ දෙන්නෙක් උනත් ප්‍රශ්න ඇති වෙන්නේ දෙන්නා එක ගෙදරක එක කාමරයක එක ඇදක නිිදිහන්න ගියහමයි. ඒක අත්විදින්න දවසේ කාමරවලට ගිහින් බැහැ.
     
    වල්ගේ පාගාගෙන ඉන්නේ මමද? මමත් අදහස් කලේ පවුද්ගලිකව මඩ ගහනවා කියල, ඔයා ඔය රතුපාටින් දාල මිනිස්සුන්ව judge කරපු එකට. නැතුව මම දන්නවා උබ මම ගැන දන්නා මගුලක් නැහැ කියල :rofl:
    බදින්න කලින් තමන්ගේ කෙල්ලව කාමර ගානේ උස්සපු අපතයෝ තමයි ඔය කතා කියන්නේ.
    සංස්කෘතිය අරගෙන වැඩිපුර හතර අතේ වන්නේ මට තියෙන අද්දැකීම් අනුව නම් ගොඩක් වෙලාවට ලිංගික කුහකයෝ.

    සංස්කෘතිය ගැන විවේචනය කරන්නේ අර කිව්වා වගේ ලෝකයේ වෙනස්වීමත් සමග සංස්කෘතිය බුද්දීමත්ව ලෝකයත් එක්ක වෙනස් කරගන්න ඕනෙයි කියල තේරෙන අය. නමුත් අර කුහක අයට දැනෙන්නේ ඒක personal විදිහට. මොකද තමන්ගේ ජිවිතේ හැසිරිලා තියෙන්නේ සම්පුර්ණයෙන්ම 100% ඔය දේවල් උඩ. ඉතින් ඒ දේවල් වැරදියි කියල තේරෙනකොට එයාලට දැනෙන්නේ එක පවුද්ගලිකව. ඉතින් එයාල කරන්නේ ඒ විවේචනය කරන අයට පවුද්ගලිකව අපහාස කරන එක එයාලගේ ideas මරන්න බැරි හින්ද.

    බඳින්න කලින් සෙක්ස් ගැන අදහස් විමසලා තේරුම් ගන්න එක ගොඩක් වෙලාවට තැපෑලෙන් පීනන්න ඉගෙනගන්නවා වගේ වැඩක් :lol: අන්න එක හින්ද තමයි උබට තේරුනේ, බඳින්න කලින් එකෙක්, බැඳන් පස්සේ තව කෙනෙක් කියල.
    මෙතන සේරම ප්‍රශ්න ඔය දේ හින්දයි. ඒකට මුල ඔය කියන මෝඩ පරණ සංස්කෘතිය ඔලුවට ගහගෙන ඉන්න එක්ක. හරි වැරැද්ද වටහාගන්න වත් බැහැ ඒක මොලේට මුල් බැහැල නිසා.
    ඉතින් ඒ ගැන විවේචනය කරනකොට හරිම අමාරුයි. :D

    බටහිර රටවල් වල සංස්කෘතිය මෙහෙට ගේන එක නෙමෙයි මම කිව්වේ, මෙහෙ තියෙන සංස්කෘති වල ගොන් පාට් අයින් කරන්න ඕන කියන එක.
    එහෙත් කවුන්සිල් මෙහෙත් කවුන්සිල් යනවා උන්ට වඩා කියන එකේ තේරුම මෙහෙ උන්ගේ මානසික අවුල් නැහැ කියන එක නෙමෙයි බං, උන් දන්නවා උදව් ලබාගන්න ඕන උනහම කරන්න ඕනේ මොකක්ද කියන එක. උන්ගේ ඉස්කොලවල් වලම ඉන්නවා Councillors ලා. උන් education එක හරියට දෙන්න ට්‍රයි කරනවා ළමයින්ට. මානසික සෞක්‍ය වැදගත් ගොඩක් කියල උන්ට තේරෙන හින්ද. නැතුව මෙහෙ උන්ට වඩා එහෙ උන්ට ප්‍රශ්න වැඩියි කියන එක නෙමෙයි ඒකෙ හේතුව.

    දැන් උබටම තේරෙන්නේ නැද්ද අවන්කවම, sex කියන මගුල අලි මගුලක් කියල ඔලුව උඩට අරගෙන නටන තත්වයක් මේ රටේ තිබ්බේ නැතිනම්, sex සහ ආදරය දෙක උපරිම විඳින්න පුළුවන් කෙහෙල් මල් කොලේක සයින් ගහගෙන විකාර කරන්නේ නැතිව, නියම කෙනෙක් හොයාගන්න හැකි උනානම්, ඒ කෙනාව සහකාරිය විදිහට තෝරාගන්න පහසු බව, සහ කාරියගේ හැටි මෙහෙමයි මෙහෙමයි වෙන්න ඇති කියල හිතෙන් හදාගත්ත විශ්වාසයක් ඔස්සේ අඳුරේ බැඳලා ඉවර වෙලා ඔක්කොම ටෙස්ට් කරනවට වඩා?
    ඔන්න ඕක තේරුම් ගන්න මහා මොලයක් ඕනේ නැහැ. ඒක තේරුම් අරගෙන කතා කරන උන්, රූම් යන්න දඟලන අසහන කාරයෝ නෙමෙයි, ඒ කියන්නේ ඇත්ත. උන්ට රූම් යන්න, ගෑනිගේ ගරුත්වය කෙලසනවයි අරවයි මේවයි විකාර කෝටියක් හදාගෙන ලෝකේ ඇති විකාර ඔක්කොම ඔහොම හදල තියෙන්නේ, ගෑනිව පීඩනයට පත් කරලා ගෑනිව තමුන්ට ඕන විදිහට නටවන්න දඟලන මිනිස්සුයි.

    "තමන්ගේ ගෑනිව හදාගනින්"

    ලංකාවෙ ගොඩක් පිරිමි හිතන් ඉන්නෙ තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්‍රතිබිම්භයක් වෙන්න ඕන කියල.

    ඒ අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් කවුද කියන එක නිරූපනය කරන්න සහ තමන්ගේ අනන්‍යතාවය මොකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න.

    තමන්ගේ සහකාරිය අඳින පළඳින විදියෙන් කෙල්ලෙක් අඳින්න පළඳින්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය,
    තමන්ගේ සහකාරිය හැසිරෙන විදියෙන් කෙල්ලෙක් හැසිරෙන්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය,
    තමන්ගේ සහකාරිය හිතන පතන විදියෙන් කෙල්ලෙක් හිතන්න ඕන විදිය ගැන තමන්ගේ අදහස නිරූපනය වෙනවය,
    තමන්ගේ සහකාරියගේ මතවාද වලින් තමන්ගේ මතවාද නිරූපනය වෙනවය,

    කියලයි ඔය මිනිස්සු හිතන් ඉන්නෙ.

    සමාජය ඉස්සරහා තමාගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න නිසා නීති දාලා ගහලා බැනලා හරි කෙල්ලව තමන්ට ඕන විදියට වෙනස් කරන්නයි බහුතරයක් කොල්ලො බලන්නෙ.

    "ඒක එයාගේ කැමැත්ත.. එයා ඉන්නේ එයාගේ විදියට" කියල කියන්න ගටක් තියෙන කොල්ලො හොයාගන්න අමාරු වුනාට...

    "අනිත් කෙල්ලන්ගෙන් මට වැඩක් නෑ.. මගේ කෙල්ල ඉන්න ඕන මට ඕන විදියට.. ඒකි අඳින්න ඕන මට ඕන විදියට.. ඒකි හැසිරෙන්න ඕන මට ඕන විදියට.. ඒකි කතා කරන්න ඕන මට ඕන විදියට.."

    ...කිය කිය තමන්ගේ කෙල්ලට ගෙම්බර් දාන එක මාර ලොකු වැඩක් කියල හිතාගෙන ඉන්න පෞරෂහීනයන්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ.

    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    වල්ගේ පාගාගෙන ඉන්නේ මමද? මමත් අදහස් කලේ පවුද්ගලිකව මඩ ගහනවා කියල, ඔයා ඔය රතුපාටින් දාල මිනිස්සුන්ව judge කරපු එකට. නැතුව මම දන්නවා උබ මම ගැන දන්නා මගුලක් නැහැ කියල :rofl:

    සංස්කෘතිය අරගෙන වැඩිපුර හතර අතේ වන්නේ මට තියෙන අද්දැකීම් අනුව නම් ගොඩක් වෙලාවට ලිංගික කුහකයෝ.

