Toyota Vitz Vs Suzuki Swift RS

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    1000CC ekanam chater machan. engine power na. aluthma eka 5m+ a ganath wadi ekata. habai look ekanam patta.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උඹ මොඩල් එකක් දාලද තියෙන්නේ? මට පේන්නේ නෑ.

    ඇයි බන් RS එකකුයි නෝර්මල් එකකුයි කම්පෙයාර් කරන්නේ ? ගාණ නිසාද?

    උඹ යූස් කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆන් එකටද? ෆැමිලිද?