දෙයක් කල්පනා වෙනව
අපේ මල්ලි ඊයෙ අපිට කෝල් කලා..
මම එක පූසෙක් ලෙඩ වෙලා කියල කිව්ව..
එතකොට එයා කිව්ව බඩේ පණුවො ඇති කියල.. (මම කියපු විස්තර හැටියට)
ඇයි මට ඒක කලින් හිතන්ඩ බැරි වුණේ..
මම දවසක් දැක්කත් එක්ක මුන්ගෙ බෙටි ගොඩේ පණුවෙක් ඉන්නව..
මූ තව ටික දවසක් මෙහෙම හිටියනං මැරිල යයි
දැං මට කල්පනා වෙනව (හිතට වද දෙනව) මාර වැඩේ ඊයෙ මල්ලි කෝල් කලේ නැත්තං පූස් පැටිය මැරෙනව කියල
ඇයි මට නිකමටවත් බඩේ පණුවො ඇති කියල කල්පනා වුනේ නැත්තෙ
මම හිතුවෙ මූට පස්සෙ විටමින් එකක්වත් අරං දෙනව කියල.
මට හිත හදාගන්ඩ විදියක් කියපල්ල.
ඔය විදියට එක එක දේවල් වුණාට පස්සෙ මල්ලි ගෙදර ඉන්න දවස්වල එයාටත් කියනව කොහොමද මං දැං හිතන්ඩ ඕනෙ කියල.. මට ලොකුවට හිතෙන්නෙම අසුභ වාදී විදියට
ඔන්න උඹලට මගේ අසනීප තත්වය ගැන උණු උණවෙම උදාහරණයක්

Last edited:

උන් තාම ඇවිදින්න පුරුදු වෙනවනෙ තව ටිකක් ලොකු වෙද්දි හරියයි