    සංස්කෘතිය ගැන විවේචනය කරන්නේ අර කිව්වා වගේ ලෝකයේ වෙනස්වීමත් සමග සංස්කෘතිය බුද්දීමත්ව ලෝකයත් එක්ක වෙනස් කරගන්න ඕනෙයි කියල තේරෙන අය. නමුත් අර කුහක අයට දැනෙන්නේ ඒක personal විදිහට. මොකද තමන්ගේ ජිවිතේ හැසිරිලා තියෙන්නේ සම්පුර්ණයෙන්ම 100% ඔය දේවල් උඩ. ඉතින් ඒ දේවල් වැරදියි කියල තේරෙනකොට එයාලට දැනෙන්නේ එක පවුද්ගලිකව. ඉතින් එයාල කරන්නේ ඒ විවේචනය කරන අයට පවුද්ගලිකව අපහාස කරන එක එයාලගේ ideas මරන්න බැරි හින්ද.

    බඳින්න කලින් සෙක්ස් ගැන අදහස් විමසලා තේරුම් ගන්න එක ගොඩක් වෙලාවට තැපෑලෙන් පීනන්න ඉගෙනගන්නවා වගේ වැඩක් :lol: අන්න එක හින්ද තමයි උබට තේරුනේ, බඳින්න කලින් එකෙක්, බැඳන් පස්සේ තව කෙනෙක් කියල.
    මෙතන සේරම ප්‍රශ්න ඔය දේ හින්දයි. ඒකට මුල ඔය කියන මෝඩ පරණ සංස්කෘතිය ඔලුවට ගහගෙන ඉන්න එක්ක. හරි වැරැද්ද වටහාගන්න වත් බැහැ ඒක මොලේට මුල් බැහැල නිසා.
    ඉතින් ඒ ගැන විවේචනය කරනකොට හරිම අමාරුයි. :D

    බටහිර රටවල් වල සංස්කෘතිය මෙහෙට ගේන එක නෙමෙයි මම කිව්වේ, මෙහෙ තියෙන සංස්කෘති වල ගොන් පාට් අයින් කරන්න ඕන කියන එක.
    එහෙත් කවුන්සිල් මෙහෙත් කවුන්සිල් යනවා උන්ට වඩා කියන එකේ තේරුම මෙහෙ උන්ගේ මානසික අවුල් නැහැ කියන එක නෙමෙයි බං, උන් දන්නවා උදව් ලබාගන්න ඕන උනහම කරන්න ඕනේ මොකක්ද කියන එක. උන්ගේ ඉස්කොලවල් වලම ඉන්නවා Councillors ලා. උන් education එක හරියට දෙන්න ට්‍රයි කරනවා ළමයින්ට. මානසික සෞක්‍ය වැදගත් ගොඩක් කියල උන්ට තේරෙන හින්ද. නැතුව මෙහෙ උන්ට වඩා එහෙ උන්ට ප්‍රශ්න වැඩියි කියන එක නෙමෙයි ඒකෙ හේතුව.

    දැන් උබටම තේරෙන්නේ නැද්ද අවන්කවම, sex කියන මගුල අලි මගුලක් කියල ඔලුව උඩට අරගෙන නටන තත්වයක් මේ රටේ තිබ්බේ නැතිනම්, sex සහ ආදරය දෙක උපරිම විඳින්න පුළුවන් කෙහෙල් මල් කොලේක සයින් ගහගෙන විකාර කරන්නේ නැතිව, නියම කෙනෙක් හොයාගන්න හැකි උනානම්, ඒ කෙනාව සහකාරිය විදිහට තෝරාගන්න පහසු බව, සහ කාරියගේ හැටි මෙහෙමයි මෙහෙමයි වෙන්න ඇති කියල හිතෙන් හදාගත්ත විශ්වාසයක් ඔස්සේ අඳුරේ බැඳලා ඉවර වෙලා ඔක්කොම ටෙස්ට් කරනවට වඩා?
    ඔන්න ඕක තේරුම් ගන්න මහා මොලයක් ඕනේ නැහැ. ඒක තේරුම් අරගෙන කතා කරන උන්, රූම් යන්න දඟලන අසහන කාරයෝ නෙමෙයි, ඒ කියන්නේ ඇත්ත. උන්ට රූම් යන්න, ගෑනිගේ ගරුත්වය කෙලසනවයි අරවයි මේවයි විකාර කෝටියක් හදාගෙන ලෝකේ ඇති විකාර ඔක්කොම ඔහොම හදල තියෙන්නේ, ගෑනිව පීඩනයට පත් කරලා ගෑනිව තමුන්ට ඕන විදිහට නටවන්න දඟලන මිනිස්සුයි.

