s8 / s8 plus use කරන උන්

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    tho meka dala phne eka 5,6 parak vattagenath thiyenavada :P:oo::lol:

    meka daganin. ganan unata meka thamai danna one. anikva dammama phn eke look eka yanava

    Ow ban... Vatena velavata papuva hos gala yanava... Tika velavak phone eka bima thiyena diha balan indala athata aran baladdi thama senasimak enne... :lol:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,652
    2,343
    113
    mama use karanne meka. Samsung original enne. mata 10k vithara una..
    s-l300.jpg


    LED පොඩි ස්ක්‍රීන් එකක් තියෙනවා. ටච් ස්ක්‍රීන් එකක්. කෝලර් අයි ඩී අපිට ඕන එකක් ඇඳලා උනත් දාගන්න පුලුවන්. :yes:නැත්තන් නම්බර් එක පෙන්නනවා. මියුසික් ප්ලේ කරන්නත් පුලුවන්. නිකන් ප්ලේ කරද්දි එකක් equalizer ekak යනවා. onenan kiyanna. thread ekak daannan visthara karalaa.
    5,6 පාරක් විතර වැටුනා.. ඩැමේජ් නෑ...

    gththe kothaninda? 12K wenne mekada? mn gththe naththe oka ara issara kale wage pouch eka nisa :rolleyes:

    PS: mn okema clear view eka ganna kiyala
     
    Last edited: