08. එළකිරිය තුළ වඩාත් අපහසුතාවයට, ලැජ්ජාවට පත් වුණු අවස්ථාව මොකක් ද?
චරිත් කියන සාමාජිකයා (මචා ) පුද්ගලික දෙයකට අදාලව දෙයක් මම පැවසුවා... ඒ දේ ගැන අදත් කනගාටු වෙනවා.... මට එක වරදක් කියලා පවසන වෙලේ හිතුනේ නැහැ (හේතු කාරකය ඒ මචා ම තමයි දුන්නේ ) පසුව මම මන් ගැනම ලැජ්ජා උනා අදටත් මම සමාව ඉල්ලනවා මගෙන්ම......

එහෙම එකක් මට මතකහ් නැහ් නෙහ් යකෝ
කොහොමත් වලි වලදි ඇරගන්නහ් එව්වා හිතේ තියන් ඉන්නහ් එකෙක් නෙමෙහ් ම0 ...

