ආයෝජන Techniques

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    BOC එකෙ ස්මාර්ට් FD තියනවා මාසෙකට ගානක් දාන්න පුලුවන් 8/9 වගේ පොලියක් දෙනවා.තව ඉතින් බයිනරි ෆොරෙක්ස් වගෙ දෙයක් ඉගන ගෙන කෙරුව හැකි.ඊබේ සෙලින් කෙරුව හැකි, සයිට් එකක් චැනල් එකක් ගොඩ දාගෙන ඇඩ්සෙන්ස් කෙරුව හැකි. නෙට්වර්ක් මාර්කටින් එකක් හරි හමන් ටීම් එකක් එක්ක කෙරුව හැකි.

    ඔය වගේ ඔනි තරම් විදි තියනවා ජොබ් කරන එකෙක්ට පාර්ට් ටයිම් ඉගන ගෙන කරන්න :-) හැබැයි ඉතින් නිකන් ඉදන් නම් බෑ පුතේ .මුල් කාලෙ මහන්සි වෙලා ගේම ගහන්න ඔනි
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    BOC එකෙ ස්මාර්ට් FD තියනවා මාසෙකට ගානක් දාන්න පුලුවන් 8/9 වගේ පොලියක් දෙනවා.තව ඉතින් බයිනරි ෆොරෙක්ස් වගෙ දෙයක් ඉගන ගෙන කෙරුව හැකි.ඊබේ සෙලින් කෙරුව හැකි, සයිට් එකක් චැනල් එකක් ගොඩ දාගෙන ඇඩ්සෙන්ස් කෙරුව හැකි. නෙට්වර්ක් මාර්කටින් එකක් හරි හමන් ටීම් එකක් එක්ක කෙරුව හැකි.

    ඔය වගේ ඔනි තරම් විදි තියනවා ජොබ් කරන එකෙක්ට පාර්ට් ටයිම් ඉගන ගෙන කරන්න :-) හැබැයි ඉතින් නිකන් ඉදන් නම් බෑ පුතේ .මුල් කාලෙ මහන්සි වෙලා ගේම ගහන්න ඔනි
    11.gif
    11.gif
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    අතේ සල්ලි ටිකක් තියෙනවනම් ඉඩම් කැලි ටිකක් දාන එක ටික ලාබයි මචං, රිස්ක් එකක් ඇත්තෙම නෑ නේ. (පාරක් අයිනේනම් ගොඩම තමයි)

    රස්සාවක් කරනගමන් රියදුරෙක් හොයාගන්න පුලුවන්නම් පහා එකත් ට්‍රය් කරපල්ලා

    1) එක්කෝ අතේ තියෙන ගැන ගෙවල ඉතුරු ටික ලිස් එකක් දාලා කොහේ හරි කම්පැනි එකකට වාහනයක් දාගත්තොත් වාහනෙන් එන ඉන්කම් එකෙන්ම වාරිකේ ගෙවෙන්න අවුරුදු 4 කින් වාහනයක් හම්බවෙව්නවා ( මේක රියදුරෙක් දාලත් කරන්න පුළුවන්)
    2) ලිස් එක ඉවර උනාම තව වාහනයක් ගන්න පුළුවන් එක්කෝ පරණ එකට ෆුල් ලිස් එකක් දාල, නැතිනම් අලුත් එකට ෆුල් ලිස් එකක් දාල, අරගෙන එකක් අපිම වැඩ කරන ගමන් අනික ඩ්‍රයිවර් කෙනෙකුට දිල ලොකු ගේමක් ගහන්න පුළුවන්. එකට මහන්සි වෙන්න ඕනේ. (ලොකු රෝලක් ගහන්න බය නැතිනම් අතේ තියෙන සල්ලි සේරම කොහේ හරි බැංකුවක ෆික්ස් කරලා, එකෙන් 95% ලෝන් එකක් විධියට අරගෙන එකෙන් වාහනේ ගන්න මුලික ගාන දාල තමුන්ම වැඩ කරගත්තොත් පලවෙනි අවුරුදු 4 ටිකක් amaarui හැබැයි නය වාරිකෙයි වාහනේ වාරිකෙයි කොහොම හරි ගෙවාගත්තොත් සේරම ගොඩ)
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    රස්සාවක් කරන කෙනෙක් කියලනේ කියල තියෙන්නේ...බන්...පඩියක් ..රැකියාවේ තත්වයක් කියල නැනේ...බන්..

