නුවර එලියෙ නවතින්න

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නුවර එලියෙ නවතින්න

    කෙල්ලත් එක්ක දවස් දෙකක් නුවර එලියෙ ඉන්න ලස්සන බජට් හොටෙල් මොනවද බන් උබල ගිහින් තියන ඒව ??:eek::eek::eek::eek::eek:
     
    • Like
    Reactions: saja

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    කෙල්ලත් එක්ක දවස් දෙකක් නුවර එලියෙ ඉන්න ලස්සන බජට් හොටෙල් මොනවද බන් උබල ගිහින් තියන ඒව ??:eek::eek::eek::eek::eek:

    Earl regencies eke thiyanawa city hotel ekak eka budget name eka mthaka nah habei
     
    • Like
    Reactions: skymicro

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    තෑන්ක්ස් මචන් . රෙප් ++

    aioo oya nuwara eliya neda kiyuwe.. oka thiyenne Kandy machan.. Nuwara eliye hotels kipayai thiyenne budget range da kiyanna danne nah.. Town limit ekema thiyenne Grand ekayi araliya ekai Grand ekenm normally expensive tikak.. araliya kmada kiyanna dnne nah

    eeta amatharawa thiyanawa Amaya (Langdale) Nuwaraeliya town eken yanna oni hatton road eke ekath hodayi mid range yanne

    aya thiyanawa Blackpool hotel gihin nah mamanm lassanayi kiyanawa oya tika thama danne Nuwara eliyen
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අයිශ් අම්මියො මෙන්න මෙයා නුවර එලි යනවලු


    Hot.jpg
     

    buck88

    Junior member
  • Jan 18, 2016
    70
    9
    8
    There is a Place called Wang Ne. A simple place machan. I have been there and Good for the budget
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Booking.com ඇප් එක බාගනින්. එකේ තියනවා උඹට හිතෙන විදියේ බජට්. එකේ රූම්ස් වල පොටෝස් තියනවා.උඹට සැටිස්නම් තෝරගනින්. comments කියවන්න පුළුවන් කලින් හිටපු උන්ගේ... ඒවත් එක්ක බලලා තොරගනින්. මන් නුවර හිටියා දවස් දෙකක් හිතුවටත් වැඩිය හොද service එකක් හම්බුණා. රම්බොඩ තියනවා පට්ට ලස්සන හොටෙල් එකක්. ගානත් ෂේප් search කරලා බලපන්.
     
    Last edited:

    S:L:R

    Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    කෙල්ලත් එක්ක දවස් දෙකක් නුවර එලියෙ ඉන්න ලස්සන බජට් හොටෙල් මොනවද බන් උබල ගිහින් තියන ඒව ??:eek::eek::eek::eek::eek:

    agoda.com / booking.com app daganin mchn

    Sherwood Cottages hodai.:yes: