Leaf එකක් ගමු

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ගන්නවා මචන්

    creed1's ට PM එකක් දැම්මා. තාම Reply එකක් නැහැ..

    එහෙනම් අයියගේ ෆුඩ්සිටිය ලාබයි වගේ !
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මොකද බන් උබලා ඔච්චර මෝඩ...අනික් වාහන ඔක්කොම වැඩි උනාම..අයවැයෙන් ලක්ශ 10ක් අඩු උනා කියලා උබලා හිතනවද ඕක මාකට් එකේ ගාන අඩුවෙනවා කියලා...
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    මොකද බන් උබලා ඔච්චර මෝඩ...අනික් වාහන ඔක්කොම වැඩි උනාම..අයවැයෙන් ලක්ශ 10ක් අඩු උනා කියලා උබලා හිතනවද ඕක මාකට් එකේ ගාන අඩුවෙනවා කියලා...

    ඇයි එහෙම වෙන්නේ නැද්ද?