    සේරම හරි ඒත් ඕනෙ එකක් කරගනිං කියල අත ඇරල දාල උන්නොත් කේල්ලෝ කරදර දාගනී පෝලිමට.. ඇයි වැඩිදුර නොබල වැඩ කරනවනෙ.. එතකොට ඒකෙන් ගලවගන්න.දෙයක් කරන්න කලින් කියල ඉන්න වත් කෙල්ලට කියල තියව නම් ඒකත් නීති දැමීමක් වෙනවනෙ..
     
    සෙක්ස් කියන එක ලොකු දෙයක් කරන් ඉන්නේ බදින්න කලින් ඔය රෑම්ස් ගානේ යන සෙට් එකම තමයි. බදින්න කලින් දෙන්න විවෘතව හැම දේම කතා කරන්න ඕන. අදහස් දැනගන්න ඕන. ඒක කෙරෙන්නම ඕන දෙයක් තමයි. නමුත් උඹ කියනවා වගේ කෙනෙක් සෙක්ස් වලට ඇති කැමැත්ත අකමැත්ත දැනගන්න ඒක කිරීමම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා දැනගන්න තමයි තමන්ගේ සහකාරිය සහකාරයා සමග විවෘතව කතා කරන්න ඕන. යමක ස්වරෑපය ගැන දැනගන්න ඒක කලයුතුම නැහැ මචන්. මිනිහෙකුට මරණයේ වේදනාව දැනගන්න මැරෙන්නම ඕනද? යමක තිබෙන සුන්දරත්වය හෝ භයනක කම දැනගන්න ඒක කරන්නම ඕනද? වැරද්දක් කලහම හිතට දැනෙන් වැරදිකාර හැගීම දැනගන්න ඒ වැරද්ද කරන්නම ඕනද? එහෙම උනොත් මේ ලෝකේ පැවැත්මක් තියෙයිද? මිනිස්සු හිතනවා ජීවිතයේ අත්දැකීම් ලබාගන්නනම් තමුන් ඒ දේ කරලා තියෙන්නම ඕන කියලා. ඕක තමයි අපිට කෙලවෙන එක පොයින්ට් එකක්. උඹේ ජීවිතයේ තියෙන් අත්දැකීම මට මගේ කරගන්නත් පුලුවන්.

    උඹ කියන විදිහට බදින්න කලින් කාමර වලට ගිය ජෝඩු හොද සෙක්ස් ජීවිත ගෙවනවා වෙන්න ඕන. මොන පිස්සුද මචං...
    මම දන්න කීදෙනෙක් ඉන්නවද බැන්දට පස්සේ කරන්න ඕන කලින් කරලා ජීවිත නන්නත්තාර වෙච්ච. කී දෙනෙක් ඉන්නවද ඒ වගේ කරලා දැන් ළමයි එක්ක තනි වෙච්ච. ගෑණු පිට ගිය. මිනිස්සු පිට ගිය. උනුත් ගොඩක් ඔහොම වෙලා තියෙන්නේ සෙක්ස් ප්‍රශ්න නිසා තමයි.

    අපි කොච්චර කලින් කාමර ගානේ ගියත් අපි බදින කෙනා ඒ ආකාරයෙන්ම බැන්දට පස්සේ නැහැ සහෝ. ඒක තමයි ඇත්ත. අපි බදින්න කලින් කෙල්ලව බලන්න ඒකිගේ ගෙදර යනකොට ඒකි ඉන්නේ කොහොමද? හොදට නාලා සෙන්ට් ගහලා හොද ඇදුමක් ඇදන් ඇවිත් සැහැල්ලුවෙන් කතා කරනවා. නමුත් බැදලා එක ගෙදරටක එක කාමරයක් එක ඇදට ගියාට පස්සේ එය දේවල් ඔහොම්මම තියෙනවද? නෑ ගොඩක් දේවල් වෙනස් වෙලා. සෙක්ස් කරන්න ගියත් ඔය ටිකම තමයි. බදින්න කලින් කාමරවලට ගිය උන්ගෙත් නොගිය උන්ගෙත් තත්ත්වේ ඕක තමයි.

