ඔකත් ඉන්දියන් ජරාවක් බන්. එකම කට්ටිය බොඩිය හදන්නෙ මම හිතන්නෙ
Lynx ekada? Thama ekaka yanna bari una ban. Set unoth balamu
ඔකත් ඉන්දියන් ජරාවක් බන්. එකම කට්ටිය බොඩිය හදන්නෙ මම හිතන්නෙ
ආ සෙට් උනොත් බලමු. ...... මම යන පාරවල් වල ඕව යන්නෙ නෑ නෙ බන්. 120 පොඩි ලේලන්ඩ් එකක් දුවනව දැක්ක මේ මොඩල් එකද කියල සුවර් නෑ සෙට් උනොත් නැගල බලන්න ඕනි
volvo body gahanne ungema Factory ekaka wage
මාත් දැක්ක ඔය වීඩියෝ එක. ඒත් හොයල බැලුවොත් මොකඛරි සම්බන්දයක් ඇති කියල හිතෙනව. බලපන් එක වගෙමයි බස් දෙකම
රෙද්ද තමා ටකරන් බස්. ඊයා........

එහෙනම් නෝමල් රූට් වල ඕවා එනකම් බලං හිටපන්.... !! 

Eeyaaa. Bus body gahapu lorry thattu

කිව්වයි කියලා හිතාගනින්..... !! 

leyland AC walata wada godak volvo hodai wage indiawe hoda market ekak thiyanawa unta
එහෙනම් නෝමල් රූට් වල ඕවා එනකම් බලං හිටපන්.... !!
![]()


Leyland nam melorahak nane kohomath. Indian volvo lankawe wadiya na. Set unoth ekaka gihin balanna oni

එහෙනම් නෝමල් රූට් වල ඕවා එනකම් බලං හිටපන්.... !!
![]()

owa ithin bus kiwwata seat set ekai janel tikai set karapu lorry ne. Ha naddaviking aluth gear 7 maru patta pickup![]()
viking aluth gear 7 maru patta pickup![]()
ඔව් ඔව් මේ ටිකේ පාගනවා ලෑල්ලට..... 
Kohomath oya takaran leyland lankawenma ain karoth hondaiowa ithin bus kiwwata seat set ekai janel tikai set karapu lorry ne. Ha nadda

අපි තුන්වන ලෝකේ ගොබ්බ දේසපාලුවෝ ටිකක් විතරක් සැප විදින රටක ඉන්න අපි වගේ අනාත සිංහලුන්ට මොන ජපන් බස් ද මල්ලි...... !! 
