server eke name eka kiyapanමේක නම් මම දාල තියෙන්නේ, කැමති අය ඇවිත් සෙල්ලම් කරලා යන්න,
cod4 online
![]()
Remastered eke MP gana nam hari idea bromachan modern warfare remastered eke multiplayer wala aluth map ehema nadda parana eke thibba ewata amatharawa?
mata hithenawa widiyatanam parana set ekama thamai.මට නම් gameplay එක අතින් හොඳම පරණ titles. difficulty එක max දාලා enemy waves එක්ක shoot කරන experience එක අලුත් games වලින් එන්නේ නෑ.
Ela ela broමං ගහපු හොදම එක තමා Call Of Duty Black Ops IIඒකේ ස්ටෝරියත් මරු![]()
Ela ela.....Aniwa play karanna broBlack Ops 3 වලින් පස්සෙ ගැහුවෙ නෑ.. ඔයා කිවුව සීන් ටික.නම් හරියටම හරි.. සිරාම ගේම් එක.. අලුත් එක නම් ගහන්නම ඕනෙ.. දෙවෙනි ලෝක යුදදෙ සීන් නම් පට්ටෙට ඇති..
MP have broCall of Duty: Modern Warfare Remastered eke multiplayer thiyada bn..
SL server ehema tiyanawada..?

මේක නම් මම දාල තියෙන්නේ, කැමති අය ඇවිත් සෙල්ලම් කරලා යන්න,
cod4 online
![]()
❤ ❤ ❤
T F S !
bump
Naha bro Same storymodern warfare remastered kiyanne mokadda bn ? wenama story yakda ?
Graphics improve karala thiyenne
