mobile phone

sayo

Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........

    hi friends,

    mata ganna hoda mobile phone ekak kiyanako. stuck wenne natiwa use karana puluwan ekak. photos hoda wenna ona. budget prashnayak na. monada suggestions??? :confused::confused::confused:
     
    • Like
    Reactions: Mr Krrish

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,640
    113
    Colombo
    දැන් ඉතින් එයි ඇබලයෝ ටික.. අපි ඇහුවොත් තමයි බල්ලෙක්වත් REPLY කරන්නේ නැත්තේ :sorry::sorry::sorry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබට කියක් වියදම් කරන්න පුලුවන්ද කියන එකෙන් නේ බන් ඔක්කොම පටන් ගන්නේ. මුලින් එක හිතපන්. ඊට පස්සේ ෆෝන් ගැන අහපන්. උබ එක දාන්නේ නැතුව මේවගේ ගොන් තර්ඩ් දැම්මහම වෙන්නේ 1100 ඉදන් අය්ෆොන් එක්ස් වෙනකම් සජෙස් කරන එක. ප්‍රයිස් රේන්ජ් රු 1000 ඉදන් 200,000 වෙනකම්. අන්ද්රොයිඩ් ද අයි-ඔඇස් කියල කියල වත් දාල නැ .

    http://mymobile.lk/list.php
    ඔකේ ලේෆ්ට් සයිඩ් එකේ තියනවා පයිස් එහෙ , මෙහෙ කරන්න පුලුවන් ගැජමැටික් එකක්. එක එහා මෙහා කරලා ෆෝන් එකක් තොර ගනින්. තෝරාගෙන අහපන්, මේකට වඩා මේක හොදයිද කියල ? නැතුව මේවගේ ගොන් තර්ඩ් දාලා වැඩක් නැ
     
    Last edited:
    • Like
    Reactions: corp

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    උබට කියක් වියදම් කරන්න පුලුවන්ද කියන එකෙන් නේ බන් ඔක්කොම පටන් ගන්නේ. මුලින් එක හිතපන්. ඊට පස්සේ ෆෝන් ගැන අහපන්. උබ එක දාන්නේ නැතුව මේවගේ ගොන් තර්ඩ් දැම්මහම වෙන්නේ 1100 ඉදන් අය්ෆොන් එක්ස් වෙනකම් සජෙස් කරන එක. ප්‍රයිස් රේන්ජ් රු 1000 ඉදන් 200,000 වෙනකම්. අන්ද්රොයිඩ් ද අයි-ඔඇස් කියල කියල වත් දාල නැ .

    http://mymobile.lk/list.php
    ඔකේ ලේෆ්ට් සයිඩ් එකේ තියනවා පයිස් එහෙ , මෙහෙ කරන්න පුලුවන් ගැජමැටික් එකක්. එක එහා මෙහා කරලා ෆෝන් එකක් තොර ගනින්

    ai modayo dala thiyene kiya unath prashanyak na kiyala. e kiyane gana kiya unath kamakna hoda ekak ahane kiyala threne nadda
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ai modayo dala thiyene kiya unath prashanyak na kiyala. e kiyane gana kiya unath kamakna hoda ekak ahane kiyala threne nadda

    සංසුන් ඇස් 8 එකට පලයන් නැත්නම් නොට් 8 එකකට පලයන්. 108,000 යි , 145,500යි. වෙන ඕකට ගහන්න එකක් නැ.
    නැත්නම් පිස්කල් 2 තමා. ලංකාවේ වොරන්ටි එක්ක එන්නේ නැ කම්පැනි .