කෙල්ල එක්ක ට්‍රිප් එකක්.
වරෙන් මචෝ ඇතුලට බොක්ක
කෙල්ල එක්ක දිර්ඝ ට්‍රිප් ගියපු කස්ටිය ඉන්නවද(බදින්න කලින්) .එක දවසෙන් ගිහින් එන එ්වා නෙමේ. දවසක් ඉදලා. ඊළග දවසේත් ඇවිදල එහෙම එන.
1.කොහේද ඒවගේ යනවනම් හොද? නුවර ඉදන් යන කෙනෙක්ට
2. ලොකුම දේ රෑට නවතින්න safe hotel එකක් හොයාගන්න එක
ජිගි ජිගි නැතත් පොඩි එව්ව මෙව්ව එහෙම වෙනවනේ.
සප් එකක් දියන්කෝ ගියපු අය. බම්ප් පාරක් දාපං ඒකත් ලොකු දෙයක්.
වරෙන් මචෝ ඇතුලට බොක්ක
කෙල්ල එක්ක දිර්ඝ ට්‍රිප් ගියපු කස්ටිය ඉන්නවද(බදින්න කලින්) .එක දවසෙන් ගිහින් එන එ්වා නෙමේ. දවසක් ඉදලා. ඊළග දවසේත් ඇවිදල එහෙම එන.
1.කොහේද ඒවගේ යනවනම් හොද? නුවර ඉදන් යන කෙනෙක්ට
2. ලොකුම දේ රෑට නවතින්න safe hotel එකක් හොයාගන්න එක
ජිගි ජිගි නැතත් පොඩි එව්ව මෙව්ව එහෙම වෙනවනේ.සප් එකක් දියන්කෝ ගියපු අය. බම්ප් පාරක් දාපං ඒකත් ලොකු දෙයක්.

lagadi engage wenna inne