පන්නිපිටියේ ඉඳන් කඩවතට

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    පන්නිපිටියේ ඉඳන් කඩවතට

    පන්නිපිටියේ ඉඳන් කඩවතට යන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද?

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    පන්නිපිටියේ ඉඳන් කඩවතට යන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද?

    Car eke yanawanam Kottawen highway dala yanna. Bus eke yanawanam Maharagamin kadawath Highway bus thiynawa paya bagen bageta
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මහරගමට ඇවිත් මහරගම - කඩවත හයි වේ එකේ යන බස් එකේ යන්න. විනාඩි 30ක් විතර යයි.
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0

    පන්නිපිටියේ ඉඳන් කඩවතට යන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද?

    බස් තියනවා මචන් මහරගම - කඩවත. පැය බාගෙන් බාගෙට තියනවා. පන්නිපිටියෙන්ම නැග්ග හැකි.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Car eke yanawanam Kottawen highway dala yanna. Bus eke yanawanam Maharagamin kadawath Highway bus thiynawa paya bagen bageta

    මහරගමට ඇවිත් මහරගම - කඩවත හයි වේ එකේ යන බස් එකේ යන්න. විනාඩි 30ක් විතර යයි.

    බස් තියනවා මචන් මහරගම - කඩවත. පැය බාගෙන් බාගෙට තියනවා. පන්නිපිටියෙන්ම නැග්ග හැකි.

    තැන්ක්ස් මචං, නොර්මල් බස් එකක් ගන්නවනම් කොහොමද?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    තැන්ක්ස් මචං, නොර්මල් බස් එකක් ගන්නවනම් කොහොමද?

    3 hrs withara yai. Fort walata gihin station eka gawin bahala 138 kadawatha bus eka ganin.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    highway yana eka thamai hodama. Pannipitiye idan fort walata kochchara welaa yaida danne ne. bt office time ehema fort walata giyoth kadawathata yanna 1 - 1.5 hrs yai, Dalugama idan Kiribathgoda wenakan traffic hinda.
    nathnam 1 hour thamai Fort to Kadawatha :)