ehenam dann one "retired out" me dala thiyenne "retired hurt"![]()
ඉන්දියාවේ උන්ගේ වැඩ ගැන දන්නේ නැද්ද බං උන්ට ඔය වචන 2 එකයි 





ehenam dann one "retired out" me dala thiyenne "retired hurt"![]()



උඹලට පිස්සුද බං ඌ ෆොම් එකේ ඉන්න නිසා ලකුණු 50 ගහලා තව එකෙක්ට බැට් කරන්න චාන්ස් එක දිලා එළියට ගිහින්
![]()
මුලින්ම retired hurt කියලා ද්රලා තිබුනම අපි කොහොමද දන්නේ යකෝ. උඹට retired hurt කියන එකයි retired out කියන එකෙයි තේරුම එකද?
දැන් බලද්දී තමයි දැක්කේ හැමෝම retired hurt.













podi ground ekaka goo bowling attack ekakata dail daala gahala....1st test eke Sira bowling attack ekatath gon pol adi nelai ape eun....![]()

දැන් තියන ranji trophy එකේ highest wicket taker විතරයි නේ ඉදලා තියෙන්නේ මෙහෙම බෝල් කරලා මොකක්හරි ආබාධයක් හැදෙනවා මෙයාට මම නං කියන්නේAluth spinner kenek, Paul Adams wage
![]()
මෙහෙම බෝල් කරලා මොකක්හරි ආබාධයක් හැදෙනවා මෙයාට මම නං කියන්නේ![]()
Paul Adams wage eun hitiyane, muth gahai digatama 
roshen da de silva da thirimanna da?


මුගේ බෙල්ල කැඩිලා යයි කියල බයයි මටනං මේක බලද්දීPaul Adams wage eun hitiyane, muth gahai digatama
