ලෝකෙ තියන කම්මැලිම රටවල් අතරත් අපි ඉන්නවා......![]()
Aniwa eka wenn one... wune nattama thamai pudume...

Last edited:
ලෝකෙ තියන කම්මැලිම රටවල් අතරත් අපි ඉන්නවා......![]()

අපි තිත්ත ඇත්ත කතා කරන්න ඕන...
බහුතර මිනිස්සුන්ගේ තියෙන "උන්මාදනීය පුරාජේරුව" හින්ද තමයි ලංකාවට කෙළවුණේ...
ප්‍රායෝගිකව හිතන, රට ගැන හිතන අලූත් පරම්පරාවක් අවශ්‍යයි...
හැබැයි ඒකට විවෘත මනසක් තියෙන්න ඕනම වගේ තමන්ගේ රට මේ වෙන කොට තියෙන තැන ගැනත් අවබෝධයක් තියෙන්න ඕන....
ලංකාවට තවත් කීර්තියක්...
ද ටෙලිග්රාෆ් විසින් 2008, 2009 හා 2015 වර්ෂයන්වල කළ සමීක්ෂණයක් අනුව ශී‍්‍ර ලංකාවේ 99% ක් ආගමක් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. ශී‍්‍ර ලංකාවට අමතරව ඉතියෝපියාව, මලාවි, නයිගර් සහ යේමනයේ ද99% ක් ආගමක් අවශ්‍ය යැයි පවසා ශී‍්‍ර ලංකාව සමග සම තත්වයේ සිටිති. මීට අමතරව බුරුන්ඩි, ජිබෝටි, මොරිටානියා සහ සෝමාලියාවේ
98% ක් ආගමක් අවශ්‍ය බව පවසා ඇත. තවද, ආගමක් අවශ්‍ය යැයි පවසන අතිශය බහුතර රටවල් ඇත්තේ අපි‍්‍රකා මහද්ද්වීපය කේන්ද්‍ර කරගෙනය. පුදුමයට කරුණක් වී ඇත්තේ මේ සියලූම රටවල් ආර්ථික, සමාජීය, දේශපාලනික හා ආගමික අර්බුදවලින් දැඩි අර්බුදවලට මුහුණ දෙමින් සිටින සංවර්ධනය වෙමින් පවත්නා හෝ ඌණ සංවර්ධිත රටවල් වීමයි.
මෙම සමීක්ෂණය ඇසුරින් සොයාගත් තවත් විශේෂිත කරුණක් වී ඇත්තේ ඉස්ලාමීය හා බෞද්ධ යැයි සම්මත රටවල 90% කට වඩා ජනතාව ආගමක් අවශ්‍ය බව පිළිගන්නා බවකි. උදාහරණයක් වශයෙන් සවුදි අරාබිය, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, මියන්මාරය, ලා ඕසය, කාම්බෝජියාව, තායිලන්තය ආදි රටවල එකී ප්‍රතිශතය 90% ක් හෝ ඊට වැඩි අගයක් ගනී.
චීනයෙ ආගමක් අවශ්‍ය යැයි පවසන ප්‍රතිශතය අවම රට වන අතර එය 7% ක ප්‍රමාණයක් වේ. විශේෂිත කරුණ වන්නේ චීනය මේ වන විට ලෝකයේ බලවතා යැයි නොනිල අන්දමට පිළිගැනීමයි. ඊට ආසන්නයෙන් ජපානය, එස්ටෝනියා, නෝර්වේ හා ස්වීඩනය පසුවෙයි.
කැනඩාව, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඕස්ටේ්රලියාව වැනි රටවල ජනතාවගෙන් ආගමක් අවශ්‍ය යැයි පවසන්නේ 40% කට අඩු ප්රමාණයකි. ඇමරිකාව හා ෆින්ලන්තය වැනි රටවල එකී අගය 55% ක් පමණ වේ. ඉන්දියාව 80% මට්ටමේ පවතින අතර, රුසියාව 70% මට්ටමේ පවතී.
