|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ටිකක් ඩේටා ගියාට බලපල්ලා
    සියළු පහසුකම් තිබිලත් තෙවෙනි විනිසුරු වැටිච්ච අමාරුව :lol: තාක්ෂණය අදහන්න එපා..එව්වත් බොරු වෙනවා .ඇත්තම මෙතන මොකද වුනේ :confused:

    බලපල්ලා හොරේ කාටද අහු වුනේ කියපල්ලා..;)
    මම නම් දැක්කා මේ දැන් :yes:

    LBW එක බලද්දි නම් පෙන්නන්නේ වෙන බෝලෙක දාපු video එකක්. හරි බෝලෙත් LBW එකක් එන්නෙ නෑ කොහොමත්. ඒත් ඕක bat එකේ වැදුනා bat එකේ උඩ වදින්නේ ඊටා පස්සෙ bat එක පොඩ්ඩක් කැරකෙනවා වගේ වෙනවා උඩ පැත්ත පහලට එන විදියට වගේ. එතකොට සමහර තැනකදී පේනවා නිකන් bat එකේ යට පැත්තේ වැදුනා වගේ. හැබැයි leg side එකෙන් පෙනුනේ නැ ඒ අර bat එක කැරකෙන විදිය නිසා
    අවුල උනේ snicko එකට අහු උනේ නෑ. සමහර වෙලාවට ඒක වෙන්න පුලුවන් දෙයක් මට මතකයි මොකක් හරි මැච් එකක snicko එකට අහු උනේ නැති එකක් hotspot එකෙන් ගානට පෙන්නනවා.
    හැබැයි ඉතින් ඕක යන්න වෙන්නේ umpires call විදියට ඒ නිසා out නෑ
    මට නම් හිතුනේ ඕක තමයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    |||෴⚾ Sri Lanka Tour of... 11-11-2017 06:54 PM ane mn oyata aaderei...oyage dadiya unath mn bonnan...plz oya mata ekama eka serayk adarei kiynn..mata eka sathiyakta ethi hithata gnn..

    kawuda rattarane oya enawa nam ikmanta enna negga ekata :rolleyes::rolleyes:
    subject karayek :rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ සීරීස් එකෙන් පස්සේ ඉන්දියාවට තියෙන්නේ සවුත් ඇෆ්රිකා ටුවර් එක..
    පහුගිය කාලෙ ඉන්දියාව ගහුවේ උන්ගේ රටේ, නැත්නම් ලංකාවේ,
    එක පාරක් වෙස්ට් ඉන්ඩීස් වලට ගියා එච්චරයි..
    ඒ නිසා උන්ට හොද කොලිටි ග්‍රීන් පේසි විකට් එකක මැච් ප්‍රැක්ටිස් හම්බ වෙලාම නැහැ කාලෙකින්..
    ඒ හින්දම උන් අපේ සීරීස් එකට ග්‍රීන් විකට් දෙයි කියලා මට හිතෙනවා..
    උන්ගෙත් හොද පේසිලා ඉන්නවා, ශමි, බුවී, උමේශ්, ඉශාන්ත්, බුම්‍ රා,
    මම හිතන්නේ නැහැ සවුත් ඇෆ්රිකා වලදි ජඩේජා, අශ්වින් දෙන්නම ගහයි කියලා..
    ගොඩක් දුරට කුල්දීප් යාදව් ගහයි..
    අපිට පේස් විකට් හම්බවෙය් අනිවා..
    ඒකෙන් හොදක් වෙයි කියලා හිතෙනවා මයින් ෆීල්ඩ් වගේ ස්පින් ට්‍රැක් වල ගහනවට වඩා..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :oo:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Nepal u19 un Indian u19 unta gahaida?? :rolleyes:

    NPLU19 185/8 (50.0 Ovs)
    INDU19 154/7 (39.3 Ovs) CRR: 3.9 REQ: 3.05
    India U19 need 32 runs in 63 balls
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Anna samson gahanawa :angry: Uta team ekata enna one wela wage :angry:

    Sanju Samson 107 * ඌවත් ෆොම් කලා අපේ එවුන් පවු අහිංසකයට තැනක් හදලා දෙන්න එපැයි :lol::lol::lol::lol: