NEW INCOME TAX ACT

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,107
    953
    113
    V
    this will be in acted from 1st of April 2018
    income tax for individuals

    amount ~ tax rate %

    600,000.00-1,200,000.00 ~8 % + 24,000.00
    1,200,000.00-1,800,000.00 ~12% + 72,000.00
    1,800,000.00-2,400,000.00 ~16% + 144,000.00
    2,400,000.00-3,000,000.00 ~20% + 240,000.00
    >3,000,000.00 ~24% + 360,000.00
     
    Last edited:
    • Like
    Reactions: u.saradiyel

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    why dont we bring a new act stating mps will get vehicles below 3 millions rupees only. sounds fair enough ?
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    this will be in acted from 1st of April 2018
    income tax for individuals

    amount ~ tax rate %

    600,000.00-1,200,000.00 ~8 % + 24,000.00
    1,200,000.00-1,800,000.00 ~12% + 72,000.00
    1,800,000.00-2,400,000.00 ~16% + 144,000.00
    2,400,000.00-3,000,000.00 ~20% + 240,000.00
    >3,000,000.00 ~24% + 360,000.00

    annually income = lkr 600,000.00 no tax

    after extra

    1.
    600,000.00-1,200,000.00 ~8 % + 24,000.00
    2. 1,200,000.00-1,800,000.00 ~12% + 72,000.00
    3. 1,800,000.00-2,400,000.00 ~16% + 144,000.00
    4. 2,400,000.00-3,000,000.00 ~20% + 240,000.00
    5. >3,000,000.00 ~24% + 360,000.00
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාසෙට 50 000 න් එහා උපයනවිට බද්ද ගෙවන්න ඕනේ නේද මේකට අනූව.

    ආයෙත් ඉස්සර විදියටම?

    පඩිය 80 000 යි නම්

    30 000 x4% = රු. 1200 ක් ටැක්ස් ????

    EDIT: 8% කරලද?

    2400 ක් ටැක්ස්

    double karala :growl:.
     
    Last edited:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    yako dan 50000k kiyanne maha loku gaanak da maasekata ? , colombo wala inta giya nam 50000 dawas 10 n iwarai. munge ammage logic ne mewa. Un minissunwa hooran kaala aathal gannwa. api badu gewanawa.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මාසෙට 50 000 න් එහා උපයනවිට බද්ද ගෙවන්න ඕනේ නේද මේකට අනූව.

    ආයෙත් ඉස්සර විදියටම?

    පඩිය 80 000 යි නම්

    30 000 x4% = රු. 1200 ක් ටැක්ස් ????

    EDIT: 8% කරලද?

    2400 ක් ටැක්ස්

    double karala :growl:.

    yako 50k walin monada krnna puluwan bn:confused:

    ekatath tax gahanawada bn :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    yako 50k walin monada krnna puluwan bn:confused:

    ekatath tax gahanawada bn :sorry:

    කොහොමත් මාසෙට 50 000 ට තමා බන් ටැක්ස් කැපුවේ.
    මෙවුන් ඇවිල්ලා ඒක 62500 දක්වා ඉස්සුවා පලවෙනි අවුරුද්දේ. හොඳකට කරපු දෙයක්.
    ඊළඟ බජට් එකෙන් ලක්ශෙට නග්ගන්න යෝජනා ආවා...
    අපිත් හිතුවා හරි හොඳා කියලා.. අද වෙනකම් ගැසට් එක වැදුනේ නෑ.

    62500 ඉඳන් අදටත් ටැක්ස් එක.

    4% ට තිබ්බ ටැක්ස් එක 8% කරලා.
    ආයෙත් 50 000 ටම ගෙනල්ල...
    සිරාවටම මෙහෙමද දන්නේ නෑ. බජට් එකටනේ කියන්නේ
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Tax Gahuwata Kamak Ne Minissunta Monahari Deyak Karanawanam.. Me Huththo Tika Vahana Gannai Unge Vadatika Karagannai Trip Yannai Api Sali Denna Oneda Banz..
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    කොහොමත් මාසෙට 50 000 ට තමා බන් ටැක්ස් කැපුවේ.
    මෙවුන් ඇවිල්ලා ඒක 62500 දක්වා ඉස්සුවා පලවෙනි අවුරුද්දේ. හොඳකට කරපු දෙයක්.
    ඊළඟ බජට් එකෙන් ලක්ශෙට නග්ගන්න යෝජනා ආවා...
    අපිත් හිතුවා හරි හොඳා කියලා.. අද වෙනකම් ගැසට් එක වැදුනේ නෑ.

    62500 ඉඳන් අදටත් ටැක්ස් එක.

    4% ට තිබ්බ ටැක්ස් එක 8% කරලා.
    ආයෙත් 50 000 ටම ගෙනල්ල...
    සිරාවටම මෙහෙමද දන්නේ නෑ. බජට් එකටනේ කියන්නේ

    1 million walata wath wadi kara nm hari bn​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Tax Gahuwata Kamak Ne Minissunta Monahari Deyak Karanawanam.. Me Huththo Tika Vahana Gannai Unge Vadatika Karagannai Trip Yannai Api Sali Denna Oneda Banz..

    බැඳගත්තනම් බෙරේ ගහන්න ඕනේනේ...
    ඉපදුනානම් ටැක්ස් ගෙවන්න ඕනේ..
    අවාසනාවට මහජනතාව උනේ:lol: