![]()
මේක හදන්න මට ගියේ 8000 ක් වගේ මචං.10x12 කාමරේ.දැන් අවුරුද්දක් වෙනවා කිසිම අවුලක් නෑ.
කොහොමද බන් මේක හැදුවේ. විස්තර ටිකක් කියපන් . මේ ලෑලි වලටම සෑහෙන ගානක් යන්න ඇතිනෙ බන්

නෑ බන් ලෑලි වලට ගියේ 5000 ක් වගේ.ඉතුරු ඒවා ගියේ ඇන,ගම්,පේන්ට් එකට.
සාලෙට වගේනම් චයිනීස් ටයිල් අල්ලන්න එපා බන් කාලයක් යද්දී ඉරි පාරවල් හොදට පේනවා.ඊට වඩා හොදයි ටිකක් හොද ටයිල් එකක් අල්ලනවා.නාවල පාරේ තියනවා චයිනීස් ටයිල් ගන්න පොට්.
පනාගොඩ තියනවා තැනක් එතන තියනවා ලංකා ටයිල් එකෙන් රිජෙක්ට් කරන ටයිල්ස් ඒවායේ ලොකු අවුල් නෑ.සමහර ඒවා ප්රින්ට් එක එහෙම අවුල් ගිය ඒවා එත් එක හොදටම බැලුවේ නැත්නම් පෙන්නේ නෑ.ගානත් අඩුයි.

leeya mokadda?
maintain karanna pahasuda amaruda ?
oka karaddi balanna one ewa wage thawa wistara tikakuth puluwannam dapan machan
ඕක හදල තියෙන්නේ පැලට් වලට එන ලී වලින්.හොද අලුත් පැලට් හොයා ගනින් මචං.පැලට් එකේ තත්වේ අනුව තමයි කල් පැවැත්ම තීරණය වෙන්නේ.
පැලට් ලී ටික ගලවල එක සයිස් එකට ගා ගන්න ඕනේ
මේකෙන් තමයි ලී ගෑවේ.
![]()
පොලව බදාම කපල තියෙන්න ඕනේ මචං.පොලව හොදට සුද්ද කරලා.හාඩ්වෙයාර් වල තියනවා මචං ෂිට් එකක් හරියට McFoil වගේ එත් එකේ ඇලුමිනියම් ෂිට් එක නෑ.එකේ ෆොටෝ එකක් හොයා ගන්න නෑ බන්
![]()
ඕක බිමට දාන්න ඕනේ පොලවේ වතුර වගේ උනන ඒවා ලෑලි වල ගැවෙන්නේ නැති වෙන්න.පස්සේ උබ කැමති ඩිසයින් එකකට ලෑලි ගහන්න පුළුවන්.මම නම් කොන්ක්රීට් ඇන ගැහුවේ.ඕනේ නම් විදලා රෝල් ප්ලග් දාන්නත් පුළුවන්.
හදා ගෙන එන ගමන්
![]()
ලෑල්ලේ යටටයි දෙපැත්තටයි කෙමිෆික්ස් ගම් ගාන්න ඕනේ එතකොට ලෑලි ඔක්කොම හොදට සෙට් වෙනවා.
පේන්ට් කරන්න කලින්
![]()
ඔක්කොම ගහ ගත්තට පස්සේ හොදට වැලි කොළ වලින් කපා ගෙන පේන්ට් එක ගැහුවට පස්සේ අවුලක් නෑ.පේන්ට් එකත් හොදට තියනවා නම් වතුර එහෙම හැලුනට අවුලක් නෑ.මම පොලව වතුර වලින් මොප් කරනවා එත් කිසිම අවුලක් නෑ.ඔය පැලට් ලී වලට බෙහෙත් එහෙම ගහල තියෙන්නේ එක නිසා ගුල්ලෝ ගහන කතන්දර නෑ.
ඔය දැම්මේ මම කරපු විදිහ උබලගේ අයිඩියාස් දාලා හොද විදිහකට කරපන්.
මොනවා හරි තියනවා නම් අහපන් දන්න විදිහට කියල දෙන්නම්.
ඩිසයින් ටිකක් පහල ලින්ක් එකෙන් බල ගන්න.
https://goo.gl/SoS7gA