මෙම පරික්ෂණය ඇසුරින් සොයාගත් තවත් විශේෂිත කරුණක් වී ඇත්තේ ලෝකයේ ජනතාව අතරින් ආගම් කෙරෙහි ඇති විශ්වාසය සීඝ්රයෙන් ඉවත්ව යන බවකි. එලෙසම දැඩි ආගම් මතවාදින් සිටින රටවල ආර්ථික, සමාජීය, දේශපාලන හා ආගමික අර්බුද ඉතා වැඩි බවත්, මානව අයිතිවාසිකම් උල්ලංඝනයෙන් ද එකී රටවල් ප්‍රමුඛස්ථානයේ සිටින බවකි. මිනිසුන්ගේ ජිවිතය යහපත් කිරීමට නිර්මාණය වූ ආගම් තුළින්ම මිනිසුන්ට අතිශය ගැටඵකාරි තත්වයන් ඇති කර ඇති බව මෙම සමීක්ෂණයෙන් පෙන්වන අතුරු ප්රතිඵලයකි.
පහත ලෝක සිතියම ඇසුරින් එකී සමික්ෂණයේ සමස්ත ප්‍රතිඵලය විදහා දැක්වේ.
https://telegraphtravel.carto.com/viz/78d8e112-2043-11e7-a494-0e98b61680bf/public_map
![]()



ආර්ථික, සමාජීය, දේශපාලනික (හා අධ්‍යාපනික) වශයෙන් දියුණු වෙනකොට ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනවද නැත්නම් ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනකොට ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් දියුණු වෙනවද![]()

agamak hadiyawak nathi un napunsakyo wage.Un robola wage.hagim danim sada charayak na.Thamange thataha gahuwath police yana samajayak.Sexma jiwithe kiyala hithana samajayak.Nodakin witharak![]()
බුද්ධ දර්ශනය ආගමක් කොරගෙන කරන පිස්සු මරගාත හින්දා තමයි ලංකාවට කෙලවිලා තියෙන්නේ. අවංකව බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන ගිහි පැවිදි පිරිස ඉන්නව නම් ලංකාව අද සංවර්ධිත රටක් වෙලා ඉවරයි

බලපංකෝ පන්සලක් ලගට ගිහිල්ලා බෞද්ධයාගේ යැදිල්ල..
හරියට කෝවිලක ගිහිල්ල ජප කරනවා වගේ...
පුලුවන් හැම තැනකින්ම ඉල්ලන්න තමයි යන්නේ....
උබ කියන්න හදනදේ මට පැහැදිලි මදී. .
උබ කියන්නේ පන්සල්, පල්ලි, කෝවිල් වලට ගිහින් දෙවියන්ගෙන් අරක දෙන්න මේක දෙන්න කියලා ඉල්ලීම් කරන්න එපා කියලද?
බුදුදහම ඇර අනිත් ආගම් වල කියලා තියෙන්නේ දෙවියන්වහන්සේ ලෝකය මැව්වා ඒ ආගම් බිහිකල දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක්, පනිවිඩකාරයෙක් වගේ දේවල්නේ. .
ඉතින් එහෙම කියලා තියෙන ආගමකට පල්ලි යන්න එපා යඤා කරන්න එපා, ඉටිපන්දම් ගහන්න එපා කියලා කිව්වොත් ඒ ආගමේ අය පිලිගනීද?
මට හිතෙන්නේ ඕක තේරුමක් නැති දෙයක් වෙයි. .
උබ බවුද්දයෙක් නම් ඊටවඩා හොදයි බුද්ද දේශනාවට අනුව අත් ගොඩවල් ඔලු ගොඩවල් තියෙන දෙවිවරු නැති බව බවුද්දයන්ට තේරුම් කරලා දෙන එක. . නයාම දර්ම තේරුම් කරලා දෙවියන්ගෙන් නොයිල්ලා තමන්ට අවශ්‍යදේ තමන්ගේ උත්සහයෙන් කරගන්න කියන එක. .
හැම ආගමම එකය, ආගම් අවශ්‍ය නැතිය, සියලු ආගම් වල අයට දෙවියන් යදින්න එපාය කියන එක සාර්තක නැතිවෙයි. .
හැම ආගමකම තියෙනවා මෙලොව ජීවිතය සඳහා වැදගත් වන කොටසක්....
බුදු දහමේ ඒ සම්බන්ධව පට්ටම විදියට කියල තියෙනවා...
