ආයෝජන Techniques

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
මචං මේක ත්‍රෙඩ් එකක් විදියට දාන්න හිතුවෙ ගොඩක් අයට වැදගත් වේවි කියල හිතලා.. බිස්නස් නොකරන රැකියා කරන අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ රට එන්න එන්නම යන්නෙ අව පැත්තට, ඩොලර් එක ගත්තත් රුපියලේ අගය කුජීත විදියට අඩු වෙන්නෙ. ඉතිං රස්සාවක් කරලා කොච්චර පඩියක් ගත්තත් වියහියදම් එක්ක බැලුවම ඉතුරුවක් කරන්න තියෙන ඉඩ ඉතාම සීමිතයි

මම දැක්ක කීප දෙනෙක් දාල තියෙනවා සල්ලි පොලියට දෙන එක ගැන චෙක් සහ ඩේලි පොලී,ගමේ හරි බජාර් එකේ හරි ඉන්න එකෙක්ට ඒක හොඳ වැඩක්,ඒත් උදේ වැඩට ගිහිං හවස එන අයට ඕක කොරන්න බෑනෙ බං. එහෙම උන්ට එක මෙතඩ් එකක් කියලා තිබ්බා ඒක ඇවිල්ලා මේ මාසෙන් පටන් අරන් මාස තුනක් එක දිගට උබලා මාසිකව ඉතුරු කරන ගාන මාස් පතා මස තුනක් තිස්සෙ ෆික්ස් ඩිපොසිට් තුනක දාන එක, ඊට පස්සෙ පලවෙනි මාස තුනෙන් පස්සෙ මාස් පතා ෆික්ස් ඩිපොසිට් තුන මාසෙට ඉතුරු කරන ගාන එක්ක අප්ඩේට් කරනවා..අන්න ඒ වගේ ටෙක්නික් අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරමු, තියෙන මුදල් වැඩි කරගැනීම සහ ඉතුරු කිරිම,කොටිම්ම කිවුවොත් අනාගතය සඳහා ආයෝජනය කිරීම,ආයෝජන අවස්තා...

ත්‍රෙඩ් එක බම්ප් කරන් දන්න දේවල් බෙදාහදා ගම්මු
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රස්සාවක් කරන ක්නෙක්ට නම් තියෙන අයෝජනා අවස්ථාව .....

    fixed deposite

    කඩ කැල්ලක් හදල කුලියට දීම...

    පොල් වත්තක්/තේ /රබර් අරගෙන මනුස්සයෙක්ව දාල වැඩ කිරීම...

    රෙස්ටුරන්ට් එකක් කිරීම...

    ....අනිත් 99 % businessman ලට තියෙන අවස්ථා...​
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රස්සාවක් කරන ක්නෙක්ට නම් තියෙන අයෝජනා අවස්ථාව .....

    fixed deposite

    කඩ කැල්ලක් හදල කුලියට දීම...

    පොල් වත්තක්/තේ /රබර් අරගෙන මනුස්සයෙක්ව දාල වැඩ කිරීම...

    රෙස්ටුරන්ට් එකක් කිරීම...

    ....අනිත් 99 % businessman ලට තියෙන අවස්ථා...​

    Minissu gewal hadala wahanayak ganna budu gemak gahanwa ne.. ehew eke wathu ganna Kada hadala rent karanna wage weda karanna taram loku ganak Yodawanna tharam padiyak ganna kenek nam Kamak ne.. eth Nirmal kenekta amaruine mchn..

    Restourent Ekath amarui neh :no:

    Dekama patalagena karanna amarui Wei hugak Ewa

    Hithala balala molen gahala karana deyak Tama
     
    රස්සාවක් කරන කෙනෙක් කියලනේ කියල තියෙන්නේ...බන්...පඩියක් ..රැකියාවේ තත්වයක් කියල නැනේ...බන්..

    ඉතින් පොඩි තැනින් පටන් ගෙන ලොකු තැනට එනකම් කරන්න පුළුවන්..අතුරු වියාපාර මම ලිස්ට් down කර...

    fix deposit නම්..rs . 20,000 ක් පඩිය ගන්න කෙනාට උනත් පොඩි මුදලකින් පටන් ගතකි...

    කඩයක් හද ගතකි...ලක්ෂයක් පැදියක් එන කෙනෙක්ට උනත් ඉතුරු කිරීමකින්...

    තේ / පොල් /රබර් මාසෙට ලක්ෂ 1.5 පඩිය ගන්න කෙනෙක්ට පොඩි මුදලක් ඉතිරි කරලා...අක්කරයක් ගතකි...(සල්ලි settle වෙනකම් එකත් fixed deposit දාල තියතකි ...)

    රෙස්ටුරන්ට් එකක් උනත් දන්නා පුළුවන් 1.5 විතර ඔපදියක් ගන්න කෙනෙක්ට පහසුවෙන්ම...