tile wenuwata hodai hebei machan podiun innawanam hariyanne nehe eyala warga adiyata 500rs ganne katha kalama gaana thawa tikak adu karai. mamath karanna gihin neweththuwa. heerena seen eka nisa. hebei iroof eka nam maru mama kala uba kurunegala awatanam mama kollek set karala dennam aduma aduwata wede karala dei. ipanel ekai iroof ekai mama gaththe ugen
ඕක හදල තියෙන්නේ පැලට් වලට එන ලී වලින්.හොද අලුත් පැලට් හොයා ගනින් මචං.පැලට් එකේ තත්වේ අනුව තමයි කල් පැවැත්ම තීරණය වෙන්නේ.
පැලට් ලී ටික ගලවල එක සයිස් එකට ගා ගන්න ඕනේ
මේකෙන් තමයි ලී ගෑවේ.
![]()
පොලව බදාම කපල තියෙන්න ඕනේ මචං.පොලව හොදට සුද්ද කරලා.හාඩ්වෙයාර් වල තියනවා මචං ෂිට් එකක් හරියට McFoil වගේ එත් එකේ ඇලුමිනියම් ෂිට් එක නෑ.එකේ ෆොටෝ එකක් හොයා ගන්න නෑ බන්
![]()
ඕක බිමට දාන්න ඕනේ පොලවේ වතුර වගේ උනන ඒවා ලෑලි වල ගැවෙන්නේ නැති වෙන්න.පස්සේ උබ කැමති ඩිසයින් එකකට ලෑලි ගහන්න පුළුවන්.මම නම් කොන්ක්රීට් ඇන ගැහුවේ.ඕනේ නම් විදලා රෝල් ප්ලග් දාන්නත් පුළුවන්.
හදා ගෙන එන ගමන්
![]()
ලෑල්ලේ යටටයි දෙපැත්තටයි කෙමිෆික්ස් ගම් ගාන්න ඕනේ එතකොට ලෑලි ඔක්කොම හොදට සෙට් වෙනවා.
පේන්ට් කරන්න කලින්
![]()
ඔක්කොම ගහ ගත්තට පස්සේ හොදට වැලි කොළ වලින් කපා ගෙන පේන්ට් එක ගැහුවට පස්සේ අවුලක් නෑ.පේන්ට් එකත් හොදට තියනවා නම් වතුර එහෙම හැලුනට අවුලක් නෑ.මම පොලව වතුර වලින් මොප් කරනවා එත් කිසිම අවුලක් නෑ.ඔය පැලට් ලී වලට බෙහෙත් එහෙම ගහල තියෙන්නේ එක නිසා ගුල්ලෝ ගහන කතන්දර නෑ.
ඔය දැම්මේ මම කරපු විදිහ උබලගේ අයිඩියාස් දාලා හොද විදිහකට කරපන්.
මොනවා හරි තියනවා නම් අහපන් දන්න විදිහට කියල දෙන්නම්.
ඩිසයින් ටිකක් පහල ලින්ක් එකෙන් බල ගන්න.
https://goo.gl/SoS7gA
මචන් ඔෆිස් එකේනම ගොඩක් ඈවිදන නිසා වෙන්න ඈති. හෑබයි තව එක දෙයක් තියෙනවා ඔකේ. පොඩි එකෙක් චු දෑම්මොත් හරි වතුර වෑටුනොත් හරි කෙල වෙනවා. පිම්බිලා උඩට එනවා. උබ ඕක දාන්න කලින් පොඩ්ඩක් තව තෑන් වලින් හොයල බලපන්. අලුතෙන් ඈවිත් තියෙනවා waterproof එකකුත් . ඔකේ හොද නරක දෙකම තියෙනව. ටයිල් වගේ කරදර අඩු නෑ. හෑබෑයි ලස්සනයි