සුස්තිය කියන්නේ මොකද්ද![]()

mokada me dawas tike penna hitiye naththe?


එව්වා ලොකු මිනිස්සුන්ගේ කතා. . දුප් පොඩි එකා. .
බිල්ඩින්ග් එකක් තිබ්බා ඒක රෙන්ට් එකට දුන්නා. . රෙන්ට් එකට දෙන්න කලින් වැඩ ටිකක් කරන්න තිබ්බා ඒ නිසා එන්න බැරිවුනා. .
කොහොමත් ඉස්සර වගේ එන්න වෙලාවක් නෑ වෙලාවක් තිබ්බත් එන්නේ නෑ මේකේ උන් කරන වැඩ අප්පිරියවෙලා ඉන්නේ. .


උබට රෙඩාව සෙට් උනේ නැද්ද ආයේ![]()
අහුවුනොත් ඕකගෙ රෙඩා පොට් කරනවා. .
මන් විස්තර ටිකක් හොයලා බැලුවා. . තඩි නයෙක් ඇරපු බව තමයි පේන්නේ. .
උඹ ඒවට යන්න එපා මේකට වෙලා හිටපන් ඉවරයි නෙසන්වාද කරන්න ඕනේ දෙයක් පිලිගන්න කැමති මිනිස්සු එක්ක. .
එකම හෑල්ල හැම ත්‍රේඩ් එකේම අතරිද්ද අප්පිරියයිනේ බන්. .
රැවටෙන්නෙපා මූනේ හිනාව තිබ්බට. . බීශනේ පිරිලා කාගේ කාගෙත් හිත් යට. .
මූන පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට. . බොරුවෙන් දුවන දෙවියොත් යන්නේ වාසි පැත්තට. .
යනවා අපි කවුරුත් ඉන්නේ ටික කාලයක්. . ඒක නිසයි පාරන් නැත්තේ වේලුනු තුවාලයක්. .
ඔය සින්දුවක් කියාගෙන සයෝ අක්ක එක්ක මලක් කඩාගෙන අපි ඉමු
එව්වා ලොකු මිනිස්සුන්ගේ කතා. . දුප් පොඩි එකා. .![]()
නැත්තන් කොන්වෙනවා ඕව දන්නේ නැති උනාම මේ පේනවනේ
සාමාන්‍ය දැනීමට හොඳයි නෙනැත්තන් කොන්වෙනවා ඕව දන්නේ නැති උනාම මේ පේනවනේ
![]()