    --------------------------------------------------------------------------------------------------------

    තමන්ගේ රැකියාවෙන් දැනට ලැබෙන income එක මත තමයි ඔය උඩින් කියන option වලින් මොකක්ද කියල තිරයනය කරන්නේ...​
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    රස්සාවක් කරන ක්නෙක්ට නම් තියෙන අයෝජනා අවස්ථාව .....

    fixed deposite

    කඩ කැල්ලක් හදල කුලියට දීම...

    පොල් වත්තක්/තේ /රබර් අරගෙන මනුස්සයෙක්ව දාල වැඩ කිරීම...

    රෙස්ටුරන්ට් එකක් කිරීම...

    ....අනිත් 99 % businessman ලට තියෙන අවස්ථා...​

    Anith 99% ganath danna machan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර තේ රබර් වගේ ආයෝජන හොදයි....කඩ කෑලි හැදුව කියල රටට දෙයක් දෙන්ඩ අමාරුයි....ආයෝජනය කරද්දි ඒ ගැනත් හිතුවොත් හොදයි මම හිතන්නෙ...:)
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    රස්සාවක් කරන ක්නෙක්ට නම් තියෙන අයෝජනා අවස්ථාව .....

    පොල් වත්තක්/තේ /රබර් අරගෙන මනුස්සයෙක්ව දාල වැඩ කිරීම...

    රෙස්ටුරන්ට් එකක් කිරීම...

    ....අනිත් 99 % businessman ලට තියෙන අවස්ථා...​

    පොල් වත්තක්/ /රබර්
    රෙස්ටුරන්ට්

    තේගැන නම් දන්නෑ ඔය අනික්වා කරන්නනම් හොද දැනීමක් වගේම මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුලුවන් වෙන්නත් ඕනෙ
    තව ඉවසීම 100000% තියෙන්න ඕනෙමයි මිනිස්සු එක්ක වැඩ කරන්න රස්සාවක් කරණ කෙනෙක්ට ඒකෙ පීඩනයත් එක්ක තව දෙයක් කරණවා කියන්නෙ මැෂින් එකක් වෙන්න වෙනවා
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Anith 99% ganath danna machan

    අනිත් ඒවා ඉතින් full time කරන්න ඕනේ...ජොබ් කරන මානසිකත්වයෙන් මිදිලා විවසයකයා කියන මානසිකත්වයෙන් වැඩ කරන්න ඕනේ...domain knowledge එකේ තියෙන්න ඕනේ...සල්ලි තියෙන්න ඕනේ...

    උදා- local market එකට ඇදුම් මහන එක... තව ටිකක් ඉදිරියට ගියාම...export වලට ඇදුම් ordres ගැනීම...

    පොඩි රෙස්ටුරන්ට් එකක් වෙනුවට ලොකු රෙස්ටුරන්ට් කිහිපයක් කිරීම...

    එකක් දෙකක් කියල නැ...පොඩි එකෙන් පටන් ගෙන ලොකු තැනට යනකම් ගියහැකි...​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොල් වත්තක්/ /රබර්
    රෙස්ටුරන්ට්

    තේගැන නම් දන්නෑ ඔය අනික්වා කරන්නනම් හොද දැනීමක් වගේම මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුලුවන් වෙන්නත් ඕනෙ
    තව ඉවසීම 100000% තියෙන්න ඕනෙමයි මිනිස්සු එක්ක වැඩ කරන්න රස්සාවක් කරණ කෙනෙක්ට ඒකෙ පීඩනයත් එක්ක තව දෙයක් කරණවා කියන්නෙ මැෂින් එකක් වෙන්න වෙනවා

    මම උඩින් comment එක type කරන තරතුරේ ඔය comment කරලා තියෙන්නේ...

    මම උඩින් කිව්වෙත් එකම තමයි....

    නමුත් මම ඔය දාල තියෙන ටික යන්තම් හරි part time කරන්න පුළුවන්, මිනිහෙක්ගෙන් වැඩ ගන්න පුළුවන් කෙනෙක් නම්...

    එත පොඩි ප්‍රශ්නයක් තියෙනවා....

    ------------------------------------------------------------------------------------------

    මිනිහෙක්ගෙන් වැඩක් ගන්න(වියපරයකදී) පුළුවන් මනුස්සයෙක් කියන්නේ ..හොද personalty එක තියෙන risk එකක් ගන්න බය නැති කෙනෙක්...e වගේ කෙනෙක් mentally හැදිලා තියෙන්නේ leadership එකක් දෙන්න...ඉතින් බොහෝ දුරට e වගේ කෙනෙක් සේවකයෙක් විදියට වෙන තැනක වැඩ කරන්නේ නැ....

    එය තමන්ගේම දෙයක් කරන්න පෙලබෙනවා.....

    එතකොට යම් තරමක් දුරට සාදාරන විදියට බලනකොට fixed deposit කියන option එක විතරයි බහුතරයක් දෙනාට ඉතුරු වෙන්නේ...

    අනිත් හැම ෆිඑල්ඩ් එකක්ම විදිද සාදක මත හැලෙනවා....​
     
    fixed deposit කියන එක තමා ගොඩක් අයට තියන විසදුම.

    අපේ රබර් තියනවා අනිතිමට රබර් ගලවලා හිටවනකොට අපේ ආතා හිටියා එයා තමයි ඒ ඔක්කොම කලේ. ඒකට ගොඩක් මහනිසි වෙන්න වෙනවා අපි ලග නොහිටියොත් වැඩ කෙරෙනවා හොරයි. ආයි රබර් හිටවන කාලෙකදි ආතා නැති නිසා අපිට පිස්සු හැදෙයි. ඒත් තිත්ත ඇත්ත ඒක තාමා :(:(:(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    fixed deposit කියන එක තමා ගොඩක් අයට තියන විසදුම.

    අපේ රබර් තියනවා අනිතිමට රබර් ගලවලා හිටවනකොට අපේ ආතා හිටියා එයා තමයි ඒ ඔක්කොම කලේ. ඒකට ගොඩක් මහනිසි වෙන්න වෙනවා අපි ලග නොහිටියොත් වැඩ කෙරෙනවා හොරයි. ආයි රබර් හිටවන කාලෙකදි ආතා නැති නිසා අපිට පිස්සු හැදෙයි. ඒත් තිත්ත ඇත්ත ඒක තාමා :(:(:(

    :):):)
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    මම කැනඩාවට ඇවිල්ල මාසයක් වෙනවා. මමත් හොයා හොයා හිටියේ ඉතුරුකරන සල්ලි වලින් කරන්න පුළුවන් දෙයක්. දැනට හිතන් ඉන්නේ ඉඩමක් අරන් බිල්ඩිමක් හදල rent කරන්න.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචං මේක ත්‍රෙඩ් එකක් විදියට දාන්න හිතුවෙ ගොඩක් අයට වැදගත් වේවි කියල හිතලා.. බිස්නස් නොකරන රැකියා කරන අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ රට එන්න එන්නම යන්නෙ අව පැත්තට, ඩොලර් එක ගත්තත් රුපියලේ අගය කුජීත විදියට අඩු වෙන්නෙ. ඉතිං රස්සාවක් කරලා කොච්චර පඩියක් ගත්තත් වියහියදම් එක්ක බැලුවම ඉතුරුවක් කරන්න තියෙන ඉඩ ඉතාම සීමිතයි

    මම දැක්ක කීප දෙනෙක් දාල තියෙනවා සල්ලි පොලියට දෙන එක ගැන චෙක් සහ ඩේලි පොලී,ගමේ හරි බජාර් එකේ හරි ඉන්න එකෙක්ට ඒක හොඳ වැඩක්,ඒත් උදේ වැඩට ගිහිං හවස එන අයට ඕක කොරන්න බෑනෙ බං. එහෙම උන්ට එක මෙතඩ් එකක් කියලා තිබ්බා ඒක ඇවිල්ලා මේ මාසෙන් පටන් අරන් මාස තුනක් එක දිගට උබලා මාසිකව ඉතුරු කරන ගාන මාස් පතා මස තුනක් තිස්සෙ ෆික්ස් ඩිපොසිට් තුනක දාන එක, ඊට පස්සෙ පලවෙනි මාස තුනෙන් පස්සෙ මාස් පතා ෆික්ස් ඩිපොසිට් තුන මාසෙට ඉතුරු කරන ගාන එක්ක අප්ඩේට් කරනවා..අන්න ඒ වගේ ටෙක්නික් අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරමු, තියෙන මුදල් වැඩි කරගැනීම සහ ඉතුරු කිරිම,කොටිම්ම කිවුවොත් අනාගතය සඳහා ආයෝජනය කිරීම,ආයෝජන අවස්තා...

    ත්‍රෙඩ් එක බම්ප් කරන් දන්න දේවල් බෙදාහදා ගම්මු

    ගොඩක් වැදගත් මාර්තුකාවක් ස්තූතියි මචෝ උබට..

    (එහෙම උන්ට එක මෙතඩ් එකක් කියලා තිබ්බා ඒක ඇවිල්ලා මේ මාසෙන් පටන් අරන් මාස තුනක් එක දිගට උබලා මාසිකව ඉතුරු කරන ගාන මාස් පතා මස තුනක් තිස්සෙ ෆික්ස් ඩිපොසිට් තුනක දාන එක, ඊට පස්සෙ පලවෙනි මාස තුනෙන් පස්සෙ මාස් පතා ෆික්ස් ඩිපොසිට් තුන මාසෙට ඉතුරු කරන ගාන එක්ක අප්ඩේට් කරනවා..)
    මෙන්න මේ තේඩ් එක පොඩ්ඩක් තිබුනොත් දාපන්..
    රේප් දුන්නා..++++