කොයිපටේට මැහුම් තුනක් දාල, දැන් ඔතන් ඉන්නවා.....


අක්ක බොහොම සතුටින් නේද හිටියේ වෙනදට වඩා....එදා ආපු දවසෙ අහන්නත් හදලා ආයි අක්ක හිටිය නිසා කට වහන් හිටියා...![]()


අක්ක බොහොම සතුටින් නේද හිටියේ වෙනදට වඩා....
ඒ බඩාගෙන් කරදරයක් නැති නිසා....
කෑම මේසෙට නිවාඩු......![]()




