දෙයක් කල්පනා වෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    දෙයක් කල්පනා වෙනව

    අපේ මල්ලි ඊයෙ අපිට කෝල් කලා..
    මම එක පූසෙක් ලෙඩ වෙලා කියල කිව්ව..
    එතකොට එයා කිව්ව බඩේ පණුවො ඇති කියල.. (මම කියපු විස්තර හැටියට)

    ඇයි මට ඒක කලින් හිතන්ඩ බැරි වුණේ..
    මම දවසක් දැක්කත් එක්ක මුන්ගෙ බෙටි ගොඩේ පණුවෙක් ඉන්නව..

    මූ තව ටික දවසක් මෙහෙම හිටියනං මැරිල යයි :(

    දැං මට කල්පනා වෙනව (හිතට වද දෙනව) මාර වැඩේ ඊයෙ මල්ලි කෝල් කලේ නැත්තං පූස් පැටිය මැරෙනව කියල :baffled:

    ඇයි මට නිකමටවත් බඩේ පණුවො ඇති කියල කල්පනා වුනේ නැත්තෙ
    මම හිතුවෙ මූට පස්සෙ විටමින් එකක්වත් අරං දෙනව කියල.

    මට හිත හදාගන්ඩ විදියක් කියපල්ල.
    ඔය විදියට එක එක දේවල් වුණාට පස්සෙ මල්ලි ගෙදර ඉන්න දවස්වල එයාටත් කියනව කොහොමද මං දැං හිතන්ඩ ඕනෙ කියල.. මට ලොකුවට හිතෙන්නෙම අසුභ වාදී විදියට :sorry:

    ඔන්න උඹලට මගේ අසනීප තත්වය ගැන උණු උණවෙම උදාහරණයක්
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    උඹ නිකං පාමසියෙන් අරං පූසට විටමින් පොවනදවද ? :confused:

    පිස්සුද බං. දෙන දෙයක් දොස්තරගෙන් අහල දෙන්නෙ..

    පණු බෙහෙතනං ආයෙ අහන්ඩ දෙයක් නෑනෙ. අපිට වුණත් අරං දෙන්ඩ පුලුවන්

    ඊයෙ හැබැයි විටමින් එකකුත් දොස්තර නෝන දෙන්ඩ හැදුව. රුපියල් හාරසිය ගානක් බං. සල්ලි නෑ.
    පූසන්ට මොන විටමින්ද. ඕකගෙ ඇඟ දාල එයි..
    සිරාවට උගෙ හමයි කටුයි, අලි බඩයි විතරයි :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    apita dena samahara beheth pusanta hariyanne na,,,
    ex:- panadol , puso marenna unath puluwan,,,,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සුද බං. දෙන දෙයක් දොස්තරගෙන් අහල දෙන්නෙ..

    පණු බෙහෙතනං ආයෙ අහන්ඩ දෙයක් නෑනෙ. අපිට වුණත් අරං දෙන්ඩ පුලුවන්

    ඊයෙ හැබැයි විටමින් එකකුත් දොස්තර නෝන දෙන්ඩ හැදුව. රුපියල් හාරසිය ගානක් බං. සල්ලි නෑ.
    පූසන්ට මොන විටමින්ද. ඕකගෙ ඇඟ දාල එයි..
    සිරාවට උගෙ හමයි කටුයි, අලි බඩයි විතරයි :lol:

    ඒක මිසක් මං හිතුව උඹ හිතෙන හිතෙන විටමින් එක ගිල්ලනව කියල :sorry:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    උඹට කොහොමද ඕවා හිතෙන්නේ? උඹ නිතරම ජිංගිරි ජිංගා ගැනම හිත හිත අසහනයෙන් කල අරින එකෙක්නේ.

