කෙල්ල එක්ක ට්‍රිප් එකක්.

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    කෙල්ල එක්ක ට්‍රිප් එකක්.

    වරෙන් මචෝ ඇතුලට බොක්ක

    කෙල්ල එක්ක දිර්ඝ ට්‍රිප් ගියපු කස්ටිය ඉන්නවද(බදින්න කලින්) .එක දවසෙන් ගිහින් එන එ්වා නෙමේ. දවසක් ඉදලා. ඊළග දවසේත් ඇවිදල එහෙම එන.

    1.කොහේද ඒවගේ යනවනම් හොද? නුවර ඉදන් යන කෙනෙක්ට

    2. ලොකුම දේ රෑට නවතින්න safe hotel එකක් හොයාගන්න එක:lol: ජිගි ජිගි නැතත් පොඩි එව්ව මෙව්ව එහෙම වෙනවනේ.

    සප් එකක් දියන්කෝ ගියපු අය. බම්ප් පාරක් දාපං ඒකත් ලොකු දෙයක්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    වරෙන් මචෝ ඇතුලට බොක්ක

    කෙල්ල එක්ක දිර්ඝ ට්‍රිප් ගියපු කස්ටිය ඉන්නවද(බදින්න කලින්) .එක දවසෙන් ගිහින් එන එ්වා නෙමේ. දවසක් ඉදලා. ඊළග දවසේත් ඇවිදල එහෙම එන.

    1.කොහේද ඒවගේ යනවනම් හොද? නුවර ඉදන් යන කෙනෙක්ට

    2. ලොකුම දේ රෑට නවතින්න safe hotel එකක් හොයාගන්න එක:lol: ජිගි ජිගි නැතත් පොඩි එව්ව මෙව්ව එහෙම වෙනවනේ.

    සප් එකක් දියන්කෝ ගියපු අය. බම්ප් පාරක් දාපං ඒකත් ලොකු දෙයක්.

    :baffled::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෙල්ලගෙ පෙනුම බලලා එකට හරි යන්න තමයි safe තැන් කියන්න පුළුවන්
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    ගෑනු ළමයිව එහෙම බදින්න කලින් රැයක් නවතින්න එවන බූරූ දෙමාපියෝ දෙන්නගේ නම්බරේ පොඩ්ඩක් දියන්කෝ

    ;)
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    ගෑනු ළමයිව එහෙම බදින්න කලින් රැයක් නවතින්න එවන බූරූ දෙමාපියෝ දෙන්නගේ නම්බරේ පොඩ්ඩක් දියන්කෝ

    ඇත්තම කිවෝත් ගෙවල් වලින් දන්නේ නෑ :lol: ළගදි engage වෙන්න ඉන්නේ බං. යාලුවෙලාම අවුරුදු 6ක් ..උබ කියන්නේ රිස්ක් එකක් කියලද?