    ඉතින් පොඩි තැනින් පටන් ගෙන ලොකු තැනට එනකම් කරන්න පුළුවන්..අතුරු වියාපාර මම ලිස්ට් down කර...

    fix deposit නම්..rs . 20,000 ක් පඩිය ගන්න කෙනාට උනත් පොඩි මුදලකින් පටන් ගතකි...

    කඩයක් හද ගතකි...ලක්ෂයක් පැදියක් එන කෙනෙක්ට උනත් ඉතුරු කිරීමකින්...

    තේ / පොල් /රබර් මාසෙට ලක්ෂ 1.5 පඩිය ගන්න කෙනෙක්ට පොඩි මුදලක් ඉතිරි කරලා...අක්කරයක් ගතකි...(සල්ලි settle වෙනකම් එකත් fixed deposit දාල තියතකි ...)

    රෙස්ටුරන්ට් එකක් උනත් දන්නා පුළුවන් 1.5 විතර ඔපදියක් ගන්න කෙනෙක්ට පහසුවෙන්ම...

    --------------------------------------------------------------------------------------------------------

    තමන්ගේ රැකියාවෙන් දැනට ලැබෙන income එක මත තමයි ඔය උඩින් කියන option වලින් මොකක්ද කියල තිරයනය කරන්නේ...​

    machan the pol akkarayak kochchara withara wenawada?
    and restuarant ekak open karanna yana investment eka kochcharada?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අතේ සල්ලි ටිකක් තියෙනවනම් ඉඩම් කැලි ටිකක් දාන එක ටික ලාබයි මචං, රිස්ක් එකක් ඇත්තෙම නෑ නේ. (පාරක් අයිනේනම් ගොඩම තමයි)

    රස්සාවක් කරනගමන් රියදුරෙක් හොයාගන්න පුලුවන්නම් පහා එකත් ට්‍රය් කරපල්ලා

    1) එක්කෝ අතේ තියෙන ගැන ගෙවල ඉතුරු ටික ලිස් එකක් දාලා කොහේ හරි කම්පැනි එකකට වාහනයක් දාගත්තොත් වාහනෙන් එන ඉන්කම් එකෙන්ම වාරිකේ ගෙවෙන්න අවුරුදු 4 කින් වාහනයක් හම්බවෙව්නවා ( මේක රියදුරෙක් දාලත් කරන්න පුළුවන්)
    2) ලිස් එක ඉවර උනාම තව වාහනයක් ගන්න පුළුවන් එක්කෝ පරණ එකට ෆුල් ලිස් එකක් දාල, නැතිනම් අලුත් එකට ෆුල් ලිස් එකක් දාල, අරගෙන එකක් අපිම වැඩ කරන ගමන් අනික ඩ්‍රයිවර් කෙනෙකුට දිල ලොකු ගේමක් ගහන්න පුළුවන්. එකට මහන්සි වෙන්න ඕනේ. (ලොකු රෝලක් ගහන්න බය නැතිනම් අතේ තියෙන සල්ලි සේරම කොහේ හරි බැංකුවක ෆික්ස් කරලා, එකෙන් 95% ලෝන් එකක් විධියට අරගෙන එකෙන් වාහනේ ගන්න මුලික ගාන දාල තමුන්ම වැඩ කරගත්තොත් පලවෙනි අවුරුදු 4 ටිකක් amaarui හැබැයි නය වාරිකෙයි වාහනේ වාරිකෙයි කොහොම හරි ගෙවාගත්තොත් සේරම ගොඩ)

    wahana lease karala aran driver kenek dala company duwana eka karanna amarui bn.
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    wahana lease karala aran driver kenek dala company duwana eka karanna amarui bn.

