මොන ඉට්ටක් මුත් කියනවද මන්දා ..සාහිත්‍ය තේරෙන් නෑ මනුස්සයෝ නිර්මාණශීලි මනස මොට්ට වෙලා .ඊළගට ගන්න අයව නම් කරන්නත් පුලුවන්... බහුතර මතයට ඉඩ...
ලිච්චවි ක්‍රමය තමයි අනුගමනය කරන්නේ... නෑ නෑ.. මේ එක නෙවෙයි.... දඹදිව එක....



ඔය මොකෙන් හරි මම කැමති මිට පස්සේ wolverine GTR ගේ එකක් දානවනම් ..පොර ගැන කට කතා විතරනේ තියෙන්නේ . වැඩිය සමාජශීලි නැති තමන්ගේම ත්‍රෙඩ් එකක් දාගෙන ආතල් එකේ ඉන්න ගේම් පිස්සෙක් කියලනේ කතා හැදිලා තියෙන්නේ






