Mama WD 1TB ekek gathta. Eka dawas 2n kela una. Etta passe A warranty ekatama SEAGATE ekak gaththa eka nam hodata wada. READ/WRITE speed ehemath WD ekata wada wadi.
Godak hodai.![]()
Me uda dapu pic eke thiyana ekada machan...
Mama WD 1TB ekek gathta. Eka dawas 2n kela una. Etta passe A warranty ekatama SEAGATE ekak gaththa eka nam hodata wada. READ/WRITE speed ehemath WD ekata wada wadi.
Godak hodai.![]()
මම දැන් අවුරුදු 6ක් වෙනවා ඔකේ 1TB එක අරගෙන. තාම නම් කිසිම අවුලක් නෑ.
Hitha kadannepa bro, Transcend 2TB eka ganna hitha hadan inne
Seagate eke expansion kiyala ekak thiyanawa.. ekath patta wage
![]()
මං Teanscend 500GB එකක් කරනවා දැන් 5 years වගේ වෙනවා. 1TB එකක් කරනවා දැන් 1 year වගේ වෙනවා. කිසි අවුලක් නෑ බන්. ඕවත් අපේ උන්ගේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන මාෆියා ව වගේ හිතින් මවාගත්තු එකක්.
Thanks broNewa awilla neda bn....![]()

ගන්නවා නම් ඕකක් හරි WD එකක් හරි ගනින් බන්. මටත් දැන් අපරාදේ කියල හිතෙනවා trancend අලුත් model එකක් තිබ්බත් ඒක පොඩ්ඩක් හරි අවුල් ඇති කියල මගේ හිත කියනවා. කියන්න තියෙන දේ කෙලින්ම කිව්වේ 1000ක් 2000ක් වැඩිපුර දීලා හරි හොදම එකක් ගන්න කියන්න බන්.
BUMP Im using it for last two years no issues up to now