සිගාලෝවාද සූත්‍රයේ සදිසා නමස්කාරය හොඳම උදාහරණය...
දැන් උඹ කියපං ඔය සදිසා නමස්කාරය හරියට දන්න බෞද්ධයෝ කී දෙනාද ලංකාවේ ඉන්නේ.... ගිහියෙකුට බුදු දහමේ තියෙන අංක එකේ ඉගැන්වීමක්...
හැබැයි පොඩ්ඩක් අහපංකෝ සතර අපායයි සදෙව් ලෝකයි ගැන... විඤ්ඤාණය ගැන, නිවන, භවය, ගන්ධබ්බය වගේ දේවල් ගැන.... බුදු හාමුදුරුවොන්ටත් උගන්නන සයිස් එකෙන් තමයි කතා කරන්නේ.... හැබැයි ඓහම කියන එවුන්ගේ වටපිටාව බලපං.... අන්තිම කාළකණ්ණි... මොකද උන් ප්‍රායෝගික බෞද්ධයෝ නොවන නිසා.... මම බුදු දහමේ මෙලොව ජීවිතයට උගන්වා ඇති දේවල් ගැන ඇත්තේ පුදුමාකාර බැඳීමක්.... බුදු හාමුදුරුවෝ ආර්ථික විග්‍රහය, සාමාජික සබඳතා ආදිය ගැන කියල තියෙනවා යැයි කියන දේවල් අනෙක් ආගම්වල නෑ... වැඩියෙන්ම ප්‍රායෝගික ආගම බුදු දහම... හැබැයි ඒක අදහන එවුන් ප්‍රායෝගික නෑ.... ඒ හින්ද බුද්ධාගමට අත නොතබනු නොකියා බුද්ධාගමට අත හිතයි දෙකම දීපං.. නැතිව නිකං මනෝ රාජ්‍යයේ ලොකු කතා වැඩක් නෑ....
mata mekata hariyata answer ekak dipan.Ube thread eken uba adahas kale lankawath niragamika ratak wiya yuthu bawa da?
සුද්දො ජපන්නු තාක්ශනික වශ්යෙන් සාමාජිය වශයෙන් දියුනු උන්ගෙ ජාන කලු මිනිස්සුන්ගෙ ජාන වලට වැඩිය දියුනු ජාන සුද්දන්ගෙ ජපනුන්ගෙ ආකල්ප දියුනුයි , හැමෝටම එක වගේම අවශ්‍ය දෙවල් ලැබිලා තියෙනවා එ මට්ටමට උන් ඇවිල්ලා තියෙන්නේත් උන්ගෙ ආකල්ප වලින්, ප්‍රශ්නෙ තියෙන්නෙ ආගම් වල නෙමෙයි එක මට්ටමට නැති dna තියෙන මිනිසුන්ගේ , නිකන් හිතන්න කලු හම තියෙන මිනිස්සු ඉස්ලාම් වලට ඇඳිලා ගියාට සුද්දො ජපන්නු වගෙ ජාතින් එවට එකතු වෙන්නෙ නැත්තේ කියලා , ලංකාවේ වුණත් නමට බවුද්ද මෙලො බුදුදහාමක් දන්නෙ නැ, ලංකාවේ ප්‍රශ්නෙ එකයි, අනිත් රට්වල ඉස්ලාම් එක නිසා ප්‍රශ්න වැඩි , බුදුදහම සහා ඉන්දියාවේ ශඩ් අගාම් ඇර අනිත් සියලුම ආගම් දෙව වාදි , ප්‍රශ්නෙ දෙව ආගම් වල පිටිපස්සෙ ඉන්නෙ කවුද ඔවුන් ලොකෙ හැඩගැස්වීම මොකක්ද කියන දෙ, සුද්දො ඔය තත්වෙට ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ගේම දක්ශකම් වලින් නෙමෙයි ගොඩක් දෙවල් ඔවුන්ට දිලා තියෙනවා, එ උදවු දකුනු ආසියවෙ සහා අෆ්‍රිකන් මිනිස්සුන්ට ලැබිලා නැ, හොඳම උදාහරණ ලියනාඩො ඩාවින්චි අනාගත ලොකෙ දැක්කේ කොහොමද කියන දෙ