    උඹ කියන විදිහට බදින්න කලින් රෑම්ස් ගිය උන් ඉහල සංස්කෘතියට කැමති උන්. එහෙනම් ඇයි උන්ගේත් පවුල් ජීව්ත අවුල් වෙලා තියෙන්නේ. උන් සුපුරි විදිහට ඉන්න ඕනනේ.

    ගැටලුව සංස්කෘතියේ නෙමෙයි. මිනිස්සුන්ගේ චින්තන රටාවේ. ජීවිතයේ ඒ ඒ අවස්තාවල දරන වගකීම මොකක්ද කියන එක අපේ සෙට් එක දන්නේ නැහැ. ඒකයි අවුල. බැන්දට පස්සේ ගෑනි මිනිහටයි, මිනිහා ගෑනිටයි සනකන ආකාරය ගැන හිතන්නේ නැහැ. එතනිනුයි ගැටලු ඇති වෙන්නේ. ඕකට සංස්කෘතිය නෙමෙයි වෙනස් වෙන්න ඕන, චින්තන රටාවයි.

    ඕව නැතිකරන්න පුලුවන් කවුනසලින් වලින් විතරයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සේරම හරි ඒත් ඕනෙ එකක් කරගනිං කියල අත ඇරල දාල උන්නොත් කේල්ලෝ කරදර දාගනී පෝලිමට.. ඇයි වැඩිදුර නොබල වැඩ කරනවනෙ.. එතකොට ඒකෙන් ගලවගන්න.දෙයක් කරන්න කලින් කියල ඉන්න වත් කෙල්ලට කියල තියව නම් ඒකත් නීති දැමීමක් වෙනවනෙ..

    කෙල්ලෝ ගොඩක් ගොන්, එකටත් හේතු තියෙනවනේ. ඒත් නීති දාල වැඩක් නැහැ. තේරුම් කරන්න බැරි නම් ඒක තමන්ගේ නොහැකියාව, තේරුම් කරගන්න බැරි උනාම වැඩේ අනාගත්තම වත් තේරුම් කරන්න වෙනවා. වෙන ක්‍රමයක් නැහැ. එහෙම බැරි නං ඉන්න අමාරු නං වෙන එකක් හොයාගන්න ඕන. ඔය දේ තව complex වෙනවා නිතිය සහ විවාහ වගේ දේවල් එක්ක divorce අරව මේවා ගොඩක් අපි හදාගත්තාම. විහින් දාගන්න ප්‍රශ්න

    සංස්කෘතියක් බදාගත්තත් එකයි නැතත් එකයි, යතාර්ථය තමයි life is too short for bullshit relationships, so we need to find the right person neh? in order to find the correct person, you must learn to let people go! you will never find him/her if you keep crying or stuck with one single person with shitty relationship and a stupid marriage certificate!

    අපිට ලැබිල තියෙන්නේ 1 ජීවිතයයිනේ, අපේ අතේනේ තියෙන්නේ කොහොමද ජිවත් වෙන්න ඕනේ කියන එක. අනික් මිනිස්සුන්ට කරදරයක් නැතිව ජිවත් වෙන්න ඕන එක සහ, අනික් මිනිස්සුන්ගේ ජිවිත පාලනය කරන්න යන එක නවත්තන්න ඕන ඒකයි.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සෙක්ස් කියන එක ලොකු දෙයක් කරන් ඉන්නේ බදින්න කලින් ඔය රෑම්ස් ගානේ යන සෙට් එකම තමයි. බදින්න කලින් දෙන්න විවෘතව හැම දේම කතා කරන්න ඕන. අදහස් දැනගන්න ඕන. ඒක කෙරෙන්නම ඕන දෙයක් තමයි. නමුත් උඹ කියනවා වගේ කෙනෙක් සෙක්ස් වලට ඇති කැමැත්ත අකමැත්ත දැනගන්න ඒක කිරීමම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා දැනගන්න තමයි තමන්ගේ සහකාරිය සහකාරයා සමග විවෘතව කතා කරන්න ඕන. යමක ස්වරෑපය ගැන දැනගන්න ඒක කලයුතුම නැහැ මචන්. මිනිහෙකුට මරණයේ වේදනාව දැනගන්න මැරෙන්නම ඕනද? යමක තිබෙන සුන්දරත්වය හෝ භයනක කම දැනගන්න ඒක කරන්නම ඕනද? වැරද්දක් කලහම හිතට දැනෙන් වැරදිකාර හැගීම දැනගන්න ඒ වැරද්ද කරන්නම ඕනද? එහෙම උනොත් මේ ලෝකේ පැවැත්මක් තියෙයිද? මිනිස්සු හිතනවා ජීවිතයේ අත්දැකීම් ලබාගන්නනම් තමුන් ඒ දේ කරලා තියෙන්නම ඕන කියලා. ඕක තමයි අපිට කෙලවෙන එක පොයින්ට් එකක්. උඹේ ජීවිතයේ තියෙන් අත්දැකීම මට මගේ කරගන්නත් පුලුවන්.

