ටිකක් ඩේටා ගියාට බලපල්ලා
සියළු පහසුකම් තිබිලත් තෙවෙනි විනිසුරු වැටිච්ච අමාරුවතාක්ෂණය අදහන්න එපා..එව්වත් බොරු වෙනවා .ඇත්තම මෙතන මොකද වුනේ
බලපල්ලා හොරේ කාටද අහු වුනේ කියපල්ලා..
මම නම් දැක්කා මේ දැන්![]()
LBW එක බලද්දි නම් පෙන්නන්නේ වෙන බෝලෙක දාපු video එකක්. හරි බෝලෙත් LBW එකක් එන්නෙ නෑ කොහොමත්. ඒත් ඕක bat එකේ වැදුනා bat එකේ උඩ වදින්නේ ඊටා පස්සෙ bat එක පොඩ්ඩක් කැරකෙනවා වගේ වෙනවා උඩ පැත්ත පහලට එන විදියට වගේ. එතකොට සමහර තැනකදී පේනවා නිකන් bat එකේ යට පැත්තේ වැදුනා වගේ. හැබැයි leg side එකෙන් පෙනුනේ නැ ඒ අර bat එක කැරකෙන විදිය නිසා
අවුල උනේ snicko එකට අහු උනේ නෑ. සමහර වෙලාවට ඒක වෙන්න පුලුවන් දෙයක් මට මතකයි මොකක් හරි මැච් එකක snicko එකට අහු උනේ නැති එකක් hotspot එකෙන් ගානට පෙන්නනවා.
හැබැයි ඉතින් ඕක යන්න වෙන්නේ umpires call විදියට ඒ නිසා out නෑ
මට නම් හිතුනේ ඕක තමයි
තාක්ෂණය අදහන්න එපා..එව්වත් බොරු වෙනවා .ඇත්තම මෙතන මොකද වුනේ 







Uta team ekata enna one wela wage 