සුද්දො ජපන්නු තාක්ශනික වශ්යෙන් සාමාජිය වශයෙන් දියුනු උන්ගෙ ජාන කලු මිනිස්සුන්ගෙ ජාන වලට වැඩිය දියුනු ජාන සුද්දන්ගෙ ජපනුන්ගෙ ආකල්ප දියුනුයි , හැමෝටම එක වගේම අවශ්‍ය දෙවල් ලැබිලා තියෙනවා එ මට්ටමට උන් ඇවිල්ලා තියෙන්නේත් උන්ගෙ ආකල්ප වලින්, ප්‍රශ්නෙ තියෙන්නෙ ආගම් වල නෙමෙයි එක මට්ටමට නැති dna තියෙන මිනිසුන්ගේ , නිකන් හිතන්න කලු හම තියෙන මිනිස්සු ඉස්ලාම් වලට ඇඳිලා ගියාට සුද්දො ජපන්නු වගෙ ජාතින් එවට එකතු වෙන්නෙ නැත්තේ කියලා , ලංකාවේ වුණත් නමට බවුද්ද මෙලො බුදුදහාමක් දන්නෙ නැ, ලංකාවේ ප්‍රශ්නෙ එකයි, අනිත් රට්වල ඉස්ලාම් එක නිසා ප්‍රශ්න වැඩි , බුදුදහම සහා ඉන්දියාවේ ශඩ් අගාම් ඇර අනිත් සියලුම ආගම් දෙව වාදි , ප්‍රශ්නෙ දෙව ආගම් වල පිටිපස්සෙ ඉන්නෙ කවුද ඔවුන් ලොකෙ හැඩගැස්වීම මොකක්ද කියන දෙ, සුද්දො ඔය තත්වෙට ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ගේම දක්ශකම් වලින් නෙමෙයි ගොඩක් දෙවල් ඔවුන්ට දිලා තියෙනවා, එ උදවු දකුනු ආසියවෙ සහා අෆ්‍රිකන් මිනිස්සුන්ට ලැබිලා නැ, හොඳම උදාහරණ ලියනාඩො ඩාවින්චි අනාගත ලොකෙ දැක්කේ කොහොමද කියන දෙ
මචං වරදවා ගන්න එපා... මම කාරණා දෙකක් අනිවාර්යයෙන්ම කියන්න ඕන...
01. මම සිංහල 02. මම නුවර බෞද්ධකම හිස්මුදුනින් තියාගත්ත පවුලක සාමාජිකයෙක්
මම සිංහලකමට ආදෙරෙයි... මගේ ත්‍රෙඞ් කොනක ඉඳන් බලන් ආවොත් ඒක තෙරෙයි...
මම බුද්ධාගම ආගමක් විදියට සලකන්නේ නෑ... මම දකින්නේ ඒක දර්ශනයක් විදියට විතරයි..
ඒ හින්ද තමයි මම මට ආගමක් නෑ කියන්නේ....
බුදු දහමේ ඉගැන්වීම මෙලොව පරලොව දෙකටම අවශ්‍ය කරුණුවලින් සන්නද්ධයි... අපි පරලොව පැත්තක තියලා මෙලොව ගැන කතා කරමු.... එතනදීය මම අහන්නේ බෞද්ධයා ප්‍රායෝගික බෞද්ධයෙක්ද නැත්තං හින්දු ආගමේ ආභාෂය අරගෙන තැන තැන වැඳ වැඳ ගාථා කවි කිය කියා ඉල්ලන්න පුලූවන් හැම දේම ඉල්ලන දේවවාදි බෞද්ධයෙක් වෙලාද නැද්ද...? කොහෙන් හරි කවුරු හරි හාස්කමකින් ගෙදරට වැඩමවනකං බලන් ඉන්න ජාතියක් වෙලා නැද්ද...? බුදු දහම ප්‍රායෝගික භාවිතයට අරගෙන තියෙනවාද... ? එච්චරයි...
මට අනෙක් ආගම් වැඩක් නෑ... මම සිංහල... හැබැයි බෞද්ධකමෙන් වියුක්තව සිංහලකමක් ලංකාවේ නෑ... ඒ හින්ද සිංහලකම ගැන කතා කරද්දී බෞද්ධකමට මගෙන් රිදවුම් එනවා ඇති....