    ඒකයි උඹට අනිත් දේවලා ගැන නොහිතෙන්නේ

    හා නැද්ද.......?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඒක මිසක් මං හිතුව උඹ හිතෙන හිතෙන විටමින් එක ගිල්ලනව කියල :sorry:

    උඹ පූසන්ට හෙන ආසයි නේ...
    පොඩි කාලෙ උන් දුවද්දි පිටිපස්සෙ ඉඳං බලපං. පිටිපස්සෙ කකුල් දෙක ඈත් කරං දුවන්නෙ :lol:
    ලොකු උන්ගෙත් එහෙමද :confused: මට මුන්ගෙ විශේෂයෙන් ඒක පේනව වගේ :rolleyes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    අපේ මල්ලි ඊයෙ අපිට කෝල් කලා..
    මම එක පූසෙක් ලෙඩ වෙලා කියල කිව්ව..
    එතකොට එයා කිව්ව බඩේ පණුවො ඇති කියල.. (මම කියපු විස්තර හැටියට)

    ඇයි මට ඒක කලින් හිතන්ඩ බැරි වුණේ..
    මම දවසක් දැක්කත් එක්ක මුන්ගෙ බෙටි ගොඩේ පණුවෙක් ඉන්නව..

    මූ තව ටික දවසක් මෙහෙම හිටියනං මැරිල යයි :(

    දැං මට කල්පනා වෙනව (හිතට වද දෙනව) මාර වැඩේ ඊයෙ මල්ලි කෝල් කලේ නැත්තං පූස් පැටිය මැරෙනව කියල :baffled:

    ඇයි මට නිකමටවත් බඩේ පණුවො ඇති කියල කල්පනා වුනේ නැත්තෙ
    මම හිතුවෙ මූට පස්සෙ විටමින් එකක්වත් අරං දෙනව කියල.

    මට හිත හදාගන්ඩ විදියක් කියපල්ල.
    ඔය විදියට එක එක දේවල් වුණාට පස්සෙ මල්ලි ගෙදර ඉන්න දවස්වල එයාටත් කියනව කොහොමද මං දැං හිතන්ඩ ඕනෙ කියල.. මට ලොකුවට හිතෙන්නෙම අසුභ වාදී විදියට :sorry:

    ඔන්න උඹලට මගේ අසනීප තත්වය ගැන උණු උණවෙම උදාහරණයක්

    අනේ මන්දා බං උඹලට තියෙන ප්‍රශ්න:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ පූසන්ට හෙන ආසයි නේ...
    පොඩි කාලෙ උන් දුවද්දි පිටිපස්සෙ ඉඳං බලපං. පිටිපස්සෙ කකුල් දෙක ඈත් කරං දුවන්නෙ :lol:
    ලොකු උන්ගෙත් එහෙමද :confused: මට මුන්ගෙ විශේෂයෙන් ඒක පේනව වගේ :rolleyes:

    මං ආසම සතා පූස බං :love: තව උණහපුලුවො මරු :D :love: බල්ලො නං පේන්න බෑ :no: උන් තාම ඇවිදින්න පුරුදු වෙනවනෙ තව ටිකක් ලොකු වෙද්දි හරියයි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    උඹට කොහොමද ඕවා හිතෙන්නේ? උඹ නිතරම ජිංගිරි ජිංගා ගැනම හිත හිත අසහනයෙන් කල අරින එකෙක්නේ.

    ඒකයි උඹට අනිත් දේවලා ගැන නොහිතෙන්නේ

    හා නැද්ද.......?

    හිතට ලොකුව වදින වෙලාවට හරිම අමාරුයි :yes:

    ඒත් හැම තිස්සෙම මම ඕක ගැන හිතන්නෙ නෑ බං. අතේ පාරක් ගහල නිවා ගන්නව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං ආසම සතා පූස බං :love: තව උණහපුලුවො මරු :D :love: බල්ලො නං පේන්න බෑ :no: උන් තාම ඇවිදින්න පුරුදු වෙනවනෙ තව ටිකක් ලොකු වෙද්දි හරියයි :yes:

    unahapuluwa wagema look eka thiyana pusek innawa bn ape gewal pitipasse...
    uge as deka unahapuluwek wagemai.. :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මං ආසම සතා පූස බං :love: තව උණහපුලුවො මරු :D :love: බල්ලො නං පේන්න බෑ :no: උන් තාම ඇවිදින්න පුරුදු වෙනවනෙ තව ටිකක් ලොකු වෙද්දි හරියයි :yes:

    නෑ බං. දැං හොඳට ඇවිදිනව ජම්පිං ඔක්කොම දානව. ගෙදර පඩි වලිනුත් එක පාර පැන පැන යනව
    කකුල් පන නැති නිසා ඈත් වෙන එක නෙමේ මම කියන්නෙ. චුට්ටක් බලපංකො හොඳට දුව පනින පොඩි එකෙක් දැක්කොත්