WHAT IS THE BEST SCOOTY

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මචන්ලා , පොඩි පොඩි ගමන් යන්නයි , හදිසියට කොම්පියුටරයක් , ප්‍රින්ටරයක් වගේ දෙයක් අරන් යන්නයි මන් ස්කූටියක් ගන්න හිතන් ඉන්නව , මොකද්ද ගන්න හොද එක , හොද ලෙග් ස්පෙස් එකක් තියෙන්න ඕනෙ , ඉන්දියන් ඒවද ජපන් ඒවද හොද ,පාවිච්චි කරපු අලුත් ඒවත් අඩුවට තියෙනවා , නැත්තන් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නද ,

    honda-dio-1504252609.jpeg
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඕව පදින්නේ ගෑනු සහ ගෑනු වගේ අය. නිදහසට කාරනා තමා ගෑස් එකක් අරන් එන්න බඩු ගෙන්න කඩේ යන්න ගන්නෙ කියන එක :lol:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,356
    1,629
    113
    Dio, ray zr..dio ekata wada ray zr eke leg space wedi hebei..

    Japan ekaknm pcx eka thamai..patta ganan hebei
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඕව පදින්නේ ගෑනු සහ ගෑනු වගේ අය. නිදහසට කාරනා තමා ගෑස් එකක් අරන් එන්න බඩු ගෙන්න කඩේ යන්න ගන්නෙ කියන එක :lol:

    na mcn , mage pulsar eka tiyenawa , eke badu geniyanawa nam tawa ekek one alla ganna
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඕව පදින්නේ ගෑනු සහ ගෑනු වගේ අය. නිදහසට කාරනා තමා ගෑස් එකක් අරන් එන්න බඩු ගෙන්න කඩේ යන්න ගන්නෙ කියන එක :lol:

    මමත් කියන්නෙ වාහන පදින ඔක්කොම ගෑනු සහ ගෑනු වගේ අය. පිරිමියෙක් නම් තමන්ගෙ හයියෙන් කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ පයින් යන්න ඕනෙ. :rofl: නිදහසට කාරනා තමා ඉක්මනට යන්න ඕනෙ. පයින් යන්න තරම් දුර වැඩී, බඩු අරන් යන්න බෑ කියව ඒවා :P
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන්ලා , පොඩි පොඩි ගමන් යන්නයි , හදිසියට කොම්පියුටරයක් , ප්‍රින්ටරයක් වගේ දෙයක් අරන් යන්නයි මන් ස්කූටියක් ගන්න හිතන් ඉන්නව , මොකද්ද ගන්න හොද එක , හොද ලෙග් ස්පෙස් එකක් තියෙන්න ඕනෙ , ඉන්දියන් ඒවද ජපන් ඒවද හොද ,පාවිච්චි කරපු අලුත් ඒවත් අඩුවට තියෙනවා , නැත්තන් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නද ,

    ube image eke thiyena dio eka hodai
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මගේ ප්‍රියතම Yamaha ray ZR, ලංකාවේ වැඩියෙන්ම විකි‍ණෙන්නේ HONDA DIO, ඉන්දියාවේ වැඩියෙන්ම විකිණෙන්නෙ Honda Activa