Koombiyo epa kiyapu channels welata dan ridila

Snoooxx

Banned
  • Oct 22, 2017
    183
    20
    18
    ඉතින් කොහෙද යකෝ ලංකාවක් හැදෙන්නේ!!:growl:එක සැරේට ජාත්‍යන්තරයට යන්න බැහැ තමා..එත් පොඩ්ඩ පොඩ්ඩ දිවුණු උන හැකි!:yes:ලංකාවේ උන්ට කරත් වැරදියි නොකලත් වැරදියි!:sorry:කුහක සිංහලු!
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    rate eka hedila thiyenne labuna vote gaanen misa mahansi una pramanen neweine. english tv series walata labichcha vote gaana mekata wada godak wedi nisa ewage rating 9.6-9.8k thiyenne. adhala nathnam puka node inna ona

    කවුද උඹට උත්තර දුන්නේ මම comment කරේ thread එක දාපු එකාට,:eek:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Apo dan tiyana Mega teledrama walata wada hodai :D
    Oya wage katha walata aniwa chance eka denna oni.

    Habai mata hithenawa kiyana tharam supiri naha, habai supiri marketing parak denawa social media wala. eken jivetheta TV balanne nathi ewun balanawa, e baladdi kalin TV epa karapu mega walata wada hoda nisa minissu kamatiy :)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Apo dan tiyana Mega teledrama walata wada hodai :D
    Oya wage katha walata aniwa chance eka denna oni.

    Habai mata hithenawa kiyana tharam supiri naha, habai supiri marketing parak denawa social media wala. eken jivetheta TV balanne nathi ewun balanawa, e baladdi kalin TV epa karapu mega walata wada hoda nisa minissu kamatiy :)

    :yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Apo dan tiyana Mega teledrama walata wada hodai :D
    Oya wage katha walata aniwa chance eka denna oni.

    Habai mata hithenawa kiyana tharam supiri naha, habai supiri marketing parak denawa social media wala. eken jivetheta TV balanne nathi ewun balanawa, e baladdi kalin TV epa karapu mega walata wada hoda nisa minissu kamatiy :)

    උන් මචං අර official fan page එක විතරයි හදලා තියෙන්නේ. ගෘප්ස් අනන්මනන් හැමදේම මිනිස්සුම හදාගත්තුව බං. හොද දෙයක් තියෙද්දි ඒක ඕන එකෙක් promote කරනවා. හරියට හොද සිංදුවක් (උදා -මෑතකදි පෙරවදනක් ආව වගේ) ආවම මිනිස්සුම share කරනව වගේ, මේකේදිත් ඒකමයි වෙන්නේ ;)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    public forum ekak meka ubata meke reply karanna puluwan wagema apitath ona ekakata quote karaheki kewe katada mokatad adhala ne. adada kiriyata awe ai :confused:

    එකම තමයි මමත් කියන්නේ,උඹම තමයි කලින් quote කරලා කිව්වේ අදාල නැත්නම් comment කරන්න එපා වගේ දෙයක්(අමුවේන්ම කියන්න මම උඹ වගේ නෙමෙයි),:rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    කවුද බන් පාච්චල් කළේ මම කිව්වේ ඇත්ත කූඹියො ලංකාවේ අනිත් නාට්‍ය වලට වඩා හොඳ ඇති,අපි ඒක අගය කරන්න ඕන එහෙම උනා කියලා අනිත් channel වැහෙන්න‍ෙ නෑනේ,අනික imdb rate එක බලන්න 9.9 ඕකට වඩා මහන්සි උනා නිර්මාණය ඊට වඩා පහළ,තමන්ගේ උනා කියලා හොඳම විතරක් කියන්න යන්න එපා.අනික ගල් මුල් දෙකම භාරගන්න ඕනෙ,මට නම් ඕක හොඳ විත්තිය දැනෙන්නේ නෑ,ඒක නිසා මට අනිත් අය කියන්නම් වාල‍ෙ ෂා නියමයි කියන්න බෑ.ඕක හොඳයි කියන බහුතරයක් කියන්නේ එහෙම තමයි,මම එහෙම කියනව නම් මම කරන්නේ ඕක හදපු මනුස්සයට ලොකු අසාධාරණයක්:cool::cool:,

