ඇතුලේ තියෙන්නේ සැම්සුන් එකක් මචන්, මමත් එකක් කඩල බැලුව
ela machan. ape buwage thibila thiyenne WD

ඇතුලේ තියෙන්නේ සැම්සුන් එකක් මචන්, මමත් එකක් කඩල බැලුව

මමත් දැන් අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා 1TB එකක්.
යුනිටියෙන් ගත්තේ. කඩේ මතක නෑ. ඔය පික් එකේ තියන කොල පාට එක තමා මුලින්ම දුන්නේ. මාස 8ක් පාවිච්චි කලා වැඩි උසක නෙමෙයි ඇඳෙන් වැටිලා වැඩ කරන් නැතුව ගියා. (ෂොක් පෲෆ්) ඩේටා ටික රිකවර් කරගන්නත් බැරි උනා.
හැබැයි උන් වොරන්ටි ක්ලේම් කරලා අලුත් එකක් දුන්නා හැරෙන තැපෑලෙන්. ඔන්න ඔය පික් එකේ තියන දම් පාට එක. අවුරුදු 2ක පැන්න තාම වැඩ.
ඒ දවස් වල 11k ද කොහෙද ගත්තේ. අවු 3ක් ද කොහෙද වොරන්ටි.






ට්‍රාන්සෙකන්ඩ් හොදයි...මං ගාව ජීබී160 එකක් තියෙන්නේ...2009 ගත්තෙ තව ඒක තමයි පාවිච්චි කරන්නෙ...හැබැයි ජපන් වලින් තමයි කෙනෙක් ගෙනත් දුන්නේ...මෙහෙ ඒවා නම් ෂුවර් නෑ...![]()
owa seragema athule tiyenne ekama hard ekalu bn
cover eka witaralu wenas kiyala shop ekaka ekek kiwa

API LAGA TRANSEND 2 TB 7K THIYANAWA 6 MONTH WAGE WENAWA, 1 TB 4K THIYANAWA 2 YEARS WAGE WENAWA, EKAK NAM SERATA BIMA WATUNA ETH THAMA WADA... 3 YEARS WARRANTY EKAK EKKA GATHTHE..
KALIN TOSHIBA EKAK THIBUNA 500 GB KELA UNA.
YALUWA KIYAPU KATHAWA HARI ATHULE THIYENNE WD THAMAI....

මම නම් කියන්නේ ඕක ගන්න එපා කියලා. ඕකේ 1TB තියෙන දෙන්නෙක්ගෙම අවුල් ගියා, (කොල පාට එක) මාත් ගිය අවුරුද්දේ ගත්තා trancendම එකක්.ඔයින් එකක් ගන්න හිතාගෙන තමයි ගියේ 2TB වල ඔය shockproof එක තිබ්බෙ නෑ. ඒපාර සුදුපාට trancend එකක් ගත්තේ. මම ලොකුවට නම් ඒක පාවිච්චි වෙන්නේ නෑ ඒත් මට තේරෙනවා ටිකක් විතර අවුල් වගේදෝ කියල. WD පාවිච්චි කරන එකෙක්ගේ 2TB එකක් මන් use කරා ටික කාලයක්. ඒකෙයි මේකෙයි පොඩි වෙනසක් තියෙනවා කියල හිතුනා smooth ගතියක් තේරුනා WD එකේ මට නම්. හැබැයි ඌත් ගත්තු අලුතයි මම පාවිච්චි කරේ. ඔය shockproof එක නම් ගන්න එපා කොහොමත් ඕක පරනයි දැන් සෑහෙන්න.