    උඹ කියන විදිහට බදින්න කලින් කාමර වලට ගිය ජෝඩු හොද සෙක්ස් ජීවිත ගෙවනවා වෙන්න ඕන. මොන පිස්සුද මචං...
    මම දන්න කීදෙනෙක් ඉන්නවද බැන්දට පස්සේ කරන්න ඕන කලින් කරලා ජීවිත නන්නත්තාර වෙච්ච. කී දෙනෙක් ඉන්නවද ඒ වගේ කරලා දැන් ළමයි එක්ක තනි වෙච්ච. ගෑණු පිට ගිය. මිනිස්සු පිට ගිය. උනුත් ගොඩක් ඔහොම වෙලා තියෙන්නේ සෙක්ස් ප්‍රශ්න නිසා තමයි.

    අපි කොච්චර කලින් කාමර ගානේ ගියත් අපි බදින කෙනා ඒ ආකාරයෙන්ම බැන්දට පස්සේ නැහැ සහෝ. ඒක තමයි ඇත්ත. අපි බදින්න කලින් කෙල්ලව බලන්න ඒකිගේ ගෙදර යනකොට ඒකි ඉන්නේ කොහොමද? හොදට නාලා සෙන්ට් ගහලා හොද ඇදුමක් ඇදන් ඇවිත් සැහැල්ලුවෙන් කතා කරනවා. නමුත් බැදලා එක ගෙදරටක එක කාමරයක් එක ඇදට ගියාට පස්සේ එය දේවල් ඔහොම්මම තියෙනවද? නෑ ගොඩක් දේවල් වෙනස් වෙලා. සෙක්ස් කරන්න ගියත් ඔය ටිකම තමයි. බදින්න කලින් කාමරවලට ගිය උන්ගෙත් නොගිය උන්ගෙත් තත්ත්වේ ඕක තමයි.

    උඹ කියන විදිහට බදින්න කලින් රෑම්ස් ගිය උන් ඉහල සංස්කෘතියට කැමති උන්. එහෙනම් ඇයි උන්ගේත් පවුල් ජීව්ත අවුල් වෙලා තියෙන්නේ. උන් සුපුරි විදිහට ඉන්න ඕනනේ.

    ගැටලුව සංස්කෘතියේ නෙමෙයි. මිනිස්සුන්ගේ චින්තන රටාවේ. ජීවිතයේ ඒ ඒ අවස්තාවල දරන වගකීම මොකක්ද කියන එක අපේ සෙට් එක දන්නේ නැහැ. ඒකයි අවුල. බැන්දට පස්සේ ගෑනි මිනිහටයි, මිනිහා ගෑනිටයි සනකන ආකාරය ගැන හිතන්නේ නැහැ. එතනිනුයි ගැටලු ඇති වෙන්නේ. ඕකට සංස්කෘතිය නෙමෙයි වෙනස් වෙන්න ඕන, චින්තන රටාවයි.

    ඕව නැතිකරන්න පුලුවන් කවුනසලින් වලින් විතරයි.

    දැන් උබ දන්නවද මරණයේ වේදනාව? මේ ලෝකේ ජිවත් වෙලා ඉන්න කවුරුත් දන්නේ නැහැ මරණයේ වේදනාව. උබ මොන බයිලා කියනවද මන්ද :rolleyes:

    සමහර දේවල් තියෙනවා කරන්නේ නැතුව දැනගන්න. නමුත් මැරෙනවා, sex වගේ ඇඟට දැනෙන දේවල් එහෙම කියන්න පුළුවන් දේවල් නෙමෙයි. මැරිච්ච එකෙක් ඇවිල්ල කියන්න ඕන අම්මු පට්ට අමාරුවෙන් යකෝ මම මලේ කියල. එහෙම කිව්වත් අපි දන්නේ නැහැ ඒ feeling එක මොකක්ද කියල.

    කෙනෙකුගේ මනසේ තියෙන දෙයක් තවත් කෙනෙකුට දැනගන්න නම් අපිට තියෙන ක්‍රම දෙක, එකක් ඒ experience එක අනික් කෙනාට දෙන එක. මේක කරන්න බැහැ, මොකද කෙල්ල වෙනස් කොල්ල වෙනස්. ඒ වගේම ඒ විදිහට දෙන්න තාක්ෂණයක් නැහැ දැනට. අනික් එකම ක්‍රමය තමයි සන්නිවේදනය කරන එක අනික් කෙනා සමග. මේ සඳහා භාෂාවක් පාවිච්චි කරනවා. අපේ අය කතා කරනවා කියමු සිංහල ඉංග්‍රීසි වලින්. කියනවා මම මේකට කැමතියි අරකට කැමතියි කියල.
    මේ ක්‍රමය 100% accurate නැහැ. උබ sex කරන අවස්ථාවේදී උබගේ eyes වලින් දැකලා එන view එක උබේ සිතුවිලි සැමග එකතු වෙලා මොලේ සිද්ද වෙන කෙමිකල් රියක්ෂන් එක නිසා උබට ලැබෙන experience එක මට මෙන්න මෙහෙමයි ලැබෙන්න ඕන කියන එක උබට ඔය ක්‍රමයට සන්නිවේදනය කරලා තවත් කෙනෙකුට කියන්න බැහැ උබ මොන රට බයිලා පාවිච්චි කරලා කිව්වත්. :no: eyes විතරක් නෙමෙයි, කනට ඇහෙන විදිහ. සුවඳ.

    ජිවිතේ 1 පාරයි නම් උබ බඳින්න සහ සෙක්ස් කරන්න අදහස් කරගෙන ඉන්නේ, උබට කවදාවත් වෙනස් විදිහේ අත්දැකීම් ලබන්න ඒක සංසන්දනය කරන්න, උබට අවශ්‍ය මොකක්ද කියල හරියටම තීරණය කරන්න කවදාවත් බැහැ :no: වෙන කොරන්න දෙයක් නැති කමට බැඳගත්ත බෙරේ ගහනවා හැරෙන්න. මම කියන්නේ ඕක වැරද්දක් කියල නෙමෙයි. ප්‍රශ්නයක් නැහැ 1 පාරක් කරොත් උබ එකට satisfy නම් ඉතින් එකේ වැරද්දක් නැහැ. නමුත් උබ satisfy කියන උත්තරේ කොච්චර දුරට අවංක උත්තරයක් ද කියන තැන ප්‍රශ්නයක්. මොකද උබ අවංකව උත්තර දෙනවට වඩා, ඔය වටේ තියෙන සංස්කෘතිය සහ marriage වැටවල් වලින් කප්පාදු වෙලා එන අවංක උත්තරයට අවංක උත්තරේ කියල කියන්න බැහැ. නමුත් උබට සෙක්ස් ගැන වැඩි ඉන්ටරස්ට් එකක් නැති නම් උබගේ වෙන ජිවිතේ දේවල් තියෙනවනම් focus කරන්න. එතකොට ඉතින් එකෙත් ප්‍රශ්නයක් නැහැ, නමුත් ඉතින් උබේ partner එතකොට satisfy නැති වෙන්නත් පුළුවන්.

