~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් කියපන් මිනිහෝ ලජ්ජා නැතුව

    මේ උබ තාම කොන්ඩේ වවලද ඉන්නේ :baffled::baffled:


    ඔව් මිනිහෝ.. කොන්ඩෙ වවල ඉන්නේ..ඒත් මගේ කොන්ඩේ ගැන තෝ කොහොමද දන්නෙ මිනිහෝ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් මිනිහෝ.. කොන්ඩෙ වවල ඉන්නේ..ඒත් මගේ කොන්ඩේ ගැන තෝ කොහොමද දන්නෙ මිනිහෝ..

    :lol::lol::lol:
    හරි කැතයි මිනිහෝ උබට කොන්ඩේ වවල. කපපන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ කියන්නේ උඹේ කෙල්ලෙක් ගැනද? අරූගෙ කෙල්ල ගැනද? :eek:
    අරූගෙ කෙල්ලගේ නම්බර් එක තියෙනවලු උෟ ගාව. :baffled:

    :yes::yes:

    කෙල්ලව හම්බවෙනවා.කථා කරනවා.ඇෆ් බී චැට් කරනවා.තාම විස්තර හොයමින් පවතිනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් මිනිහෝ.. කොන්ඩෙ වවල ඉන්නේ..ඒත් මගේ කොන්ඩේ ගැන තෝ කොහොමද දන්නෙ මිනිහෝ..


    meke kattiya photo share karagattane. ekek athin public share unane.
    apita uyata kiyanna epa kiwwane :lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol:
    හරි කැතයි මිනිහෝ උබට කොන්ඩේ වවල. කපපන්

    :sorry::sorry::sorry: දුක හිතුනා මිනිහො...:(:(

    මාස 6 ක් අමාරුවෙන් වවපු කොණ්ඩෙට එක එකා අනන් මනන් කියල මගෙන් මැරුම් කන හැටි මතක් වුනාම දුක හිතුන මිනිහො උඹ ගැන :baffled::baffled: