බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :yes::yes:

    SLTB_MORATUWA_NEW_MR_DEPOT_VOLVO_9100_AC_LUXURY_BUS_HIGHWAY_EXPRESSWAY_SERVICES_CTB_LANGAMA_TRANSPORT_BOARD_SRI_LANKA_PUBLIC_SERVICE_CTB_CEYLON_E03_COLOMBO_100_PETTAH.jpg

    ඔකත් ඉන්දියන් ජරාවක් බන්. එකම කට්ටිය බොඩිය හදන්නෙ මම හිතන්නෙ
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ආ සෙට් උනොත් බලමු. ...... මම යන පාරවල් වල ඕව යන්නෙ නෑ නෙ බන්. 120 පොඩි ලේලන්ඩ් එකක් දුවනව දැක්ක මේ මොඩල් එකද කියල සුවර් නෑ සෙට් උනොත් නැගල බලන්න ඕනි

    ow oka godak adui mamath bus kihipayak dakala thiyanne
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මාත් දැක්ක ඔය වීඩියෝ එක. ඒත් හොයල බැලුවොත් මොකඛරි සම්බන්දයක් ඇති කියල හිතෙනව. බලපන් එක වගෙමයි බස් දෙකම

    leyland AC walata wada godak volvo hodai wage indiawe hoda market ekak thiyanawa unta
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    Kohomath oya takaran leyland lankawenma ain karoth hondai :lol::lol: owa ithin bus kiwwata seat set ekai janel tikai set karapu lorry ne. Ha nadda

    :frown::frown: අපි තුන්වන ලෝකේ ගොබ්බ දේසපාලුවෝ ටිකක් විතරක් සැප විදින රටක ඉන්න අපි වගේ අනාත සිංහලුන්ට මොන ජපන් බස් ද මල්ලි...... !! :(:(