    matath ehemai eka kotasayi beluwe melo rahak neha mata nam
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,202
    113
    අදාළ නෑ නේ
    කූඹියො වර්නනා කරනකොට ඇයි Mewan_Rose ට රිදෙන්නෙ? :lol::lol::lol::lol:
    රිදිච්ච මෙගා ටෙලිනාට්‍ය කාරයෙක්වත්ද දන්නෑ :P:P:P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    anith channel walta paduwak nm na...
    mokada kumbiyota ratings hoda unata godak un balanne onilne YT walin ehema.ethakota ad danawa aduine(YT thiyana vdo wala anthimata eka ad ekak danawa.echcharane.TV eke wage danne na ne)... ITN ekatath oken supirima kiyanna tharam adayamak nathuwa athi mm hithanne....
    kathawa supiri
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,650
    40,233
    113
    දැන් channel ටික වහන්න වෙලාද?:lol::lol:

    කූඹියො එපා කියපු චැනල් වහන එකක් නම් නෑ. හැබැයි ජෙල නිසා රිද්දගෙන ඇති. අපේ රටේ තියෙන්නෙ රැල්ලට කොපි කරන මේනියාවක්. සුපර් ස්ටාර් ආවට පස්සෙ එහෙම එකක් නොකරපු චැනල් නැති තරම්නෙ. දැන් ඉතින් ක්‍රිමිනල් මාස්ටර් මයින්ඩ්ලා ඉන්න කතා හැම චැනල් එකකම වගේ යාවී.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කූඹියො වර්නනා කරනකොට ඇයි Mewan_Rose ට රිදෙන්නෙ? :lol::lol::lol::lol:
    රිදිච්ච මෙගා ටෙලිනාට්‍ය කාරයෙක්වත්ද දන්නෑ :P:P:P

    උගේ ඇත්ත නම් සමන් එදිරිමුණි ලු :lol: දෙවෙනි ඉනිමට මේ රේටින්ග්ස් නැති හිතේ දුකට කියවෙන කවි ඔය :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    එක කොටසක් බලල නාට්‍යයක් මෙලෝ රහයිද නැද්ද කියන්න? :lol::lol:

    Ekenma epa una ban apahu beluwe neha.aneka kohomath mata ITN eke yana teli dirawanne neha.anna ekata rupawahiniya re 9 ta kaleka indala honda teki tikak yanawa ewa nam balanawa digatama
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    matath ehemai eka kotasayi beluwe melo rahak neha mata nam

    එක කොටසෙන් කතාවක් හොඳද නැද්ද තීරණේ කරන්න පුලුවන්නම් මොකටද බන් මෙච්චර වියදම් කරන එපිසෝඩ් ගණන් හදන්නේ :confused:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කූඹියො එපා කියපු චැනල් වහන එකක් නම් නෑ. හැබැයි ජෙල නිසා රිද්දගෙන ඇති. අපේ රටේ තියෙන්නෙ රැල්ලට කොපි කරන මේනියාවක්. සුපර් ස්ටාර් ආවට පස්සෙ එහෙම එකක් නොකරපු චැනල් නැති තරම්නෙ. දැන් ඉතින් ක්‍රිමිනල් මාස්ටර් මයින්ඩ්ලා ඉන්න කතා හැම චැනල් එකකම වගේ යාවී.

    :yes::yes:මෙහෙමයි මිනිස්සු ගොඩක් tv බලන අයගේ රස ඕක නෙමෙයි,indian ඒවා තමයි ගෙදර ඉන්න ගෑණු අයට අල්ලලා යන්නේ,අනික channel එකටත් ලේසියි
     
    Last edited: