කෝ බලන්න Leaf ගන්න එවුන්.. :):):)
slx Well-known member Jul 2, 2014 1,512 683 113 ගගෙන් එහා Nov 9, 2017 #8 AWRUDUKUMARA said: මම ගන්නවා අයියත් ගන්නවද? Click to expand... ගන්නවා මචන් creed1's ට PM එකක් දැම්මා. තාම Reply එකක් නැහැ..
AWRUDUKUMARA said: මම ගන්නවා අයියත් ගන්නවද? Click to expand... ගන්නවා මචන් creed1's ට PM එකක් දැම්මා. තාම Reply එකක් නැහැ..
slx Well-known member Jul 2, 2014 1,512 683 113 ගගෙන් එහා Nov 9, 2017 #12 ගාන තමයි හරියටම දැන ගන්න ඔින 2016 / 2017
AWRUDUKUMARA Active member Apr 13, 2017 804 213 43 Nov 9, 2017 #13 slx said: ගන්නවා මචන් creed1's ට PM එකක් දැම්මා. තාම Reply එකක් නැහැ.. Click to expand... එහෙනම් අයියගේ ෆුඩ්සිටිය ලාබයි වගේ !
slx said: ගන්නවා මචන් creed1's ට PM එකක් දැම්මා. තාම Reply එකක් නැහැ.. Click to expand... එහෙනම් අයියගේ ෆුඩ්සිටිය ලාබයි වගේ !
slx Well-known member Jul 2, 2014 1,512 683 113 ගගෙන් එහා Nov 9, 2017 #15 AWRUDUKUMARA said: එහෙනම් අයියගේ ෆුඩ්සිටිය ලාබයි වගේ ! Click to expand...
smith500 Well-known member Jun 5, 2013 1,633 393 83 යකාගේ නවාතැනේ Nov 9, 2017 #17 මොකද බන් උබලා ඔච්චර මෝඩ...අනික් වාහන ඔක්කොම වැඩි උනාම..අයවැයෙන් ලක්ශ 10ක් අඩු උනා කියලා උබලා හිතනවද ඕක මාකට් එකේ ගාන අඩුවෙනවා කියලා...
මොකද බන් උබලා ඔච්චර මෝඩ...අනික් වාහන ඔක්කොම වැඩි උනාම..අයවැයෙන් ලක්ශ 10ක් අඩු උනා කියලා උබලා හිතනවද ඕක මාකට් එකේ ගාන අඩුවෙනවා කියලා...
M maduranga90 Well-known member Jan 18, 2015 1,231 1 390 83 sri lanka Nov 9, 2017 #18 leaf witharada ban adu una ???
sahansira Well-known member Mar 19, 2013 1,058 1,185 113 අපේ ගෙදර ! Nov 9, 2017 #19 මචන් සෙකන්ඩ් හෑන්ඩ් එවත් අඩු වෙයි නේද ? කියක් විතර වෙවිද බන් ?
sahansira Well-known member Mar 19, 2013 1,058 1,185 113 අපේ ගෙදර ! Nov 9, 2017 #20 smith500 said: මොකද බන් උබලා ඔච්චර මෝඩ...අනික් වාහන ඔක්කොම වැඩි උනාම..අයවැයෙන් ලක්ශ 10ක් අඩු උනා කියලා උබලා හිතනවද ඕක මාකට් එකේ ගාන අඩුවෙනවා කියලා... Click to expand... ඇයි එහෙම වෙන්නේ නැද්ද?
smith500 said: මොකද බන් උබලා ඔච්චර මෝඩ...අනික් වාහන ඔක්කොම වැඩි උනාම..අයවැයෙන් ලක්ශ 10ක් අඩු උනා කියලා උබලා හිතනවද ඕක මාකට් එකේ ගාන අඩුවෙනවා කියලා... Click to expand... ඇයි එහෙම වෙන්නේ නැද්ද?