2018 NISSAN LEAF FULL SPECIFICATION - CREED1

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    බජට් එකෙන් පස්සේ ලක්ෂ්‍ය DUTY 7 -10 අතර වෙයි . නමුත් මේ ක දැනට ජපානේ යෙන් 4,100,000.00 වෙනවා තව ටික කාලෙකින් ගැන අඩුවෙයි .
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,252
    5,315
    113
    Panadura
    මේ පාර බජට් එකෙන් නිසාන් ලිෆ් අඩු වෙනවලු ලොකු ගානකින්. :yes::yes:
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මම nissan leaf 2017 එකක් ගන්න ඉන්නේ. budget එක බලලා ජනවාරි ගමු. ඔයාගෙන් තමයි ගන්නේ.
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    හිතේ තියන්වා :rolleyes: ලීෆ් එකක් ගත්තොත් දැන් තෙල් ගහන සල්ලිවලින්ම ෆිනෑන්ස් එක්ක් ගේව්වැහැකි :lol:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මම nissan leaf 2017 එකක් ගන්න ඉන්නේ. budget එක බලලා ජනවාරි ගමු. ඔයාගෙන් තමයි ගන්නේ.


    Uba dannawada 2018 nissan Leaf eken full charge karama Kilomiter kiyak duwanna puluwn da kiyala