mobile phone

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සයෝ අක්කට එළකිරි එකේ උන් කීය කීය හරි දාල පෝන් කට්ටක් අරන් දුන්න නං මීට වඩා ලේසි නැද්ද :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අර දවසක් මම වැඩක් කරමුද කරමුද කියල ඇහුවෙ මේක තමයි...
    පස්සේ වැඩේ මොකක්ද කියල කිව්වේ නැහැ නැන්ද කිපෙයි කියල... :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අර දවසක් මම වැඩක් කරමුද කරමුද කියල ඇහුවෙ මේක තමයි...
    පස්සේ වැඩේ මොකක්ද කියල කිව්වේ නැහැ නැන්ද කිපෙයි කියල... :baffled::baffled:
    ඔය තට්ට නැන්දගේ මද කිපුනට කවුද බන් බය අයියේ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අර දවසක් මම වැඩක් කරමුද කරමුද කියල ඇහුවෙ මේක තමයි...
    පස්සේ වැඩේ මොකක්ද කියල කිව්වේ නැහැ නැන්ද කිපෙයි කියල... :baffled::baffled:
    නැන්ද කිපෙනවා තමා මේ දවස්වල පැන්ඩ මාමත් ළඟ නෑනේ සන්සුන් කරන්න. එකපාරට පුපුරන්න පුළුවන් සන්සුන් පෝන් එකක් වගේ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔය තට්ට නැන්දගේ මද කිපුනට කවුද බන් බය අයියේ :lol:
    උඹට කීව නේද නැන්ද තට්ටේට උඩින් බොරු කොණ්ඩයක් දාගෙන ඉන්න බව කාටවත් කියන්න එපා කියල :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට කීව නේද නැන්ද තට්ටේට උඩින් බොරු කොණ්ඩයක් දාගෙන ඉන්න බව කාටවත් කියන්න එපා කියල :P

    හරි හරි.. මාත් එහෙනන් දැන් කාටත් නොකිය ඉන්නන්..:baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අර දවසක් මම වැඩක් කරමුද කරමුද කියල ඇහුවෙ මේක තමයි...
    පස්සේ වැඩේ මොකක්ද කියල කිව්වේ නැහැ නැන්ද කිපෙයි කියල... :baffled::baffled:

    ko kiwata kare nane :dull: