අවුරුදු පහ ඉවරවෙනකොට එක වසරට ගිය
පහ වසරෙදි ලොකු ඉස්කෝලෙකට හීන දැක්ක
එකොලහේදි ලෙවල් කරගන්න දගලපු
උසස් පෙලින් කැම්ප්ස් යන්න දගලපු
කැම්පස් ගිහින් ලොකු ජොබක්ට යන්න හදපු
ජොබකට ගිහින් බදින්න හදපු
බැදලා ලමයි හදපු
අපි මැරෙන්න ලං වෙලා කාටත් නොදැනිම
කිසිම තේරුමක් නැතිව ගෙවිලා ගිහින්

පහ වසරෙදි ලොකු ඉස්කෝලෙකට හීන දැක්ක
එකොලහේදි ලෙවල් කරගන්න දගලපු
උසස් පෙලින් කැම්ප්ස් යන්න දගලපු
කැම්පස් ගිහින් ලොකු ජොබක්ට යන්න හදපු
ජොබකට ගිහින් බදින්න හදපු
බැදලා ලමයි හදපු
අපි මැරෙන්න ලං වෙලා කාටත් නොදැනිම
කිසිම තේරුමක් නැතිව ගෙවිලා ගිහින්