    මම සරයකුත් කියපු කතාව උබ ආපහු ඇදාල ගත්ත උබට තේරෙන්නෙම නැහැ. room යනවා කියන එක, මේ සංස්කෘතිය හින්ද වෙලා තියෙන දෙයක්, අද්යපනයත් සිමා වෙලා තියෙන්නේ ඔය හින්දයි.
    room යන්න තියෙන අවශ්‍යතාවය සම්පුර්ණයෙන්ම නැති වෙනවා යකෝ living together හිටියම. උබ අහල වත් නැද්ද? rooms යනවා කියල උබ ඔය හැම මගුලක්ම හිතන්නේ තවම උබ විවුර්තව හිතන්නේ නැති හින්ද, කවුරුත් මෙතන rooms ගැන කියලත් නැහැ. rooms යන්න ඕනේ නැහැ යකෝ තමන්ගේ ගෙදර හිටියහැකිනේ. එහෙම නැතිනම් ගෙයක් අරගෙන හිටපං.
    එතකොට අහයි ගෑනි කැමති වෙයිද? උබ කැමතිද උබේ නංගි වෙන මිනිහෙක් එක්ක බඳින්නේ නැතිව හුක හුක ඉන්න ගෙදරකට යවල? එතකොට සමාජෙට මුණ දෙන්නේ කොහොමද?
    ඒක තමයි කියන්නේ මේ සේරම දේවල් වෙනස් වෙන්න ඕන දේවල් කියල. මිනිස්සු හිතන විදිහේ ඉඳන්. ගෑනිව පිඩනයට පත් කරන තැන ඉඳන්, ගෑනිව පාලනය කරන්න හදන තැන ඉඳන් හැම දේම.
    එහෙම නැතිව ගෑනි මිනිහට ඕන සෙක්ස් එක දෙන්නේ නැති උනහම කවුන්සිලින් යවන එක නෙමෙයි කරන්න ඕන දේ.
    ගෑනිට ප්‍රශ්නයක් තියෙනවනම් එකට උත්තරේ හොයන්න උදව් කරන එක වෙනම දෙයක්. නොගැලපීම හින්ද වරද්දාගෙන කසාද බැඳලා කවුන්සිලින් යවන ගොඩ වෙදකම තවත් දෙයක්.
    sex කියන දේ සාමාන්‍ය දෙයක්. අවශ්‍ය දෙයක් ආදරයත් සමග ලැබෙන්න ඕන දෙයක්. rooms යන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය දෙයක් වත් හරියට ලබාගන්න මිනිස්සුන්ට බැරි හින්ද විකාර system එක නිසා.
    නැතුව සෙක්ස් කියන එක මහා දෙයක් හින්ද නෙමෙයි
     
    Last edited:
    • Like
    Reactions: rudayas

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    BLACKLIST_MEMBER
    Mr.Rodrigoo

    ubhala dennama kiyana karunu hari oyadepaththama thiyenawa :dull:

    ඔව් මචං... BLACKLIST_MEMBER ඉදිරිපත් කරන තර්ක මෝඩ ඒවා නෙමෙයි. ඒකෙත් ගත යුත්තක් තියෙනවා.

    ඒත් මචං බලපන් අපි කෙනෙක්ව බදින්න තීරණය කලහම අපේ නෑදැයෝ වැඩිහිටියෝ වගේ අය මුලින්ම අහන්නේ කොහොමද කෙල්ලගේ ගතිගුණ, අදහස් කියලනේ. ඒකේ විශාල ප්‍රදේශයක් ගැන කියෙනවා. අපේ වගකීම තමයි හැම දෙයක් ගැනම සහසුද්දෙන් දැනගැනීම.

    උදාහරණයක් විදිහට මම බදින්න කලින් කෙල්ලට මගේ මල්ලිගේ දිග, මහත ඒ වගේ දේවලුත් කිව්වා. තව මම කිව්වා මම ඉන්න කැමති විදිහ, දවසට කීපාරක් වගේ ඉන්න ආසද, ඒකි මම ගෙදර ඉන්න දවසට අදින්න ඕන ඇදුම්, කතා කරන්න කැමති විදිහය ඔය වගේ ගොඩාක් දේවල් ඒකිට කිවුවා. ඒකනිසා ලොකු ලොකු ගැටලු ඇති උනේ නැහැ බැන්දම. පොඩි පොඩි කේස් නැත්තේ නෑනේ ඕනම ලයිෆ් එකක. අපිටත් ඒ වගේ ප්‍රශ්නයක් ඇවිත් කවුන්සිලින් ගිහින් පටාස් ගාලා විසදුමක් ගත්තා. දැන් සෙක්ස් ජීවිතේ උපරිමයි. ඒකි මට තාමත් රෙස්පෙක්ට් කරනවා. ඒකි කියනවා බදින්න කලින් එයාව කාමර ගානේ එක්කන් ගිහින් අගෞරව නොකරපු එකට මට හරියට ගරැකරනවත් කියලා.