කවදාහරි

අවුරුදු පහ ඉවරවෙනකොට එක වසරට ගිය
පහ වසරෙදි ලොකු ඉස්කෝලෙකට හීන දැක්ක
එකොලහේදි ලෙවල් කරගන්න දගලපු
උසස් පෙලින් කැම්ප්ස් යන්න දගලපු
කැම්පස් ගිහින් ලොකු ජොබක්ට යන්න හදපු
ජොබකට ගිහින් බදින්න හදපු
බැදලා ලමයි හදපු
අපි මැරෙන්න ලං වෙලා කාටත් නොදැනිම

කිසිම තේරුමක් නැතිව ගෙවිලා ගිහින් :( :(
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,863
    2
    115,876
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    jiwithe okai mukthe :(

    avatar267406_324.gif
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda
    ඇත්ත කතාව, දැන් මට හිතෙනව ආපුහු ඉස්කෝලෙ යන්න:(