මේක අය කරන්නේ බැංකු වලින්.









Thanks YahapalaneBanku walin newei yako. Apen
Banku walata pissuye api salli ehe mehe dana parak gane tax gewanna!![]()
Bank eken aya karanne.
05:35 PM රුපියල් බිලියන 7000ක ණයක් ඉදිරි වසර තුනේදී ගෙවිය යුතුයි. අපි ආණ්ඩුව බාර ගත්තේ මහා ණය කන්දක් එක්කයි. රාජ්‍ය මූල්‍ය තත්ත්වය කෙරෙහි මෙම ණය අහිතකර බලපෑමක් ඇති කරනවා. 2018 දී පමණක් රුපියල් ට්‍රිලියන 1.9ක් (ට්‍රිලියන යනු එකයි බින්දු 12යි) ණය ගෙවිය යුතුයි. ණය ගෙවන්න සහන අවශ්‍ය වෙනවා. ඒ ණය බර ජනතාවට දෙන්න අපි සූදානම් නෑ. බැංකු මගින් කරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට ශත 20ක් වන ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ධක් ගෙවීමට යෝජනා කරනවා. ඕනා නම් මේකට මැදමුලන බද්ද කියන්නත් පුළුවන්.
me mokakda
අවධානම් දරන ව්‍යාපාරිකයන්ද රැකබලා ගැනීමට ද වැඩි අවදානයක්.
Oken kiyanne ban api bank eken karana ganudenu. Nathuwa bank eken gewanawa kiyala nevi.
mama cash walin ubata keeyak hari dunnoth tax ekak na ne.
Bank transfer ekak kaloth tax karanawa.
Mun me Janathawa kiyanne nikan ohe inna unta.

Oken kiyanne ban api bank eken karana ganudenu. Nathuwa bank eken gewanawa kiyala nevi.
mama cash walin ubata keeyak hari dunnoth tax ekak na ne.
Bank transfer ekak kaloth tax karanawa.
Mun me Janathawa kiyanne nikan ohe inna unta.
එතකොට debit card එකෙන් pay කලොත්
Paypal to debit card withdraw එකක් කලොත්![]()
Banku walin newei yako. Apen
Banku walata pissuye api salli ehe mehe dana parak gane tax gewanna!![]()
මම කියවපු හැටියටනම් මේවිදියට තමයි තිබුනේ
"I propose to charge a Special Levy for Debt Repayment at the rate of 20 cents
per Rs. 1,000 on the total transaction made through banks with effect from 1st April Rs. 180 Mn 51 2018. This will be applicable only for 3 years and shall not be passed on to the customers."
මේ කියන හැටියට මේ බද්ද ගනුදෙනු කරුවන් මත පටවන්න බැහැ. (හැබැයි ඉතින් බැංකුව වෙන මොනවහරි ගාස්තුවක් වැඩි කරලා මේක cover කර ගනීද කියන්න බෑ)
oyama inna eka hodai dn hithannako banks charge karanawa sms alerts online banking ehema.. owata thiyana charges transactions vdhata gnnawada?