මචං මේක ත්රෙඩ් එකක් විදියට දාන්න හිතුවෙ ගොඩක් අයට වැදගත් වේවි කියල හිතලා.. බිස්නස් නොකරන රැකියා කරන අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ රට එන්න එන්නම යන්නෙ අව පැත්තට, ඩොලර් එක ගත්තත් රුපියලේ අගය කුජීත විදියට අඩු වෙන්නෙ. ඉතිං රස්සාවක් කරලා කොච්චර පඩියක් ගත්තත් වියහියදම් එක්ක බැලුවම ඉතුරුවක් කරන්න තියෙන ඉඩ ඉතාම සීමිතයි
මම දැක්ක කීප දෙනෙක් දාල තියෙනවා සල්ලි පොලියට දෙන එක ගැන චෙක් සහ ඩේලි පොලී,ගමේ හරි බජාර් එකේ හරි ඉන්න එකෙක්ට ඒක හොඳ වැඩක්,ඒත් උදේ වැඩට ගිහිං හවස එන අයට ඕක කොරන්න බෑනෙ බං. එහෙම උන්ට එක මෙතඩ් එකක් කියලා තිබ්බා ඒක ඇවිල්ලා මේ මාසෙන් පටන් අරන් මාස තුනක් එක දිගට උබලා මාසිකව ඉතුරු කරන ගාන මාස් පතා මස තුනක් තිස්සෙ ෆික්ස් ඩිපොසිට් තුනක දාන එක, ඊට පස්සෙ පලවෙනි මාස තුනෙන් පස්සෙ මාස් පතා ෆික්ස් ඩිපොසිට් තුන මාසෙට ඉතුරු කරන ගාන එක්ක අප්ඩේට් කරනවා..අන්න ඒ වගේ ටෙක්නික් අපි මේ ත්රෙඩ් එකේ කතා කරමු, තියෙන මුදල් වැඩි කරගැනීම සහ ඉතුරු කිරිම,කොටිම්ම කිවුවොත් අනාගතය සඳහා ආයෝජනය කිරීම,ආයෝජන අවස්තා...
ත්රෙඩ් එක බම්ප් කරන් දන්න දේවල් බෙදාහදා ගම්මු