|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

JokerFan

Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Sri Lanka vs Ind Pres XI

    254/2 (59 ov)
    Mathews* 54
    Dickwella 19


    Sri Lanka u19 vs Afg u19

    SLU19 196/8 (42.0 Ovs)
    AFGU19 99/5 (28.0 Ovs)
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    :no::no: උඹලට පිස්සුද බං ඌ ෆොම් එකේ ඉන්න නිසා ලකුණු 50 ගහලා තව එකෙක්ට බැට් කරන්න චාන්ස් එක දිලා එළියට ගිහින් :angry::angry:

    මුලින්ම retired hurt කියලා ද්‍රලා තිබුනම අපි කොහොමද දන්නේ යකෝ. උඹට retired hurt කියන එකයි retired out කියන එකෙයි තේරුම එකද?
    දැන් බලද්දී තමයි දැක්කේ හැමෝම retired hurt.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මුලින්ම retired hurt කියලා ද්‍රලා තිබුනම අපි කොහොමද දන්නේ යකෝ. උඹට retired hurt කියන එකයි retired out කියන එකෙයි තේරුම එකද?
    දැන් බලද්දී තමයි දැක්කේ හැමෝම retired hurt.

    තේරුම් දෙකක් තිබුනට ප්‍රැක්ටිස් මැච් එකක් නිසා අපි තේරුම් ගන්න ඕනා සිද්ධිය මේකයි කියලා ;););)
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Afg U19 vs SL U19, Kuala Lumpur
    Sri Lanka U19 won by 61 runs (Match reduced to 42 overs per side due to rain)




    Sri Lanka U19 - 196/8
    Afghanistan U19 - 135 All Out

    :)
    Me afghan team eka bangladesh waladi bangladesh parada kara, me series ekedi pakkoth parada kara :)
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Aluth spinner kenek, Paul Adams wage :);)

    23435067_1752612668114190_5448015355295636673_n.jpg