Wanna make millions like Lasantha?

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
මොකක්ද යකෝ මේක...Fb එකේ ගියත් ලසා ලසා..මේකේ ආවත් ලසා...යාලුවොත් එක්ක කතා කලත් ලසා ලසා ලසා....ලසා නැත්නම් ලසන්තට පුක දීපියව්!!
 

GMC

Member
Sep 13, 2017
1,193
234
0
ෆේඩඩ් පොන්නයා බලන ත්‍රෙඩ් එකේ කැරි කාපු රිලවා වගේ මොකක් හරි ලබ්බක් කියෝනවා. නොදකිං වේසිගෙ කොල්ලා වැඩක් නැත්තං වල්ල පොලවේ ගහං මැරිය.:rofl:
 

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
ෆේඩඩ් පොන්නයා බලන ත්‍රෙඩ් එකේ කැරි කාපු රිලවා වගේ මොකක් හරි ලබ්බක් කියෝනවා. නොදකිං වේසිගෙ කොල්ලා වැඩක් නැත්තං වල්ල පොලවේ ගහං මැරිය.:rofl:
:nerd:
 

yzone

Member
Apr 23, 2018
77
0
0
උබල මට කොච්චර අරව මේව කිව්වත් මම මෙතන දාන හැම දෙයක් ගැනම උබල ආසාවෙන් නේ ඉන්නේ. මම දැන් දැම්ම ලිංක් එකට කීයක්නම් යන්න ඇත්ද? ඒකේ whois බලන්න ඇත්ත? මෙතන පොරටෝක් දෙන එකෙක්වත් ඒව කියන්නෑ.

අර මේකේ මේ ලඟදි ලක්ෂගානක වෝටකූලින් සිස්ටම් එකක් හදල ෆොටෝ දැම්මේ බුවෙක්.

අන්න උගේ මේ සයිට් එක. lgflashtool.org උන් මේකේ ෂෝ ඕව් කරනව මිසක් වෙන එකෙක්ට ගොඩයන්න දෙයක් කියන්නෑ. ඒත් මේ මම දාන දේවල් වලින් උනත් උබලට ඇනලයිස් කරල බලන්න පුලුවන් උන් ලක්ෂෙට කොටිය දාල තියෙන්නේ කොහොමද කියල.

මේ ඔය සයිට් එකේම සහෝදර ඒව. http://lgflashtool.org/, http://ppjailbreak.info/ ඔය දෙක දුවන්නේ දීපාල් යටතේ. මේ හැම දේකින්ම පැහැදිලියි. මුන් මේතරම් එකමුතුව එකා වගේ ඉන්නේ ඇයි කියල. මුන් කන්ඩායමක් එකතුවෙලා ගේම ගහන්නේ. රටට ලෝකෙට පෙන්නන්නේ fiverr කරනව කියල. :lol::lol::lol: සෙට් එක එකටමයි ඉන්නේ.

සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නෑ එකාට එකා ඉරිසියයි මේ ලංකාවනේ. මුන්ගේ එකමුතු කමට හේතුව මේ නෙට්වර්ක් වලො ගේම ගහන එක. ඒකේ ලොක්කා දීපාල්.

තව හිනා වෙයල්ල මට. ලොල් මේව දානවට අපිට ගහන්න ඕන. :lol::lol::lol:

තව දේවල් ගොඩක් දන්නව මුන් ගැන තොපි කැරියොන්ට කියල වැඩක් නෑ කියන අපිට හිනාවෙනව. ලොල්. :lol::lol::lol:


jailbreaking wage topic walata karana site walata adsense case ekak nadda ?