budget... me mokakda

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Price Increases on vehicle type

    Toyota Axio – Rs 750,000
    Toyota Aqua – Rs 750,000
    Honda Vezel – Rs 750,000
    Honda Grace – Rs 750,000

    Toyota Prado – Rs 7.5 million
    Toyota Land Cruiser – Rs 12.5 million
    Toyota Premio / Allion – Rs 200,000

    Nissan X-Trail (Hybrid) – Rs 1 million
    Mitsubishi Outlander (Hybrid) – Rs 1 million
    Toyota Prius (Hybrid) – Rs 1 million

    :lol::lol::lol::lol::lol::lol: Thanks Yahapalane
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Banku walin newei yako. Apen
    Banku walata pissuye api salli ehe mehe dana parak gane tax gewanna! :lol::lol::lol::lol:

    Bank eken aya karanne.

    05:35 PM රුපියල් බිලියන 7000ක ණයක් ඉදිරි වසර තුනේදී ගෙවිය යුතුයි. අපි ආණ්ඩුව බාර ගත්තේ මහා ණය කන්දක් එක්කයි. රාජ්‍ය මූල්‍ය තත්ත්වය කෙරෙහි මෙම ණය අහිතකර බලපෑමක් ඇති කරනවා. 2018 දී පමණක් රුපියල් ට්‍රිලියන 1.9ක් (ට්‍රිලියන යනු එකයි බින්දු 12යි) ණය ගෙවිය යුතුයි. ණය ගෙවන්න සහන අවශ්‍ය වෙනවා. ඒ ණය බර ජනතාවට දෙන්න අපි සූදානම් නෑ. බැංකු මගින් කරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට ශත 20ක් වන ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ධක් ගෙවීමට යෝජනා කරනවා. ඕනා නම් මේකට මැදමුලන බද්ද කියන්නත් පුළුවන්.
     
    Oken kiyanne ban api bank eken karana ganudenu. Nathuwa bank eken gewanawa kiyala nevi.

    mama cash walin ubata keeyak hari dunnoth tax ekak na ne.
    Bank transfer ekak kaloth tax karanawa.

    Mun me Janathawa kiyanne nikan ohe inna unta.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    me mokakda
    අවධානම් දරන ව්‍යාපාරිකයන්ද රැකබලා ගැනීමට ද වැඩි අවදානයක්.

    ඇලෝසියස්ල වගේ උන් ඇරෙන්නේ අනික් උන් ඔක්කොම ආයෝජනය කරනව කියන්නේ අවධානමක් ගන්නව කියන එක තමයි බන්.... දැන් ඔය කියන්නේ එ වගේ උනුත් රැකබලා ගන්නව කියල නේද?
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Oken kiyanne ban api bank eken karana ganudenu. Nathuwa bank eken gewanawa kiyala nevi.

    mama cash walin ubata keeyak hari dunnoth tax ekak na ne.
    Bank transfer ekak kaloth tax karanawa.

    Mun me Janathawa kiyanne nikan ohe inna unta.

    එතකොට debit card එකෙන් pay කලොත්

    Paypal to debit card withdraw එකක් කලොත් :oo:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Oken kiyanne ban api bank eken karana ganudenu. Nathuwa bank eken gewanawa kiyala nevi.

    mama cash walin ubata keeyak hari dunnoth tax ekak na ne.
    Bank transfer ekak kaloth tax karanawa.

    Mun me Janathawa kiyanne nikan ohe inna unta.

    2569283326db547b11632c60e7cbcf6a749362e6e62ea4a1b987388f0a866c26b3797782.jpg

    "මේක සතුටින් දාපු බද්දක්ම නෙවෙයි. හුඟක් වාද විවාද කළා අපි. මේ විශේෂ බද්ද පාරිභෝගිකයන්ගෙන් අය කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, ඒක බැංකුව ගෙවන්න ඕන," රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පැවසීය.

    http://www.bbc.com/sinhala/sri-lanka-41934685
     
    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    රු.1000 ට ශත 20 කියල තමයි තියෙන්නෙ ..........
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Banku walin newei yako. Apen
    Banku walata pissuye api salli ehe mehe dana parak gane tax gewanna! :lol::lol::lol::lol:

    මම කියවපු හැටියටනම් මේවිදියට තමයි තිබුනේ
    "I propose to charge a Special Levy for Debt Repayment at the rate of 20 cents
    per Rs. 1,000 on the total transaction made through banks with effect from 1st April Rs. 180 Mn 51 2018. This will be applicable only for 3 years and shall not be passed on to the customers."

    මේ කියන හැටියට මේ බද්ද ගනුදෙනු කරුවන් මත පටවන්න බැහැ. (හැබැයි ඉතින් බැංකුව වෙන මොනවහරි ගාස්තුවක් වැඩි කරලා මේක cover කර ගනීද කියන්න බෑ)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    මම කියවපු හැටියටනම් මේවිදියට තමයි තිබුනේ
    "I propose to charge a Special Levy for Debt Repayment at the rate of 20 cents
    per Rs. 1,000 on the total transaction made through banks with effect from 1st April Rs. 180 Mn 51 2018. This will be applicable only for 3 years and shall not be passed on to the customers."

    මේ කියන හැටියට මේ බද්ද ගනුදෙනු කරුවන් මත පටවන්න බැහැ. (හැබැයි ඉතින් බැංකුව වෙන මොනවහරි ගාස්තුවක් වැඩි කරලා මේක cover කර ගනීද කියන්න බෑ)

    oyama inna eka hodai dn hithannako banks charge karanawa sms alerts online banking ehema.. owata thiyana charges transactions vdhata gnnawada?