LG Buy 1 Get 1 FREE

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අබාන්ස් කස්ටමර් සපෝර්ට් අන්තිමයි. දන්න එකෙක්ට ගන්න දෙන්න එපා. සිංගර් එකෙන් ගනින්. උන්ගේ after sale service එක පට්ට.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,857
    10,378
    113
    ඇයි මොකෝ අවුල?LG ෆෝන්ස් samsung වගේ පුපුරන්නේ නැහැ හැබැයි:dull:


    ai machan?

    අපෝ බං මම LG V20 එකක් ගත්තා දැනට මාස 6 කට කලින්.දැන් ඒකෙ ලෙඩක් ඇවිත්.ඔටෝ touch වෙනවා ෆෝන් එක on කරහම.වෙන රටකින් ගත්ත නිසා දැන් වොරන්ටිත් නැහැ.මහ ජරා ෆෝන්ස් LG කාරයෝ හදන්නේ.මම නෙට් එකේ බැලුවා සමහරක් අයට මේ ලෙඩේ ඇවිත්.උන් කියන්නේ hardware අවුලක්ලු.factory reset කරාට වැඩක් නැහැ.මාත් දෙපාරක්ම කරා.තාම ලෙඩේ තියෙනවා.LG කාරයොන්ගේ G4,G5 වල bootloop ලෙඩේ.මිනිස්සු ඒකට නඩුත් දාලා තියෙන්නේ.G6 ෆෝන් එක මිනිස්සු ගන්න බයයි ඒ සීන් එක නිසා.ඒක නිසා උන් G6 එකේ ගාණත් අඩු කරලා $410 කට.:rofl:..මීට පස්සේ නම් මේ ජරා බ්‍රෑන්ඩ් එක ගන්නේ නැහැ.උබලත් කොච්චර අඩුවට දෙනවා කිව්වත් LG ජරාවනම් ගන්න එපා.අඩු ගානේ අවුරුද්දක්වත් use කරන්න බැරි ෆෝන් එකකින් ඇති වැඩේ මොකක්ද.මමත් මේක හදලා කාට හරි විකුනලා දානවා.මීට වඩා හොදයි චීන ෆෝන්ස්.:angry::angry::angry::angry:

    මේ තියෙන්නේ LG self touch mode feature එක.:rofl:වොෂින් මැෂින්,ෆ්‍රිජ් හදන උන් ෆෝන් හදන්න ගත්තම ඔහොම තමා.:angry:

    Ywfkfva.gif

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    වොරන්ටි නැතුව ෆෝන් ගන්නවද බන්?ඒකට කම්පැනි එක පලිද?අනික කවුද දන්නේ උගේ අතින් ඕකට වතුර ගියාද කියලා.වතුර ගියහම තමා ඔය වගේ අවුල් එන්නේ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    LG වල අනිත් ලෙඩ නම් දන්නේ නැහැ
    කැමරා කොලිටි එක නම් අප්සෙට්
    8එම්පී සැම්සුන් එකකුයි 8එම්පී එල්ජී එකකුයි අතර ලොකු වෙනසක් තියෙනවා
     
    • Like
    Reactions: hi.dushan

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,817
    16,653
    113
    Colombo
    LG වල අනිත් ලෙඩ නම් දන්නේ නැහැ
    කැමරා කොලිටි එක නම් අප්සෙට්
    8එම්පී සැම්සුන් එකකුයි 8එම්පී එල්ජී එකකුයි අතර ලොකු වෙනසක් තියෙනවා

    GOOGLE XL 2 >> BEST Phone Camera >> MADE BY LG :cool::cool::cool: