adambara weyan ban lankawen mee wage kaaleka ohoma kathawak apu eka gana yanne koheda malle pol wage reply danne nathuwa

adambara weyan ban lankawen mee wage kaaleka ohoma kathawak apu eka gana yanne koheda malle pol wage reply danne nathuwa

rate eka hedila thiyenne labuna vote gaanen misa mahansi una pramanen neweine. english tv series walata labichcha vote gaana mekata wada godak wedi nisa ewage rating 9.6-9.8k thiyenne. adhala nathnam puka node inna ona

දැන් උබ කියන්නේ අපිට මෙගා ටෙලිනාට්‍ය අගය කරන්න කියල ද![]()

Apo dan tiyana Mega teledrama walata wada hodai![]()
Oya wage katha walata aniwa chance eka denna oni.
Habai mata hithenawa kiyana tharam supiri naha, habai supiri marketing parak denawa social media wala. eken jivetheta TV balanne nathi ewun balanawa, e baladdi kalin TV epa karapu mega walata wada hoda nisa minissu kamatiy![]()

කවුද උඹට උත්තර දුන්නේ මම comment කරේ thread එක දාපු එකාට,![]()

Apo dan tiyana Mega teledrama walata wada hodai![]()
Oya wage katha walata aniwa chance eka denna oni.
Habai mata hithenawa kiyana tharam supiri naha, habai supiri marketing parak denawa social media wala. eken jivetheta TV balanne nathi ewun balanawa, e baladdi kalin TV epa karapu mega walata wada hoda nisa minissu kamatiy![]()

public forum ekak meka ubata meke reply karanna puluwan wagema apitath ona ekakata quote karaheki kewe katada mokatad adhala ne. adada kiriyata awe ai![]()

කවුද බන් පාච්චල් කළේ මම කිව්වේ ඇත්ත කූඹියො ලංකාවේ අනිත් නාට්‍ය වලට වඩා හොඳ ඇති,අපි ඒක අගය කරන්න ඕන එහෙම උනා කියලා අනිත් channel වැහෙන්නෙ නෑනේ,අනික imdb rate එක බලන්න 9.9 ඕකට වඩා මහන්සි උනා නිර්මාණය ඊට වඩා පහළ,තමන්ගේ උනා කියලා හොඳම විතරක් කියන්න යන්න එපා.අනික ගල් මුල් දෙකම භාරගන්න ඕනෙ,මට නම් ඕක හොඳ විත්තිය දැනෙන්නේ නෑ,ඒක නිසා මට අනිත් අය කියන්නම් වාලෙ ෂා නියමයි කියන්න බෑ.ඕක හොඳයි කියන බහුතරයක් කියන්නේ එහෙම තමයි,මම එහෙම කියනව නම් මම කරන්නේ ඕක හදපු මනුස්සයට ලොකු අසාධාරණයක්,
matath ehemai eka kotasayi beluwe melo rahak neha mata nam

දැන් channel ටික වහන්න වෙලාද?:lol:
කූඹියො වර්නනා කරනකොට ඇයි Mewan_Rose ට රිදෙන්නෙ?
රිදිච්ච මෙගා ටෙලිනාට්‍ය කාරයෙක්වත්ද දන්නෑ![]()
දෙවෙනි ඉනිමට මේ රේටින්ග්ස් නැති හිතේ දුකට කියවෙන කවි ඔය 
එක කොටසක් බලල නාට්‍යයක් මෙලෝ රහයිද නැද්ද කියන්න?![]()
matath ehemai eka kotasayi beluwe melo rahak neha mata nam

කූඹියො එපා කියපු චැනල් වහන එකක් නම් නෑ. හැබැයි ජෙල නිසා රිද්දගෙන ඇති. අපේ රටේ තියෙන්නෙ රැල්ලට කොපි කරන මේනියාවක්. සුපර් ස්ටාර් ආවට පස්සෙ එහෙම එකක් නොකරපු චැනල් නැති තරම්නෙ. දැන් ඉතින් ක්‍රිමිනල් මාස්ටර් මයින්ඩ්ලා ඉන්න කතා හැම චැනල් එකකම වගේ යාවී.

මෙහෙමයි මිනිස්සු ගොඩක් tv බලන අයගේ රස ඕක නෙමෙයි,indian ඒවා තමයි ගෙදර ඉන්න ගෑණු අයට අල්ලලා යන්නේ,අනික channel එකටත් ලේසියි