    ඔව් මචන් දැන්නම් එහෙම තමයි, අපි එකක් ගත්ත, ටිකක් ලොකු ෆිනෑන්ස් එකකුත් ගෙව්වා, හොද ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න එක තමයි දැන් තියෙන ලොකුම අවුල මචන්.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ගොඩක් වැදගත් මාර්තුකාවක් ස්තූතියි මචෝ උබට..

    (එහෙම උන්ට එක මෙතඩ් එකක් කියලා තිබ්බා ඒක ඇවිල්ලා මේ මාසෙන් පටන් අරන් මාස තුනක් එක දිගට උබලා මාසිකව ඉතුරු කරන ගාන මාස් පතා මස තුනක් තිස්සෙ ෆික්ස් ඩිපොසිට් තුනක දාන එක, ඊට පස්සෙ පලවෙනි මාස තුනෙන් පස්සෙ මාස් පතා ෆික්ස් ඩිපොසිට් තුන මාසෙට ඉතුරු කරන ගාන එක්ක අප්ඩේට් කරනවා..)
    මෙන්න මේ තේඩ් එක පොඩ්ඩක් තිබුනොත් දාපන්..
    රේප් දුන්නා..++++

    Matath danaganna oni meka.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    ජොබ් එකක් කරන ගමන් බිස්නස් එකක් කරන එක නම් ප්‍රායෝගික දෙයක්

    නෙවෙයි මචන්ල.
    එක්කෝ ජොබ් එක නැත්තම් බිස්නස් එක.
    මොකද අන්තිමට ස්ට්‍රෙස් වෙලා දෙකම නැති වෙනවා.
    ඒ නිසා එක දෙයක් හරියට කරපන්.
    එතකොට ජිවිතේ ගොඩ දාගන්න පුළුවන්
    බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි

    මට කියන්න තියෙන්නේ අනිවා තමන් කරන ව්‍යාපාරයට 100% දෙන්නම වෙනවා
    නැත්තම් වෙන්නේ තමුන්ට නොදැනීම තමුන් ලොස් වෙන එක.
    ජොබ් එකෙන් අයින් වෙලා දැන් මුලු කාලයම බිස්නස් වලට දීල නිසා

    මගේ අත්දැකීමෙන් මේ දේ කියන්නේ.
    හොද ජොබ් එකක් තියෙනවා නම් මුලින් කියක් හරි ඉතුරු කරගනිල්ල

    බිස්නස් එකක් පටන් ගන්න.
    නය වෙලා නම් බිස්නස් පටන් ගන්න හිතන්නවත් එපා.
    ඊට වඩා හොදයි නොකර ඉන්න එක.
    අද රටේ තත්වේ එක්ක අතේ මුදලක් නැතුව බිස්නස් එකක් පටන් ගන්න එක
    ඇත්තටම අමාරුයි. ඒ නිසා අතේ කියක් හරි ඉතිරි කරගෙන
    තමන්ට කරන්න පුළුවන් දේවල් මුලින් කල්පනා කරලා බලන්න.
    මාකට් එක බලන්න.තමන්ට විකුනන්න පුළුවන් දේ මොකද්ද කියල.
    මුලින් ලොකු දේවල් හිතන්න එපා.
    පොඩි දෙයක් උනත් හරියට කරොත් ගොඩ.

    ඒ නිසා කියන්නේ ජොබ් එකක් කරන ගමන් බිස්නස් කරන්න ගිහින් ඇන ගන්න එපා
    හොදට කල්පනා කරලා වැඩේට බහින්න.
    හැමෝටම ජය !