Engine CC gana madi nisa bn 4k dala Horton Plains kanda wage kandak adi da?
![]()
adinwa ban. hemin hari yanda pulwan. etha normal parwal wala yaddi ikmanta pickup wenne nathan over take karaddi ehema amarui.
wena wahnyakta huru una kenekta thama wensa danenne.
hithpan galagedara/ kadugannwa wage kandka keepa denek ekka yanwa.
issrhin bus1k gatnwa apita kada ire issrhin wahnyak enda kalin tak gala
overtake karala ganda one.
anna oya wage welawlta thama adinwa madi wenne.



2018 wenakl hitiyot hodaida machan?

CR ekata brand new dala register karanne Agent haraha gattoth witarai, nattan 0 awath recondition thama




ee wage seen ekak nan wenna puluwan..
habai oya wage gaanakata hodata petrol wada karana wena ekak nane![]()

Aduwata tiyenwa tikak parna ewa ithin. umbala aluthma ewa balnwanam wena yanda option ekakuth na.
mata nam drive karana eka enjoy karanda one. Hodata pickup tiyena mahansiyak nathi wahnyak wenda one.
eka ekkenage tast wenas ne![]()
ඔය ගණන්වලට ගන්න පුළුවන් උනොත් මටත් කියපල්ලා...![]()
ඔන්න අළුත්ම update එක..
ඔය ගණන්වලට ගන්න පුළුවන් උනොත් මටත් කියපල්ලා...
ee kiyanne barida? mewa auction nemai kiyala thamai qve.


මිනිස්සු මුලා කරන්න දාන ඒවා . ඔය ගානට ගන්න පුළුවන් උනේ budget එකට දවස් දෙකක් තුනකට කලින් . දැන් නිකන් බල පන්කෝ ගණන් . හිතන්නවත් බෑ . නොදන්නා උන් රැවටෙනවා .![]()
budget එකට කලින් ගත්තානම් වෙන්න පුළුවන් . නමුත් මචන් budeget එකට කලින් කාගෙවත් ලග stocks තිබුනේ නැහැ ගොඩක් අය දන්නා විදියටBudget ekata kalin lot eka thamai kiyala qva pora.
budget එකට කලින් ගත්තානම් වෙන්න පුළුවන් . නමුත් මචන් budeget එකට කලින් කාගෙවත් ලග stocks තිබුනේ නැහැ ගොඩක් අය දන්නා විදියට


බය නැතුව හිටපං කොල්ලෝ.. අනිවා අඩු වෙනව. එක එකා තමන්ගෙ වාසියට බොරැ කියනව. තව සතියක් දෙකක් බලපංකෝ කලබල නැතුව![]()
![]()
දැන් අඩු වේගෙන එන්නේ...